Download movies, files, torrents via Smart Phone

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ මේකයි අවුල මට වැඩිය සල්ලි නෑ බන්. :( අතේ තියෙන්නේ විසි පහයි. මට ෆෝන් එකක් ගන්න ඕන. :P හැබැයි මම මේ ෆෝන් එක ගන්නේ කෝල් ගන්නම නෙමේ. :baffled:

    මූලික අරමුණ වෙන එකක්. ඒක තමයි ටොරන්ට් , මූවීස්, ටීවී සීරීස් බාන එක. :rolleyes::rolleyes:

    හැබැයි මේක ෆෝන් එකෙන් කරන්න පුලුවන්ද කියල නම් මම දන්නේ නෑ. :no:

    උබල බලනව ඇති ඇයි පීසී එකක් තියාගෙන ෆෝන් එකෙන් ඩවුන් කරන්න හදන්නේ කියල. මේකනේ බන් මට තියෙන්නේ මොබයිල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. FUP වැදුනම පට්ට ස්ලෝ..:angry: 750Mb ක ෆයිල් එකක් බාගන්න මුලු දවසුත් භාගයක් පීසී එක නොනවත්වාම එකදිගට දාල තියන්න ඕන. :baffled::oo: ඕක කරන්න බෑනේ බන්. ලයිට් බිලයි. අනික ඕක ලඟ ඉන්නත් එපැයි. :dull::frown:

    ඉතින් මට උබලට වගේ නෙමෙයි ඔය ටීවී සීරීස්, ෆිල්ම්ස් හීනයක්.. :( හොඳ කනෙක්ෂන් එකක් ගන්න වත්කමකුත් නෑ. :( ඒකයි මම කල්පනා කරේ ෆෝන් එකෙන් ගේම දෙන්න.

    එතකොට අඩුම තරමේ දවස් 3කට සැරයක්වත් ෆිල්ම් එකක් බලත හැකි. :nerd::baffled:

    මෙහෙමය මම හිතන් ඉන්නේ කරන්න. හැබැයි කරන්න පුලුවන්ද කියන්න නම් මම දන්නේ නෑ.:rofl: ඇත්තම කියනව නම් මම ඇන්ඩ්‍රොයිඩ් තියෙන ෆෝන් එකක් අල්ලල වත් නෑ බන්. :baffled::rofl::(

    මම හිතන් ඉන්නේ.. ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන ඒකට ඩේටා සිම් එක දාලා. මොකක් හරි ෆයිල් ඩවුන් කරන ඇප් එකක් හරහා ෆයිල් ඩවුන් කරන්න. පස්සේ S.D card එකෙන් පීසී එකට අරන් බලනවා. :) එතකොට මැෂින් එක වගේ නෙමේ අවුලක් නැතිව මුලු දවසෙම ෆයිල් ඩවුන් වෙන්න දාල පාඩුවේ ඉන්න පුලුවන්. :rofl: ඕන වෙලාවට ෆෝන් එක මැෂින් එකට ගහල නෙට් යනව.. වැඩ දෙකම කෙරෙනව...

    Samsung-Galaxy-S-Duos-Review-13.jpg

    මම ගන්න හිතන්නේ ඉන්නේ samsung galaxy s duos එකක් ඒක විතරයි මගේ බජට් එකට හරි යන්නේ. :):)

    samsung-galaxy-s-duos-black.jpg

    මට තියෙන ගැටලු. අනේ බන් මේවට උත්තර දියල්ල හොඳේ. මම දන්නේ නෑ මේවා.:no::(

    * ෆෝන් එක මැෂිමට ගහලා පැය 5ක් විතර එක දිගය නෙට් යන එක ෆෝන් එකට, ඒකේ බැටරියට හොඳ නැද්ද?

    * ෆෝන් එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්, ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන එක මැෂිමෙ වගේ ස්ථාවරද ? මගදි නතර වෙනවද? වෛරස් කේස් ඇවිත් ෆෝන් එකට බඩු බනිස් වේද?

    * 1500mAh වගේ බැටරියක් තියෙන්නේ මම ගන්න ෆෝන් එකේ. මේකේ 3g වලින් එක දිගට පැය කීයක් ෆයිල් ඩවුන් කරන්න පුලුවන්ද?

    අනේ මචන්ලා මට මේගැන කියල දීපල්ලා ලොකු පිනක්. බන්. අම්මප :):P
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET
    oka karanna giyoth phone eka sauththu wenawa ban math e dawas wala oyawade kala Nokia N73 eken kala masayak yaddi battery eka idimila giya ban mokakda ban uba use karana package eka?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    oka karanna giyoth phone eka sauththu wenawa ban math e dawas wala oyawade kala Nokia N73 eken kala masayak yaddi battery eka idimila giya ban mokakda ban uba use karana package eka?

    ඩයලොග් 2Gb එක බන්. :(

    බැටරියනම් මචන් අවුල් ගියොත් දාගන්න පුලුවන්. ෆෝන් එකේ කේස් යාවිද කියලයි බය. ඒත් ඉතින් එක අතකින් සමහරු පැය විසිහතරෙම එෆ්බී , ටිවිටර් ඇප් රන් කරගෙන ඉන්නේ. මචන්? ඒ වගේ මුලු දවසෙම ඩේටා ඩවුන් වෙන්න දෑවම ඒක අවුලක්ද? :nerd:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ube gewal paththata dialog signal hodata thiyenawada kochchara withara speed ekak enawada?

    සිග්නල් නම් අවුලක් නෑ බන්. 3g 2GB දෙක තියෙනකන් 400-500Kbps එනව. ඒත් 2Gb වලින් පස්සේ කියන්න ලැජ්ජයි බන් එන්නේ 15Kbps :( ඔන්න ඔය හේතුව නිසා තමයි බන් මම අර වැඩේ කරන්න හිතුවේ. උබ ඇන්ඩ්‍රොයිඩ් එකෙන් ෆයිල් බානවද? :nerd:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    uba downloading walata prepaid eka use karala baluwe nadda?

    දෙකකට වියදම් කරන්න සල්ලි නෑ බන්. ඔය කෙහේ හරි තැනක අත්වැඩ දෙන්න ගිහින් දවසෙම මැරිල ගන්න 800න් කාඩ් වලට වියදම් කරන්න බෑ බන්. :(
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    * ෆෝන් එක මැෂිමට ගහලා පැය 5ක් විතර එක දිගය නෙට් යන එක ෆෝන් එකට, ඒකේ බැටරියට හොඳ නැද්ද?

    හොඳ නැහැ :no:

    * ෆෝන් එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්, ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන එක මැෂිමෙ වගේ ස්ථාවරද ? මගදි නතර වෙනවද? වෛරස් කේස් ඇවිත් ෆෝන් එකට බඩු බනිස් වේද?

    3G, HSPDA තියෙනවනම් ස්ථාවරයි. වෛරස් එන්නෙ නෑ :)

    * 1500mAh වගේ බැටරියක් තියෙන්නේ මම ගන්න ෆෝන් එකේ. මේකේ 3g වලින් එක දිගට පැය කීයක් ෆයිල් ඩවුන් කරන්න පුලුවන්ද?

    දන්නෙ නෑ. පැය 3- 4 පුලුවන් වෙයි. Battery එකට බබා හම්බෙනවා :yes::yes:
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    phone eka rath wena eka thama awula . mama wifi walin night ekak on karala download kala ethakotath rath wuna. ita wadiya rath wenawa 3g hspa walin download karaddi. ubata phone ekata piti podi 12 volt fan ekak dammanam rathwena ekata awulak nathi wei. dialog night time package ekak dagena. 12 idan ude 5.50 am wenakota phn eka shutdown wenna hari 3g off wenna hari application ekak daganin. fan ekak dapan nathnam patteta rath wei. charger eka aniwa plug karala thiyanan wenawa hspa walin 2 hours 3 hours yadddi full battery bahi
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Use Dialog Time Base Package for downloading

    :no:

    * ෆෝන් එක මැෂිමට ගහලා පැය 5ක් විතර එක දිගය නෙට් යන එක ෆෝන් එකට, ඒකේ බැටරියට හොඳ නැද්ද?

    හොඳ නැහැ :no:

    * ෆෝන් එකෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්, ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන එක මැෂිමෙ වගේ ස්ථාවරද ? මගදි නතර වෙනවද? වෛරස් කේස් ඇවිත් ෆෝන් එකට බඩු බනිස් වේද?

    3G, HSPDA තියෙනවනම් ස්ථාවරයි. වෛරස් එන්නෙ නෑ :)

    * 1500mAh වගේ බැටරියක් තියෙන්නේ මම ගන්න ෆෝන් එකේ. මේකේ 3g වලින් එක දිගට පැය කීයක් ෆයිල් ඩවුන් කරන්න පුලුවන්ද?

    දන්නෙ නෑ. පැය 3- 4 පුලුවන් වෙයි. Battery එකට බබා හම්බෙනවා :yes::yes:

    හපොයි මම හිතුවේ අඩුම පැය 18ක් වත් අදින්න පුලුවන් වෙයි කියල. :no:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET
    mamanam kiyanne ubata ochchara hoda speed ekak enawanam download walata dialog wala prepaid eka use karanna kiyala 2hr eka dammoth ubata aniwa 3gb ehata download karanna puluwan samahara welawata man phone eken meka karanawa habai ithin phone eka half hour walata ehanam on karala thiyanne na. mage gawath kalin thibbe oya package ekama thamai
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    phone eka rath wena eka thama awula . mama wifi walin night ekak on karala download kala ethakotath rath wuna. ita wadiya rath wenawa 3g hspa walin download karaddi. ubata phone ekata piti podi 12 volt fan ekak dammanam rathwena ekata awulak nathi wei. dialog night time package ekak dagena. 12 idan ude 5.50 am wenakota phn eka shutdown wenna hari 3g off wenna hari application ekak daganin. fan ekak dapan nathnam patteta rath wei. charger eka aniwa plug karala thiyanan wenawa hspa walin 2 hours 3 hours yadddi full battery bahi

    මචන් 3g වලින් නෙමේ මම භාන්නේ GPRS/EGGE 15Kbps :) එතකොට මචන් බැටරිය ගොඩ වෙලාවක් අල්ලල හිටියි නේද?

    Mage yaluwek Raspberry Pi ekakin film baanwa. E option eka hoda wei man hithanne phone ekakata wada.

    රාස්බෙරිපයි, ආඩ්වීනෝ වැඩකිඩ දාන්න මට C language එක බෑ මචන්. මට ඒ වගේ ඇඩ්වාන්ස්ඩ් වැඩ බෑ. ඒ යාලුවට කියල මටත් එකක් හාදාගන්න බැරි වෙයිද මම සල්ලි දෙන්නම්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mamanam kiyanne ubata ochchara hoda speed ekak enawanam download walata dialog wala prepaid eka use karanna kiyala 2hr eka dammoth ubata aniwa 3gb ehata download karanna puluwan samahara welawata man phone eken meka karanawa habai ithin phone eka half hour walata ehanam on karala thiyanne na. mage gawath kalin thibbe oya package ekama thamai

    ෆොන් එක අවුල් යයි යිකල බයයි නේද බන්..:(

    Apo 4n eka iwarai bnz :oo:,Dialog 50 daala 4n eken portable hotspot ekak hadala dwn kalapan,Ita wada laabai :yes:
    එතකොට මචන් මැෂිමයි , ෆොන් එකයි දෙකම වැඩ කරන්න ඕන නේද? මම වැඩිය වයි ෆයි ගනැ දන්නෑ මචන්. කවදාවත් පාවිච්චි කරල නෑ

    උඹට කඩ්ඩ පොඩ්ඩක්වත් බැරිද :rolleyes:

    can little bit :P
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    කඩ්ඩ බැරි එකා;15757402 said:
    මචන් 3g වලින් නෙමේ මම භාන්නේ GPRS/EGGE 15Kbps :) එතකොට මචන් බැටරිය ගොඩ වෙලාවක් අල්ලල හිටියි නේද?

    edge walin bana eka boruwadak ban paya 6 k giyath film ekak banna baa eken. itawada hodai payakin withara 3g walin eka film ekak down karaganna eka.