මම සන්ජියට දෙක සෙට් වේවා කියල බෝධි පූජාවක් තියනවා !![]()
ඉස්තුති......

මම සන්ජියට දෙක සෙට් වේවා කියල බෝධි පූජාවක් තියනවා !![]()

හිහිහිහි ගගා ඉන්නවා..........![]()
හිටුකෝ ඕකට හි හි වෙනුවට අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න අමතන්නේ මම......
කතා කරනකම් ඉන්නේ මම....... 
තුනක් නම් මේ තුන් කල්පේ වෙන එකක් නෙමේ බිජ්ජෝ
භයේ..... හිටුකෝ මම දුවෙක් ගැන කියලා රාජයත්‍රාන්තික මට්ටමෙන් ගින්නක් දෙන්නම්......

dedunu hithanava athi mokada me sanji hamadama, nikanma anithpaththa harila nidaganne kiyala.....![]()

මෝල ඉස්ටාර්ට් කරනකොට mc එක සිහිවීයන්..
ඔයිල් සීල් වල හිල් වැඩි වැඩියෙන් තිබීයන්..
පොඩ්ඩිට හොඳටම නින්ද වැටීයන්..
අපේ සන්ජිට ඉක්මනටම දෙක සෙට් වීයන් !!
ජයවේවා...... 
භයේ..... හිටුකෝ මම දුවෙක් ගැන කියලා රාජයත්‍රාන්තික මට්ටමෙන් ගින්නක් දෙන්නම්......
![]()
![]()
![]()

මගුල.... ඕක ඊයේ රෑ තරි නිවසේ සිට ගිය ගමන් ගත්තේ..... මුලු පලාතම ලොරියේ උසට එබිලා ඈතුලට..... ලොරිය දැක්කේ නෑ මම..... ඒක චප්පන්ලු.....
![]()

භයේ..... හිටුකෝ මම දුවෙක් ගැන කියලා රාජයත්‍රාන්තික මට්ටමෙන් ගින්නක් දෙන්නම්......
![]()
![]()
![]()

බට්ටා එළවන් ආපු එකාට කොහොමද..........?![]()
බට්ටා එළවන් ආපු එකාට කොහොමද..........?![]()
උගේ වම් පැත්ත වැදිලා තියෙන්නේ.... ජපන් බට්ටෙක්ලු...... ඩ්‍රයිවර් විතරයි..... පොරට අවුලක් නෑ ලු.... 
ලබ්බ ..රාජ්‍යතාන්ත්‍රික නෙමේ තෝ එම්බසියකට කියලවත් එක සෙට් කර ගනින් ගස් බිජ්ජා![]()
මම සෙට් කරගත්තත්, උඹලට කියන්නේ නම් අරහෙම තමා..... මෙච්චර එක බඩවැල කඩන් ආපු උන් වගේ හිටපු එකා මට උගේ විස්තරේ කිව්වේ නැති එකේ.....

![]()
ඔය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙම් සාමාන්‍යයෙන් වෙන්නේ ද්විපාර්ෂික ගිවිසුම්.. එහින්දා පරිස්සමෙන් ඕවට අත දාන්නේ..

![]()
ඔය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙම් සාමාන්‍යයෙන් වෙන්නේ ද්විපාර්ෂික ගිවිසුම්.. එහින්දා පරිස්සමෙන් ඕවට අත දාන්නේ..
හිටුකෝ මම ඒ ගේම දෙන්නම් ගානට මේ පෝය දවසේ...... 
කොයි වෙලේ හරි ඌට පෑගෙනවා ඔයිල් සීල් එක හිල් වෙච්ච වෙලාවක![]()

මම සෙට් කරගත්තත්, උඹලට කියන්නේ නම් අරහෙම තමා..... මෙච්චර එක බඩවැල කඩන් ආපු උන් වගේ හිටපු එකා මට උගේ විස්තරේ කිව්වේ නැති එකේ.....
![]()
![]()
![]()
අනේ මන්ද ඌ නම් කරේ චා වැඩේ !!
ඕකට ඊයේ හිට්ලර් පාර්ට් එක දැම්මේ නැත්තන් ඕකා ළමය හම්බ උනත් අපිට කියන්නේ නෑ එක ෂුවර් ! 
මම සෙට් කරගත්තත්, උඹලට කියන්නේ නම් අරහෙම තමා..... මෙච්චර එක බඩවැල කඩන් ආපු උන් වගේ හිටපු එකා මට උගේ විස්තරේ කිව්වේ නැති එකේ.....
![]()
![]()
![]()
අනේ මන්ද ඌ නම් කරේ චා වැඩේ !!
ඕකට ඊයේ හිට්ලර් පාර්ට් එක දැම්මේ නැත්තන් ඕකා ළමය හම්බ උනත් අපිට කියන්නේ නෑ ඒක ෂුවර් ! 
බ.ල.ළි.මූ අනුන්ගේ සීනි කිරන්න එනවා .. දැන් මුගේ සීනි ටික කිරෝලවත් දෙන්න ඕන අපි එකතු වෙලාවත්![]()