දොස්තර සඳකි - අප ඒ ලොව හිරුය රිදී.....
ඒ ඉර හඳෙන් - රෝගින් සැම සුවය ලදී....
බටහිර වෙදකමට ටෙක්නොලොජියක සැදී...
ඉන්ජිනියර්ට කව් ගී ලියැවුණා මදී.... //



සිරුරේ තුළට අල්ට්‍රා සවුන්ඩ් එක වැදුනේ....
කුසයේ ඇතුළතත් කැමරාවෙනි පෙණුනේ...
විදුලිය නැතිව ස්කෑනින් නැත හිස ඇතුලේ...
පුදුමයි පුතුනි කිම අප "ජීවක"නොවුණේ....

ඉංජෝ නොවෙද පාලම් පාරද තැනුවේ..
එඋඩින් නොවෙද ජීවක රිය පැදවූයේ..
අඬු, පිහි,කතුරු නැතුවද හද සවිකෙරුවේ
පුදුමයි පුතුනි කිම ඒ බව නොම දුටුවේ..

ඩොකෙකුට මුවා වී ජීවය රැක දෙන්නේ....
අප වෙමු පුතුනි එය අප පමණයි දන්නේ....
ඉන්ජිනියර් නැතිද දරුවනි හඳුනන්නේ...
දොස්තර වරුන් පමණද මතු බුදු වන්නේ........

by Damith Kethaka
ඒ ඉර හඳෙන් - රෝගින් සැම සුවය ලදී....
බටහිර වෙදකමට ටෙක්නොලොජියක සැදී...
ඉන්ජිනියර්ට කව් ගී ලියැවුණා මදී.... //




සිරුරේ තුළට අල්ට්‍රා සවුන්ඩ් එක වැදුනේ....
කුසයේ ඇතුළතත් කැමරාවෙනි පෙණුනේ...
විදුලිය නැතිව ස්කෑනින් නැත හිස ඇතුලේ...
පුදුමයි පුතුනි කිම අප "ජීවක"නොවුණේ....


ඉංජෝ නොවෙද පාලම් පාරද තැනුවේ..
එඋඩින් නොවෙද ජීවක රිය පැදවූයේ..
අඬු, පිහි,කතුරු නැතුවද හද සවිකෙරුවේ
පුදුමයි පුතුනි කිම ඒ බව නොම දුටුවේ..


ඩොකෙකුට මුවා වී ජීවය රැක දෙන්නේ....
අප වෙමු පුතුනි එය අප පමණයි දන්නේ....
ඉන්ජිනියර් නැතිද දරුවනි හඳුනන්නේ...
දොස්තර වරුන් පමණද මතු බුදු වන්නේ........


by Damith Kethaka
patta


