EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරාට අද හොඳටම වැදිලද බන් තනියෙන් කියවන්නෙ :rolleyes: :D
    දැන් වෙද්දී නං කොසු පාරවල් 2ක 3නක්ම වැදිලා ඇති.. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දින අප පවුලේ සැමට ලන්ච් එක දුන් බස් ලබ්බා සහ ලබ්බීටත් ..( මගේ කෙටි ආරාධනයෙන් :rofl: )ලන්ච් එකට සපැමිණි කොස් ඇන්ඩ් පොල් සහෝදරයා කොස් නැන්දී ටත් මගේ ස්තුති ප්‍රණාමය පිරිනමමි !! :cool:


    ලන්ච් එකෙන් පසුවන බඩේ අමාරුව ගැන තොරතුරු ලැබෙන සැනින් එසැනින් බලාපොරොත්තු වන්න :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් වෙද්දී නං කොසු පාරවල් 2ක 3නක්ම වැදිලා ඇති.. :P

    මම යනකොට දුන්නා ගින්නක් ලොවෙත් නැති වෙන්න ලබ්බි මූට පෙනේ පුප්පලා ගියේ !! :rofl: අනාතයා දැන් පිඟන් හෝදනවා ඇති :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද දින බලෙන්ම වගේ (තරියාගේ අරාදනාවෙන්) කඩාපාත් උන අප සියල්ලට ලන්ච් දී සංග්‍රහ කල යුරාජ් දෙපලට අප පවුලේ සියල්ලන්ගෙන්ම තුති.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම යනකොට දුන්නා ගින්නක් ලොවෙත් නැති වෙන්න ලබ්බි මූට පෙනේ පුප්පලා ගියේ !! :rofl: අනාතයා දැන් පිඟන් හෝදනවා ඇති :lol:
    පවු ඕයි! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද දින අසා ඇති පැණයක් :
    "මේ, ඔයාගේ හස්බන්ඩුත් ලැප්ටොප් එක දිහා බලන් තනියෙන් හිනා වෙනවාද ?"

    :P :P
     

    kingdewi

    Well-known member
  • අද දින බලෙන්ම වගේ (තරියාගේ අරාදනාවෙන්) කඩාපාත් උන අප සියල්ලට ලන්ච් දී සංග්‍රහ කල යුරාජ් දෙපලට අප පවුලේ සියල්ලන්ගෙන්ම තුති.

    උඹලට උදේ ලන්ච් එකද දුන්නේ ..රෑ එකද ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දින අසා ඇති පැණයක් :
    "මේ, ඔයාගේ හස්බන්ඩුත් ලැප්ටොප් එක දිහා බලන් තනියෙන් හිනා වෙනවාද ?"

    :P :P

    දී ඇති පිළිතුරක් :

    ඔව් අනේ .. කොයි වෙලෙත් ලැප් එක දිහා බලන් මෙයත් හිනා වෙනවා .. උදේ තේ එක දුන්නම එක ගල් වෙනකන් තියෙනවා මේසේ උඩ.. කන්න දුන්නම බත් පින්ගානත් වේලෙනවා ගොඩක් වෙලා ..මම කකුලේ අඩි හැප්පුවත් කේන්ති ගිහිල්ලා මෙයා දන්නේ නෑ :lol::rofl: (නිවාසිපුරෙන් ජබුක්)
     

    kingdewi

    Well-known member
  • මට කුකුල් මස් දිහා දැන් බලන්නත් බයයි බන් :sorry::lol::P

    121019-Haunted-Chicken2.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙකටම නැති එකක් :eek::sorry:



    ඇයි කොසො දෙකටම නැති චිකන් එක ? :rofl::lol:
    පවුනේ බං, අපිට කන්න කියලානේ ඔය අමාරුවෙන් හදලා තිබුනේ.. ඕන්න ඔහේ ඇදලා ඇරියා.. :D
     
    Status
    Not open for further replies.