දැන් නං වෙරි බැහැලා ඇති ගේ සුද්ද කරලාම..මූ වල් බේබද්දෙක් වෙලානේ බන් උඹ දැක්කනේ මුගේ හැටි
![]()

ඇස් වහන්, ඔහොමයි තියෙන්නේ කියල හිතාගෙන කෑවා![]()
ඒවා නං කියන්න දන්නේ නෑ.. මම මුලින් හිතුවේ සැමන් කියලා.. මූම තමයි කිව්වේ ඒක කුකුල් මස් කියලා..hikiz...
සුවඳත් කුකුල් මස් , හැඩත් ඇරපු අතක් නෑ කුකුල් මස් මයි .. ද ?

ඒවා නං කියන්න දන්නේ නෑ.. මම මුලින් හිතුවේ සැමන් කියලා.. මූම තමයි කිව්වේ ඒක කුකුල් මස් කියලා..![]()

එක වෙන්න ඇති වතුර ගතිය වැඩි වෙලා තිබුනේ..සමහර විට මුහුදු චිකන් ද දන්නේ නෑ![]()

එක වෙන්න ඇති වතුර ගතිය වැඩි වෙලා තිබුනේ..
මේ, අන්න ඌ උඹ කෝල් කරනකන් බලන් ඉන්නේ උඹට ජාතිය අමතන්න..

අද දින අප පවුලේ සැමට ලන්ච් එක දුන් බස් ලබ්බා සහ ලබ්බීටත් ..( මගේ කෙටි ආරාධනයෙන්)ලන්ච් එකට සපැමිණි කොස් ඇන්ඩ් පොල් සහෝදරයා කොස් නැන්දී ටත් මගේ ස්තුති ප්‍රණාමය පිරිනමමි !!
ලන්ච් එකෙන් පසුවන බඩේ අමාරුව ගැන තොරතුරු ලැබෙන සැනින් එසැනින් බලාපොරොත්තු වන්න![]()
මම යනකොට දුන්නා ගින්නක් ලොවෙත් නැති වෙන්න ලබ්බි මූට පෙනේ පුප්පලා ගියේ !!අනාතයා දැන් පිඟන් හෝදනවා ඇති
![]()
දැන් වෙද්දී නං කොසු පාරවල් 2ක 3නක්ම වැදිලා ඇති..![]()
මම යහතින් ඉන්නවා බොලව්...... 
අද දින අප පවුලේ සැමට ලන්ච් එක දුන් බස් ලබ්බා සහ ලබ්බීටත් ..( මගේ කෙටි ආරාධනයෙන්)ලන්ච් එකට සපැමිණි කොස් ඇන්ඩ් පොල් සහෝදරයා කොස් නැන්දී ටත් මගේ ස්තුති ප්‍රණාමය පිරිනමමි !!
ලන්ච් එකෙන් පසුවන බඩේ අමාරුව ගැන තොරතුරු ලැබෙන සැනින් එසැනින් බලාපොරොත්තු වන්න![]()
බඩේ අමාරුවක් ආවොත්, කහට ටිකකට, දෙහි බෑයක් මිරිකලා බීපන්..... 
මම යනකොට දුන්නා ගින්නක් ලොවෙත් නැති වෙන්න ලබ්බි මූට පෙනේ පුප්පලා ගියේ !!අනාතයා දැන් පිඟන් හෝදනවා ඇති
![]()
තෝ මාව කාපිය...... මහ ලොකුවට බෝතල් ගණන් බොන්න කතාව.... බොන එකාට බොන්න දුන්නෙත් නෑ..... 
අද දින බලෙන්ම වගේ (තරියාගේ අරාදනාවෙන්) කඩාපාත් උන අප සියල්ලට ලන්ච් දී සංග්‍රහ කල යුරාජ් දෙපලට අප පවුලේ සියල්ලන්ගෙන්ම තුති.

අද දින අසා ඇති පැණයක් :
"මේ, ඔයාගේ හස්බන්ඩුත් ලැප්ටොප් එක දිහා බලන් තනියෙන් හිනා වෙනවාද ?"
![]()
![]()
කිහිප තැනකින්ම ජබුක් හඩවල්..... 
දී ඇති පිළිතුරක් :
ඔව් අනේ .. කොයි වෙලෙත් ලැප් එක දිහා බලන් මෙයත් හිනා වෙනවා .. උදේ තේ එක දුන්නම එක ගල් වෙනකන් තියෙනවා මේසේ උඩ.. කන්න දුන්නම බත් පින්ගානත් වේලෙනවා ගොඩක් වෙලා ..මම කකුලේ අඩි හැප්පුවත් කේන්ති ගිහිල්ලා මෙයා දන්නේ නෑ(නිවාසිපුරෙන් ජබුක්)
බලාගෙන ගියහම, කොහෙත් එකම කතාව වගේ...... 
වර වරෝ ඔහේ.....හැම කොනින් වර වරන්
අපට නොදී මසවුලෙන් සන්තර්පනය වූ ප්‍රේතයන්ට .....ජරෝ බරන් නැගිට බරන් හැට එක වත සමග තව තවත් දහදොලොසක් .....දිනක් බුරුලට පල , ඔන්න් බුරුලට පලාහ්
නොදකින්..... 
පවුනේ බං, අපිට කන්න කියලානේ ඔය අමාරුවෙන් හදලා තිබුනේ.. ඕන්න ඔහේ ඇදලා ඇරියා..![]()
නොදකින්.... මම උදේම එකෙක්ගෙන් ඈහුවා මේක හදන්න ඕනා පිලිවෙලක්.... ඌ කිව්වේ නෑ...... ඉතින් මම දන්න ශිල්ප දාලා හැදුවා..... 