EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජියෝ ගේම්ස් නෙවේ මොන ඈප් එක දැම්මත්, පොඩ්ඩක් ඒ ගැන විස්තර කියවලා හිටු.... මම අර මොටෝ රේසර් ද මොකක්ද රෙද්දක් දාගෙන, ඌ මටත් හොරා නෙට් යන්න අරන්, අන්තිමට ෆෝමැට් කරා ෆෝන් එක..... :angry: ඒ නිසා බලලා දාපන් දාන රෙද්දක්..... :yes:

    Foursquare දාගනින්..... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1234894_348899735242993_1189480925_n.jpg

    :dull::dull::dull::dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියෝ ගේම්ස් නෙවේ මොන ඈප් එක දැම්මත්, පොඩ්ඩක් ඒ ගැන විස්තර කියවලා හිටු.... මම අර මොටෝ රේසර් ද මොකක්ද රෙද්දක් දාගෙන, ඌ මටත් හොරා නෙට් යන්න අරන්, අන්තිමට ෆෝමැට් කරා ෆෝන් එක..... :angry: ඒ නිසා බලලා දාපන් දාන රෙද්දක්..... :yes:

    Foursquare දාගනින්..... :P

    Foursquare යනු කවරක්ද.......? :eek::eek:

    හුටා...... එකත එහෙමද..... ඉතින් බං මොබයිල් ඩේටා ඕෆ් කරාම යන්න බෑනේ නේද නෙට් එකට.......? ඉස්තුතියි බං විස්තරේට කවදා පාවිච්චි කොරපුවද මෙව්වා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොක්කබාවනි......අද ඉඩම් ගැන පොඩි වැඩක් තියෙනවා

    අනේ අම්මේ මට බැරියෝ........ මේ යන විදියට ක්ලබ් එකේ වසන්නට බැරියෝ.......... ඉඩම් බ්‍රෝකර් ලා වාහන බ්‍රෝකර් ලා නෙවෙයි බං අපි........

    මෙහ්හ් පස්සෙනේ මීටර් වුනේ........ නංගි ආව නිසා උඹ දේපල බෙදාගන්නවා වත්ද මේ ඉඩම් ගැන පොඩි වැඩක් තියෙනවා කිව්වේ........ :rolleyes::rolleyes::P;););)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස්සා විසින් මහ දවාලේ විකියාව නුවර වැවට දමන ලදී...... :lol:

    :lol:

    මෙහ්හ් පස්සෙනේ මීටර් වුනේ........ නංගි ආව නිසා උඹ දේපල බෙදාගන්නවා වත්ද මේ ඉඩම් ගැන පොඩි වැඩක් තියෙනවා කිව්වේ........ :rolleyes::rolleyes::P;););)

    උඹ කොහොමද ටක්කෙටම කිව්වෙ :rolleyes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජියෝ සමහර ඈප් වලින්, උඹ ඩේටා ඔෆ් කරාට වැඩක් නෑ.... උන් ඒක ආයේ ඔන් කරගෙන පට්ට ආතල් එකක් දෙනවා බැටරි එහෙම බස්සලා...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියෝ සමහර ඈප් වලින්, උඹ ඩේටා ඔෆ් කරාට වැඩක් නෑ.... උන් ඒක ආයේ ඔන් කරගෙන පට්ට ආතල් එකක් දෙනවා බැටරි එහෙම බස්සලා...... :angry:

    මට ජුන්ඩක් මෙන්න මේක කියහන්....... හොරෙන් නෙට් යන ඇප්ස් බලාගන්න පුලුවන්ද...... උන් අපිට හොරෙන් ගියත් මොබයිල් ඩේටා එක ඔන් වෙනවද (අර ඔන් ඕෆ් කරන බට්න් එක......)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆොයි ප්‍රශ්න පත්තරේ ස්ටාර්ට් කරගත්තා වගේ මම.... :P එහෙම බලාගන්න ක්‍රමයක් ගැන නම් මම දන්නේ නෑ මචෝ..... ඔය කෙහෙල්මල් ඈප්, අපිට හොරෙන් ඔන් කරගන්නවා..... අපෝ මට එක පාරක් එපා උනා.... ෆෝන් එක අම්බානක රත් වෙන්න ගත්තා.... බැලින්නම් මොකක් හරි හොට්ටේ ඈප් එකක් නෙට් යනවා හොරෙන්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෆොයි ප්‍රශ්න පත්තරේ ස්ටාර්ට් කරගත්තා වගේ මම.... :P එහෙම බලාගන්න ක්‍රමයක් ගැන නම් මම දන්නේ නෑ මචෝ..... ඔය කෙහෙල්මල් ඈප්, අපිට හොරෙන් ඔන් කරගන්නවා..... අපෝ මට එක පාරක් එපා උනා.... ෆෝන් එක අම්බානක රත් වෙන්න ගත්තා.... බැලින්නම් මොකක් හරි හොට්ටේ ඈප් එකක් නෙට් යනවා හොරෙන්.....

    :frown: ඉරිසියාව ඉරිසියාව....... :P

    හ්ම්ම් බලමුකෝ බලමුකෝ කොහොමද කියලා එහෙනම් පවිච්චියෙන්ම....... හැබැයි දැනටනම් බබා වගේ තියෙනවා බං බැටරි මම හිතපු විදියට ඉක්මනින්ම බහින්නේනම් නෑ............ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ඔබ ඔබා ඉන්නේ නැත්නම්, හොද හැටි කෝල් ඈවිල්ලත්, දවසක් හමාරක් අදින්න පුලුවන් කරදරයක් නැතුව..... මගේ එක එහෙම නම්, ඕක ඊට වැඩි ඈති අනිවා..... :yes:

    :frown: ඉරිසියාවක් කොහෙද ටුට්ටෝ අපේ ලග.... අපේ එකෙක්ට හරි යනවා නම්, අපිට එච්චරයි..... :)
     
    Status
    Not open for further replies.