EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: උඹටද තුන සෙට් වෙලා තියෙන්නේ එතකොට....?? මට ආරංචිය තරියට කියලයි..... :P
    නෑ යකෝ, එක පාර 3,2,1 ම සෙට් වෙලානෙ.. එකයි බැලුවේ මොකද වෙන්නේ කියලා..
    ආ, එකයි ඊයේ උඹලා තරිවිලා එකට ගිහින් තියෙන්නේ.. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට දෙක සෙට් වෙලා නෑ කියලා ෂුවර් නං කිනාට තමයි සෙට් වෙලා තියෙන්නේ :D

    :rofl: සංජියා ලිදේ..... :P

    මාව ලිඳේ දාන්නේ නැතුව හිටහන්...... මට දෙක සෙට් වෙලා නෑ........ කිනා තමා කිනා මට දෙක සෙට් වේවා කියකියා ඌත් කියලා අන්තිමේ ඌම දෙක සෙට් කරන්.......... :lol::):):):)

    :rofl: උපරිම භය..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියහන්කෝ අගේ නොකර.......... :frown:

    කියපිය.......... :growl:

    :frown: ඔය අදාල පුද්ගලයම කියලා තියෙන්නේ..... මූ ඕක මටවත් කිව්වේ නෑ නේ...... :growl: මම මේ ඕකා කෝල් කරනකම් ඉන්නේ කන් පාත් වෙන්න අමතන්න...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ යකෝ, එක පාර 3,2,1 ම සෙට් වෙලානෙ.. එකයි බැලුවේ මොකද වෙන්නේ කියලා..
    ආ, එකයි ඊයේ උඹලා තරිවිලා එකට ගිහින් තියෙන්නේ.. :D

    :shocked: තරි විලා එකට ගියේ වෙන සීන් එකකට...... :dull: තුන සෙට් වෙච්ච පාටක් පේන්න නෑ..... ඒත් කියන්න බෑ ඉතින්..... මම රාජ‍යත්‍රාන්ත්‍රික (අර "ය" යන්න ගහගන්න බෑ :P ) මට්ටමින් හොයලා බලලා විස්තරයක් දෙන්නම්...... :yes:

    කොසෝ මම අර වික්ටර්ගේ සින්දු ටික අහනවා..... සබ් එකට දාගෙන.... පට්ට...... :) :D
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඔය අදාල පුද්ගලයම කියලා තියෙන්නේ..... මූ ඕක මටවත් කිව්වේ නෑ නේ...... :growl: මම මේ ඕකා කෝල් කරනකම් ඉන්නේ කන් පාත් වෙන්න අමතන්න...... :growl:

    මමත් කෝල් කළා කොහෙද ආන්සර් කරන්නේ නෑ....... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: තරි විලා එකට ගියේ වෙන සීන් එකකට...... :dull: තුන සෙට් වෙච්ච පාටක් පේන්න නෑ..... ඒත් කියන්න බෑ ඉතින්..... මම රාජ‍යත්‍රාන්ත්‍රික (අර "ය" යන්න ගහගන්න බෑ :P ) හොයලා බලලා විස්තරයක් දෙන්නම්...... :yes:

    කොසෝ මම අර වික්ටර්ගේ සින්දු ටික අහනවා..... සබ් එකට දාගෙන.... පට්ට...... :) :D
    ඒ youtube ක්ලිප් එකේ එල සවුන්ඩ් කොලිටියක් තියනවා.. මම ඕක ටැබේ ඩවුන්ලෝඩ් කරලා තියන්න ඉන්නේ බස් එකේ යන එන වෙලාවට අහන්න.. :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් කෝල් කළා කොහෙද ආන්සර් කරන්නේ නෑ....... :no:
    දැන් වැඩ ඇති බං.. ආයේ ත්රෙඩ් එකට ආපු වෙලාවකට කෝල් එකක් දීපන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් කෝල් කළා කොහෙද ආන්සර් කරන්නේ නෑ....... :no:

    :frown: මම ආයේ ඕකට කෝල් කරන්නේ නෑ...... :no: මෙච්චර බොක්ක යාළුවෙක් වෙලත් මූ මට ඕක කිව්වේ නෑ තවම..... මම ඌ කෝල් කරනකම් ඉන්නේ කන් පාත් වෙන්න අමතන්න ඕකට..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ youtube ක්ලිප් එකේ එල සවුන්ඩ් කොලිටියක් තියනවා.. මම ඕක ටැබේ ඩවුන්ලෝඩ් කරලා තියන්න ඉන්නේ බස් එකේ යන එන වෙලාවට අහන්න.. :cool:

    :cool: පට්ට බං සිංදු ටික නම්..... සබ් එකේ දාගෙන අහද්දි...... මරේ මරු..... :) අමරදේව ලොක්කගේ මේ වගේ සිංදු සෙට් එකක් නැද්ද.....??

    නිම් හිම් සෙව්වා මා සසරේ......... :love: :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: පට්ට බං සිංදු ටික නම්..... සබ් එකේ දාගෙන අහද්දි...... මරේ මරු..... :) අමරදේව ලොක්කගේ මේ වගේ සිංදු සෙට් එකක් නැද්ද.....??

    නිම් හිම් සෙව්වා මා සසරේ......... :love: :)
    පැය 5ක එකක් තියනවා youtube එකේම..
    අමරදේව ලොක්කගේ ඔරිජිනල් බඩුම ඇතිනේ මචං 1 එකේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    'නිම් හිම් හෙව්වා' විතරක් නං මෙන්න මේක හොඳයි :

    මෙන්න මේක ඔය සබ් එකෙන් අහලා බලන්න :
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ..... :(

    2wf3dz8.jpg

    වැදිච්ච ජපන් බට්ටා ලොරියේ මූණ ඉවරලු...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ..... :(

    2wf3dz8.jpg

    වැදිච්ච ජපන් බට්ටා ලොරියේ මූණ ඉවරලු...... :(
    පින්තුරේ දැක්කාම මම හිතුවේ කුඩ්ඩෙක් ලයිට් එක ගලවන් ගිහින් කියලා..
     
    Status
    Not open for further replies.