

සින්දුව කාපු එක පැත්තකට දාමුකෝ.. Love ගැන කතා කරන වයසකද මූ ඉන්නේ.. ඇයි යකෝ මුගේ අම්මල අප්පලටවත් බැරි උනාද ඒක තේරුම් කරලා දෙන්න.. 

පව්නෙ බන්, පොඩි එකාගේ ආසාවනේ..(පොඩි එකාට වැඩිය අම්ම, අප්පගේ ආසාව වෙන්න ඇති)

ඌටත් හිතෙන්න ඇති සින්දුවක් කරලා අර බීබර් කොලුවගෙ ඇක්ෂන් ටික දැම්මම නැගී එන ගායකයෙක් වෙයි කියල..පව්නෙ බන්, පොඩි එකාගේ ආසාවනේ..(පොඩි එකාට වැඩිය අම්ම, අප්පගේ ආසාව වෙන්න ඇති)
![]()





ඕකගේ Rep කපපිය.![]()


