සංජියෝ ගේම්ස් නෙවේ මොන ඈප් එක දැම්මත්, පොඩ්ඩක් ඒ ගැන විස්තර කියවලා හිටු.... මම අර මොටෝ රේසර් ද මොකක්ද රෙද්දක් දාගෙන, ඌ මටත් හොරා නෙට් යන්න අරන්, අන්තිමට ෆෝමැට් කරා ෆෝන් එක.....
ඒ නිසා බලලා දාපන් දාන රෙද්දක්.....
Foursquare දාගනින්.....
ඒ නිසා බලලා දාපන් දාන රෙද්දක්.....
Foursquare දාගනින්.....












ඉරිසියාව ඉරිසියාව.......