EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න රත්නෙට කොම්පටිශන් එකක් ඇවිත් :
    http://www.elakiri.com/forum/showthread.php?t=1582539

    :lol: මොකා ආවත්, අපේ සර්විස් එකට ගහන්න බෑ...... :no: අනික ඕකත් තවත් එක් Reject Hamba Brands එකක්ද කොහෙද.....?? අපි නොදන්න තම්බි....... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පවුනේ බං, අපිට කන්න කියලානේ ඔය අමාරුවෙන් හදලා තිබුනේ.. ඕන්න ඔහේ ඇදලා ඇරියා.. :D

    ඇස් වහන්, ඔහොමයි තියෙන්නේ කියල හිතාගෙන කෑවා :D

    දැන් නං වෙරි බැහැලා ඇති ගේ සුද්ද කරලාම.. :lol:

    ඒවා නං කියන්න දන්නේ නෑ.. මම මුලින් හිතුවේ සැමන් කියලා.. මූම තමයි කිව්වේ ඒක කුකුල් මස් කියලා.. :lol:

    :lol::lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වර වරෝ ඔහේ.....හැම කොනින් වර වරන්
    අපට නොදී මසවුලෙන් සන්තර්පනය වූ ප්‍රේතයන්ට .....ජරෝ බරන් නැගිට බරන් හැට එක වත සමග තව තවත් දහදොලොසක් .....දිනක් බුරුලට පල , ඔන්න් බුරුලට පලාහ්

    :baffled::rofl:

    :frown: :angry: බඩේ අමාරුවක් ආවොත්, කහට ටිකකට, දෙහි බෑයක් මිරිකලා බීපන්..... :yes:

    ඒකද තෝ කොසාට කියල දෙහි ගෙන්න ගත්තේ ? :rofl:

    :angry: තෝ මාව කාපිය...... මහ ලොකුවට බෝතල් ගණන් බොන්න කතාව.... බොන එකාට බොන්න දුන්නෙත් නෑ..... :angry:

    අපි දැන් හොඳ ළමයි තෝ වගේ බේබද්දෙක් නෙමෙයි :cool:


    මට නං අවුලක් නෑ ඒ උනාට අරූට තියෙන්නේ කිරි බඩක්නෙ. පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් ඇබ හොයන්න එපැයි.. :lol:

    :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම උගේ හොද්දේ චිකන් කෑවේ නැති නිසා උවමනාවක් උනේ නෑ බන් :D
    මට නං තාමත් හිතෙන්නේ ඒක සැමන් කියලා බං :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::shocked::lol: ඒක කියන්න බෑ ..මල හත් ඉලව්වයි එහෙනම් :(
    ඕකටම විකියාගෙයි මිනියාගෙයි දෙන්නාත් සෙට් උනොත් එලට තියෙයි.. විකියාගේ පුරුෂදිපත්‍යය ආයේ හොයන්න වත් වෙන්නේ නෑ :lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌකටම විකියාගෙයි මිනියාගෙයි දෙන්නාත් සෙට් උනොත් එලට තියෙයි.. විකියාගේ පුරුෂදිපත්‍යය ආයේ හොයන්න වත් වෙන්නේ නෑ :lol:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහා...
    අනාත ලොන්ත කොකටුවෙණි..........

    ඔහෝ ලොකු කොකටුවනේ මෙහ් !! :P තෙල් බඩා එක්ක ඕල්ඩ් කෙග් ගැසුවයි ? :rofl:
     
    Status
    Not open for further replies.