EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහිහිහි ගගා ඉන්නවා.......... :P:lol::lol::lol:

    :frown: හිටුකෝ ඕකට හි හි වෙනුවට අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න අමතන්නේ මම...... :angry: කතා කරනකම් ඉන්නේ මම....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl::growl: තුනක් නම් මේ තුන් කල්පේ වෙන එකක් නෙමේ බිජ්ජෝ

    :rofl: භයේ..... හිටුකෝ මම දුවෙක් ගැන කියලා රාජයත්‍රාන්තික මට්ටමෙන් ගින්නක් දෙන්නම්...... :yes: :) :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෝල ඉස්ටාර්ට් කරනකොට mc එක සිහිවීයන්..
    ඔයිල් සීල් වල හිල් වැඩි වැඩියෙන් තිබීයන්..
    පොඩ්ඩිට හොඳටම නින්ද වැටීයන්..
    අපේ සන්ජිට ඉක්මනටම දෙක සෙට් වීයන් !!

    :cool: ජයවේවා...... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: භයේ..... හිටුකෝ මම දුවෙක් ගැන කියලා රාජයත්‍රාන්තික මට්ටමෙන් ගින්නක් දෙන්නම්...... :yes: :) :cool:

    ලබ්බ ..රාජ්‍යතාන්ත්‍රික නෙමේ තෝ එම්බසියකට කියලවත් එක සෙට් කර ගනින් ගස් බිජ්ජා :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මගුල.... ඕක ඊයේ රෑ තරි නිවසේ සිට ගිය ගමන් ගත්තේ..... මුලු පලාතම ලොරියේ උසට එබිලා ඈතුලට..... ලොරිය දැක්කේ නෑ මම..... ඒක චප්පන්ලු..... :(

    බට්ටා එළවන් ආපු එකාට කොහොමද..........? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: භයේ..... හිටුකෝ මම දුවෙක් ගැන කියලා රාජයත්‍රාන්තික මට්ටමෙන් ගින්නක් දෙන්නම්...... :yes: :) :cool:
    :rofl: :rofl:
    ඔය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙම් සාමාන්‍යයෙන් වෙන්නේ ද්විපාර්ෂික ගිවිසුම්.. එහින්දා පරිස්සමෙන් ඕවට අත දාන්නේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බට්ටා එළවන් ආපු එකාට කොහොමද..........? :eek:

    උගේ චූ බට්ටට තුවාල වෙලාලු ලේලන්ඩ් එකේ තිබ්බ මලකඩ වැදිලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බට්ටා එළවන් ආපු එකාට කොහොමද..........? :eek:

    :oo: උගේ වම් පැත්ත වැදිලා තියෙන්නේ.... ජපන් බට්ටෙක්ලු...... ඩ්‍රයිවර් විතරයි..... පොරට අවුලක් නෑ ලු.... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බ ..රාජ්‍යතාන්ත්‍රික නෙමේ තෝ එම්බසියකට කියලවත් එක සෙට් කර ගනින් ගස් බිජ්ජා :growl:

    :rofl: මම සෙට් කරගත්තත්, උඹලට කියන්නේ නම් අරහෙම තමා..... මෙච්චර එක බඩවැල කඩන් ආපු උන් වගේ හිටපු එකා මට උගේ විස්තරේ කිව්වේ නැති එකේ..... :( :baffled: :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:
    ඔය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙම් සාමාන්‍යයෙන් වෙන්නේ ද්විපාර්ෂික ගිවිසුම්.. එහින්දා පරිස්සමෙන් ඕවට අත දාන්නේ..

    මූ අනුන්ගේ සීනි කිරන්න එනවා .. දැන් මුගේ සීනි ටික කිරෝලවත් දෙන්න ඕන අපි එකතු වෙලාවත් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: :rofl:
    ඔය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙම් සාමාන්‍යයෙන් වෙන්නේ ද්විපාර්ෂික ගිවිසුම්.. එහින්දා පරිස්සමෙන් ඕවට අත දාන්නේ..

    :shocked: හිටුකෝ මම ඒ ගේම දෙන්නම් ගානට මේ පෝය දවසේ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොයි වෙලේ හරි ඌට පෑගෙනවා ඔයිල් සීල් එක හිල් වෙච්ච වෙලාවක :lol::rofl::P

    ඔය සත පනහේ හිල් වෙන ඔයිල් සීල් පාවිච්චියක් නෑනේ අපි......... :no::no:

    ආහ්හ් මෙහ්හ් එක නෙවෙයි අද s3 එකක් ගන්නවා හවසට ගිහින්......... 25000 කට සෙට් වුනා සතියක් යූස් කරපු එකක්......... :):):):):):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මම සෙට් කරගත්තත්, උඹලට කියන්නේ නම් අරහෙම තමා..... මෙච්චර එක බඩවැල කඩන් ආපු උන් වගේ හිටපු එකා මට උගේ විස්තරේ කිව්වේ නැති එකේ..... :( :baffled: :dull:

    :dull: අනේ මන්ද ඌ නම් කරේ චා වැඩේ !! :baffled: ඕකට ඊයේ හිට්ලර් පාර්ට් එක දැම්මේ නැත්තන් ඕකා ළමය හම්බ උනත් අපිට කියන්නේ නෑ එක ෂුවර් ! :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මම සෙට් කරගත්තත්, උඹලට කියන්නේ නම් අරහෙම තමා..... මෙච්චර එක බඩවැල කඩන් ආපු උන් වගේ හිටපු එකා මට උගේ විස්තරේ කිව්වේ නැති එකේ..... :( :baffled: :dull:

    :dull: අනේ මන්ද ඌ නම් කරේ චා වැඩේ !! :baffled: ඕකට ඊයේ හිට්ලර් පාර්ට් එක දැම්මේ නැත්තන් ඕකා ළමය හම්බ උනත් අපිට කියන්නේ නෑ ඒක ෂුවර් ! :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ අනුන්ගේ සීනි කිරන්න එනවා .. දැන් මුගේ සීනි ටික කිරෝලවත් දෙන්න ඕන අපි එකතු වෙලාවත් :P
    බ.ල.ළි.
    :lol: :lol:
     
    Status
    Not open for further replies.