EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය සත පනහේ හිල් වෙන ඔයිල් සීල් පාවිච්චියක් නෑනේ අපි......... :no::no:

    ආහ්හ් මෙහ්හ් එක නෙවෙයි අද s3 එකක් ගන්නවා හවසට ගිහින්......... 25000 කට සෙට් වුනා සතියක් යූස් කරපු එකක්......... :):):):):):)
    හාවෙක් සෙට් උනාද නැත්තන් හොර එකක්ද ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය සත පනහේ හිල් වෙන ඔයිල් සීල් පාවිච්චියක් නෑනේ අපි......... :no::no:

    ආහ්හ් මෙහ්හ් එක නෙවෙයි අද s3 එකක් ගන්නවා හවසට ගිහින්......... 25000 කට සෙට් වුනා සතියක් යූස් කරපු එකක්......... :):):):):):)

    අහ්හ් කියන්න බැරි උනා අද s3 එකක් සෙට් උනා මට පණිවිඩේ හම්බුනේ පරක්කු වෙලා හවස යනකොට බඩු ඉවරයි ..බ්‍රෑන්ඩ් නිව් එකක් 39ක් අපරාදේ :dull:

    හොඳට හොයල ගනින් .. APN එහෙම සෙට් කරලා නෙට් බලපන්..නැත්තන් විකියට උනා වගේ එකක් වෙයි ! :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එපා වෙලා ඉන්නේ මාව ම......:dull:
    නොලැබෙන දෙයක් පස්සේ යන්නේ...
    වෙන උන් වගේ හම්බවෙන තැනකින් ඒක ලබා ගන්න හිත හදා ගන්න මට බෑ....
    නොදකින් මම......
    මට හෙණ ගහපිය!!!:dull:

    මේ පිස්සුද කිඹුලෝ මොකද මේ පිස්සු කියවන්නේ........? :frown::frown::frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්හ් කියන්න බැරි උනා අද s3 එකක් සෙට් උනා මට පණිවිඩේ හම්බුනේ පරක්කු වෙලා හවස යනකොට බඩු ඉවරයි ..බ්‍රෑන්ඩ් නිව් එකක් 39ක් අපරාදේ :dull:

    හොඳට හොයල ගනින් .. APN එහෙම සෙට් කරලා නෙට් බලපන්..නැත්තන් විකියට උනා වගේ එකක් වෙයි ! :P
    එක අන්න අක්මොන් එකේ ඊයේ රෑ ඉඳන්ම :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියා එකත් ඩබල් කරලා විකුනන්න ට්‍රයි එක :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකියා එකත් ඩබල් කරලා විකුනන්න ට්‍රයි එක :lol:
    මට පෙන්නේ මූට ටැබ් එක ගෙනාවා කියලා පනිවිඩේ ආපු ගමන් කරලා තියෙන්නේ ad එක දාපු එකද කොහෙද.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට පෙන්නේ මූට ටැබ් එක ගෙනාවා කියලා පනිවිඩේ ආපු ගමන් කරලා තියෙන්නේ ad එක දාපු එකද කොහෙද.. :lol:

    :lol::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ්හ් කියන්න බැරි උනා අද s3 එකක් සෙට් උනා මට පණිවිඩේ හම්බුනේ පරක්කු වෙලා හවස යනකොට බඩු ඉවරයි ..බ්‍රෑන්ඩ් නිව් එකක් 39ක් අපරාදේ :dull:

    හොඳට හොයල ගනින් .. APN එහෙම සෙට් කරලා නෙට් බලපන්..නැත්තන් විකියට උනා වගේ එකක් වෙයි ! :P

    මම ඊයේ හවස භාණ්ඩේ බැලුවා....... බඩු ඔරිජිනල්....... අද උදේ මල්ලි අතේ උගේ යාළුවට ඇඩ්වාන්ස් එකකුත් යවලා වැඩේ ඕකේ කරා...... මම හොයපු බ්ලැක් කලර් එකෙන්ම හම්බුනා යාන්තම්...... :):):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආතතිය නැති කර ගන්න අර හුකංපාරුවා-ඇමසියා- වත් නෑ.....
    ඒ නිසා අද ගසමි...
    එන උන් වරෙල්ලා බෝතල් ඇන්න.............
    අද හිතේ අමාරුවෙන් ඉන්නේ......
     
    Status
    Not open for further replies.