නෑ යකෝ, එක පාර 3,2,1 ම සෙට් වෙලානෙ.. එකයි බැලුවේ මොකද වෙන්නේ කියලා..උඹටද තුන සෙට් වෙලා තියෙන්නේ එතකොට....?? මට ආරංචිය තරියට කියලයි.....
![]()

කොල්ලෙක් මචෝ![]()
එල එල කිංග් මාමේ..... මොනවා උනත් මෙච්චර එකට ඉදලා, උඹ අපිට නොකිව්ව එක ගැනයි මට අප්සෙට් එක......උඹට දෙක සෙට් වෙලා නෑ කියලා ෂුවර් නං කිනාට තමයි සෙට් වෙලා තියෙන්නේ![]()
සංජියා ලිදේ.....
මාව ලිඳේ දාන්නේ නැතුව හිටහන්...... මට දෙක සෙට් වෙලා නෑ........ කිනා තමා කිනා මට දෙක සෙට් වේවා කියකියා ඌත් කියලා අන්තිමේ ඌම දෙක සෙට් කරන්..........![]()
උපරිම භය..... 
කියහන්කෝ අගේ නොකර..........![]()
කියපිය..........![]()
ඔය අදාල පුද්ගලයම කියලා තියෙන්නේ..... මූ ඕක මටවත් කිව්වේ නෑ නේ......
මම මේ ඕකා කෝල් කරනකම් ඉන්නේ කන් පාත් වෙන්න අමතන්න...... 
නෑ යකෝ, එක පාර 3,2,1 ම සෙට් වෙලානෙ.. එකයි බැලුවේ මොකද වෙන්නේ කියලා..
ආ, එකයි ඊයේ උඹලා තරිවිලා එකට ගිහින් තියෙන්නේ..![]()
තරි විලා එකට ගියේ වෙන සීන් එකකට......
තුන සෙට් වෙච්ච පාටක් පේන්න නෑ..... ඒත් කියන්න බෑ ඉතින්..... මම රාජයත්රාන්ත්රික (අර "ය" යන්න ගහගන්න බෑ
) මට්ටමින් හොයලා බලලා විස්තරයක් දෙන්නම්......

ඔය අදාල පුද්ගලයම කියලා තියෙන්නේ..... මූ ඕක මටවත් කිව්වේ නෑ නේ......
මම මේ ඕකා කෝල් කරනකම් ඉන්නේ කන් පාත් වෙන්න අමතන්න......
![]()

ඒ youtube ක්ලිප් එකේ එල සවුන්ඩ් කොලිටියක් තියනවා.. මම ඕක ටැබේ ඩවුන්ලෝඩ් කරලා තියන්න ඉන්නේ බස් එකේ යන එන වෙලාවට අහන්න..තරි විලා එකට ගියේ වෙන සීන් එකකට......
තුන සෙට් වෙච්ච පාටක් පේන්න නෑ..... ඒත් කියන්න බෑ ඉතින්..... මම රාජයත්රාන්ත්රික (අර "ය" යන්න ගහගන්න බෑ
) හොයලා බලලා විස්තරයක් දෙන්නම්......
![]()
කොසෝ මම අර වික්ටර්ගේ සින්දු ටික අහනවා..... සබ් එකට දාගෙන.... පට්ට......![]()
![]()

දැන් වැඩ ඇති බං.. ආයේ ත්රෙඩ් එකට ආපු වෙලාවකට කෝල් එකක් දීපන්.මමත් කෝල් කළා කොහෙද ආන්සර් කරන්නේ නෑ.......![]()
දැන් වැඩ ඇති බං.. ආයේ ත්රෙඩ් එකට ආපු වෙලාවකට කෝල් එකක් දීපන්.

ෆෝන් සයිලන්ට් දාලා ඇති..අර පෝස්ට් දදා හිටි වෙලාවේම තමා මමත් කෝල් කරේ........![]()
මමත් කෝල් කළා කොහෙද ආන්සර් කරන්නේ නෑ.......![]()
මම ආයේ ඕකට කෝල් කරන්නේ නෑ......
මෙච්චර බොක්ක යාළුවෙක් වෙලත් මූ මට ඕක කිව්වේ නෑ තවම..... මම ඌ කෝල් කරනකම් ඉන්නේ කන් පාත් වෙන්න අමතන්න ඕකට..... 
ඒ youtube ක්ලිප් එකේ එල සවුන්ඩ් කොලිටියක් තියනවා.. මම ඕක ටැබේ ඩවුන්ලෝඩ් කරලා තියන්න ඉන්නේ බස් එකේ යන එන වෙලාවට අහන්න..![]()
පට්ට බං සිංදු ටික නම්..... සබ් එකේ දාගෙන අහද්දි...... මරේ මරු.....
අමරදේව ලොක්කගේ මේ වගේ සිංදු සෙට් එකක් නැද්ද.....??

පැය 5ක එකක් තියනවා youtube එකේම..පට්ට බං සිංදු ටික නම්..... සබ් එකේ දාගෙන අහද්දි...... මරේ මරු.....
අමරදේව ලොක්කගේ මේ වගේ සිංදු සෙට් එකක් නැද්ද.....??
නිම් හිම් සෙව්වා මා සසරේ.........![]()
![]()
පින්තුරේ දැක්කාම මම හිතුවේ කුඩ්ඩෙක් ලයිට් එක ගලවන් ගිහින් කියලා..ඊයේ.....![]()
![]()
වැදිච්ච ජපන් බට්ටා ලොරියේ මූණ ඉවරලු......![]()
ඒ youtube ක්ලිප් එකේ එල සවුන්ඩ් කොලිටියක් තියනවා.. මම ඕක ටැබේ ඩවුන්ලෝඩ් කරලා තියන්න ඉන්නේ බස් එකේ යන එන වෙලාවට අහන්න..![]()
