***ELaKiRi BaR ***

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ai awulda? Kattiya mokada karanne balanna awe.:growl:
1378830_572034966195406_360239148_a.jpg
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තාම වහල යකෝ...:lol::lol:

    ඕනමනම් පිටිපස්සේ දොරෙන් වරෙන්කෝ.........:frown:
    ම්ම්ම් කීයටද අරින්නේ? කමක් නෑ පස්සේ දොරෙන් එන්නම්. බොන්න ඕනේ බන්. මම නම් ආයේ ලොවෙත් කෙල්ලෙකුට නම් ආදරේ කරන්නේ නෑ මලත්... පට්ට හිතට දුකයි බන්.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ම්ම්ම් කීයටද අරින්නේ? කමක් නෑ පස්සේ දොරෙන් එන්නම්. බොන්න ඕනේ බන්. මම නම් ආයේ ලොවෙත් කෙල්ලෙකුට නම් ආදරේ කරන්නේ නෑ මලත්... පට්ට හිතට දුකයි බන්.
    9.00:eek:
    :(:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යකෝ අපි ඇල්වතුරත් නිවලයි බොන්නේ...ඕකට අයිස් කැට 2ක් දල දුන්නනම් තොට හෙන ගහනවද :frown:
    උදේ පාන්දර අයිස් ගහන්න හොද නෑ....:sorry: