හික් හික් !! මූ රෑට රෑට පොඩ්ඩිව ඇහැරවනවා වගේ සෙට් වේගෙන එනකොට !![]()
අනේ මෙහ්හ් පල යන්න සේද්දක් නොකියා.........

හික් හික් !! මූ රෑට රෑට පොඩ්ඩිව ඇහැරවනවා වගේ සෙට් වේගෙන එනකොට !![]()

හාවෙක් සෙට් උනාද නැත්තන් හොර එකක්ද ?ඔය සත පනහේ හිල් වෙන ඔයිල් සීල් පාවිච්චියක් නෑනේ අපි.........
ආහ්හ් මෙහ්හ් එක නෙවෙයි අද s3 එකක් ගන්නවා හවසට ගිහින්......... 25000 කට සෙට් වුනා සතියක් යූස් කරපු එකක්.........![]()

ඔය සත පනහේ හිල් වෙන ඔයිල් සීල් පාවිච්චියක් නෑනේ අපි.........
ආහ්හ් මෙහ්හ් එක නෙවෙයි අද s3 එකක් ගන්නවා හවසට ගිහින්......... 25000 කට සෙට් වුනා සතියක් යූස් කරපු එකක්.........![]()

එපා වෙලා ඉන්නේ මාව ම......
නොලැබෙන දෙයක් පස්සේ යන්නේ...
වෙන උන් වගේ හම්බවෙන තැනකින් ඒක ලබා ගන්න හිත හදා ගන්න මට බෑ....
නොදකින් මම......
මට හෙණ ගහපිය!!!![]()

එක අන්න අක්මොන් එකේ ඊයේ රෑ ඉඳන්මඅහ්හ් කියන්න බැරි උනා අද s3 එකක් සෙට් උනා මට පණිවිඩේ හම්බුනේ පරක්කු වෙලා හවස යනකොට බඩු ඉවරයි ..බ්රෑන්ඩ් නිව් එකක් 39ක් අපරාදේ
හොඳට හොයල ගනින් .. APN එහෙම සෙට් කරලා නෙට් බලපන්..නැත්තන් විකියට උනා වගේ එකක් වෙයි !![]()

paw poddi eka digata nidagaththu davasak mathaka nathiva athi.....![]()

මට පෙන්නේ මූට ටැබ් එක ගෙනාවා කියලා පනිවිඩේ ආපු ගමන් කරලා තියෙන්නේ ad එක දාපු එකද කොහෙද..විකියා එකත් ඩබල් කරලා විකුනන්න ට්රයි එක![]()

මට පෙන්නේ මූට ටැබ් එක ගෙනාවා කියලා පනිවිඩේ ආපු ගමන් කරලා තියෙන්නේ ad එක දාපු එකද කොහෙද..![]()

හාවෙක් සෙට් උනාද නැත්තන් හොර එකක්ද ?![]()
අහ්හ් කියන්න බැරි උනා අද s3 එකක් සෙට් උනා මට පණිවිඩේ හම්බුනේ පරක්කු වෙලා හවස යනකොට බඩු ඉවරයි ..බ්රෑන්ඩ් නිව් එකක් 39ක් අපරාදේ
හොඳට හොයල ගනින් .. APN එහෙම සෙට් කරලා නෙට් බලපන්..නැත්තන් විකියට උනා වගේ එකක් වෙයි !![]()

හොඳා හොඳාහාවෙක් හාවෙක්....... අපේ මල්ලි කෙනෙක්ගේ යාළුවෙක්ට එවපු එකක්ලු.......

හොඳා හොඳා![]()

හුටා!!කොසා මාමේ ඊළඟට උඹලගේ පිහිට තමා මේකට හොඳ ඇප්ස් එහෙම කියලා දීලා..........![]()

කෙලින් කරන්නද ?අද ගසනවා වැටෙන්න......
එන උන් වරෙව්......
හුටා!!![]()