Download movies, files, torrents via Smart Phone

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ඇයි බන් උබ ෆෝන් එකක් ගන්නේ ෆිල්ම් ඩව්න්ලෝඩ් කරන්න නම්, උබට ඊට වැඩ ලාබයිනේ DIALOG Time Based පැකේජ් එක ඇක්ටිව් කරන් වැඩේ කරගන්න එක. 3G සිග්නල් හොදට තියේනම් 50/=ට ෆිල්ම් පුළුවන් තරමක් බාගනින්කෝ පැය 2කට. :oo:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    කඩ්ඩ බැරි එකා;15757402 said:
    මචන් 3g වලින් නෙමේ මම භාන්නේ GPRS/EGGE 15Kbps :) එතකොට මචන් බැටරිය ගොඩ වෙලාවක් අල්ලල හිටියි නේද?

    රාස්බෙරිපයි, ආඩ්වීනෝ වැඩකිඩ දාන්න මට C language එක බෑ මචන්. මට ඒ වගේ ඇඩ්වාන්ස්ඩ් වැඩ බෑ. ඒ යාලුවට කියල මටත් එකක් හාදාගන්න බැරි වෙයිද මම සල්ලි දෙන්නම්.

    835246cf841809c7bacb025b1cb22473.jpg

    b641816c2cae88c4dec1216e0b6087f2.jpg

    api banne menna meken, Custom SNAKE OS :cool::cool:
    ape yaluwekge ekak wikunanawa kiwuwa. uba kemathinam number eka dennam ahala balahan
     
    • Like
    Reactions: djjaya
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කඩ්ඩ බැරි එකා;15757402 said:
    මචන් 3g වලින් නෙමේ මම භාන්නේ GPRS/EGGE 15Kbps :) එතකොට මචන් බැටරිය ගොඩ වෙලාවක් අල්ලල හිටියි නේද?

    edge walin bana eka boruwadak ban paya 6 k giyath film ekak banna baa eken. itawada hodai payakin withara 3g walin eka film ekak down karaganna eka.

    මචන් එජ් වලින් බාන කොට ත්‍රීජී වලට වගේ බැටරිය යන්නේ නැද්ද? පැය 10ක් වත් අල්ලල හිටිනවද?
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    කඩ්ඩ බැරි එකා;15757434 said:
    මචන් එජ් වලින් බාන කොට ත්‍රීජී වලට වගේ බැටරිය යන්නේ නැද්ද? පැය 10ක් වත් අල්ලල හිටිනවද?

    ow phone eke display on nathuwa paya 10k hari ita wada hari on thiyanan puluwan. eth film ekakata ochchara wela dana eka boruwadakne. 3g walin payak athulatha download karaganan puluwan film ekak
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇයි බන් උබ ෆෝන් එකක් ගන්නේ ෆිල්ම් ඩව්න්ලෝඩ් කරන්න නම්, උබට ඊට වැඩ ලාබයිනේ DIALOG Time Based පැකේජ් එක ඇක්ටිව් කරන් වැඩේ කරගන්න එක. 3G සිග්නල් හොදට තියේනම් 50/=ට ෆිල්ම් පුළුවන් තරමක් බාගනින්කෝ පැය 2කට. :oo:

    මේකනේ මචන් ෆිල්ම්ස් 15ක් විතර මාසෙට බලන්න කාඩ් ගොඩක් දාන්න වෙයිනේ. ඒකට වෙනම සල්ලි යනවනේ මචන් මම බැලුවේ මගේ තියෙන පැකේජ් එකේ මම බාවිතා නොකරන වෙලාවට ඩවුන්ලොඩ් වෙන්න දාලා බලන්න. ඒක මගේ පොකට් එකට වාසි. මම වැඩි සල්ලි තියෙන කොල්ලෙක් නෙමේ මචන්. ඉඳල හිටල තමයි වැඩක් සෙට් වෙන්නේ. A/L ෆේල් නිසා කවුරුවත් ජොබක් දෙන්නෙත් නෑනේ. :(

    835246cf841809c7bacb025b1cb22473.jpg

    b641816c2cae88c4dec1216e0b6087f2.jpg

    api banne menna meken, Custom SNAKE OS :cool::cool:
    ape yaluwekge ekak wikunanawa kiwuwa. uba kemathinam number eka dennam ahala balahan

    මොකද්ද මචන් මේ ගැජට් එක? අදමයි දැක්කේ? මේකට ඩොන්ගල් ගහන්න පුලුවන්ද? මේකනම් පට්ටයි වගේ නමුත් මචන් මේකෙන් කොහොමද ෆයිල් තෝරලා දෙන්නේ. වෙබ් සයිට් වලට යන්නේ. මේකට තිරයක් තියෙනවද? මචන් විස්තර ටිකක් දෙන්නකෝ. සය්ට් එකක් හරි. ebay වගේ ගන්න පුලුවන්ද? මගේ වැඩේට මේවගේ එකක් එළ වගේ. :)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET
    mama oya Dialog eka disconnect kala ban okata masekata Rs 600 withara yanawa neda dan mama use karanne mehema:)
    Page browsing walata Hutch Rs 49 2Gb 2g meke speed eka dialog slow kara wage:)
    Daily TV series & movies Hutch Rs 175 Ghost pack 5Gb meka one month active:):)
    Day time eke fast page brows karanna one nam mage phone eke mobitel Rs 89 450mb eka hari dialog Rs 99 550mb active karala thiynawa :)
    man inna thana echchara Dialog signal nathinisa Dialog use karanne na:(:( eunath signal thiyenawanam dowload walata pattama eka dialog 2hr eka thamai Rs 56

    ethakota mata masekata yanne 49+89+175=313
    ethakota onenam dialog 2hr ewath active karanna puluwan
    Rs 600 postpaid ekata gewana eke mata dialog 2hr thawa 4 withara active karanna puluwan eke uparima speed thibboth 16Gb lesiyen ganna puluwan ethakota mage mulu download eka masekata over 20Gb for Rs 600:):)
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කඩ්ඩ බැරි එකා;15757434 said:
    ow phone eke display on nathuwa paya 10k hari ita wada hari on thiyanan puluwan. eth film ekakata ochchara wela dana eka boruwadakne. 3g walin payak athulatha download karaganan puluwan film ekak

    Thanks machan :) help karata :D

    sorry not available lu :baffled:

    hapoi :( ebay ganna barida machan meka? lan connection ekakda mekata denna ona? mata lan connection ekak naa machan :)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    කඩ්ඩ බැරි එකා;15757452 said:
    මොකද්ද මචන් මේ ගැජට් එක? අදමයි දැක්කේ? මේකට ඩොන්ගල් ගහන්න පුලුවන්ද? මේකනම් පට්ටයි වගේ නමුත් මචන් මේකෙන් කොහොමද ෆයිල් තෝරලා දෙන්නේ. වෙබ් සයිට් වලට යන්නේ. මේකට තිරයක් තියෙනවද? මචන් විස්තර ටිකක් දෙන්නකෝ. සය්ට් එකක් හරි. ebay වගේ ගන්න පුලුවන්ද? මගේ වැඩේට මේවගේ එකක් එළ වගේ. :)

    ebay thiyenawa.
    mekata router ekak haraha net connection eka denna ona :baffled: direct dongle gahanna be.

    storage walata external hard or pen drive ekak gahanna ona. pc eken access karala torrent eka danna ona, ita passe pc eka shutdown karala meka on karala thiyapan
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mama oya Dialog eka disconnect kala ban okata masekata Rs 600 withara yanawa neda dan mama use karanne mehema
    Page browsing walata Hutch Rs 49 2Gb 2g meke speed eka dialog slow kara wage
    Daily TV series & movies Hutch Rs 175 Ghost pack 5Gb meka one month active Day time eke fast page brows karanna one nam mage phone eke mobitel Rs 89 450mb eka hari dialog Rs 99 550mb active karala thiynawa
    man inna thana echchara Dialog signal nathinisa Dialog use karanne na eunath signal thiyenawanam dowload walata pattama eka dialog 2hr eka thamai Rs 56

    ethakota mata masekata yanne 49+89+175=313 e
    thakota onenam dialog 2hr ewath active karanna puluwan
    Rs 600 postpaid ekata gewana eke mata dialog 2hr thawa 4 withara active karanna puluwan eke uparima speed thibboth 16Gb lesiyen ganna puluwan ethakota mage mulu download eka masekata over 20Gb for Rs 600

    මම මචන් ඔය හච්ලගේ 49 පැකේජ් එක ටෙස් කරන්න එක්ක දාල බැලුව. ස්පීඩ් එක මචන් ගොඩක් අඩුයි මට එන්නේ 8-10Kbps වගේ ඩයලොග් එකේ ඊට වඩා 5ක් විතර වැඩියි. අනික මචන් හච් එක දැම්මම ඩොන්ගල් එක මාර විදියට රත් වෙනවා. සිග්නලුත් තියෙනවා. ඩයලොග් නම් දවසෙම දාල තිබ්බත් රත්වෙන්නෑ මොකද මන්ද.

    ඔයා ඔය කිව්ව නයිට් ටම්ම් ගැනත් හිතල ගණන් හදල බලන්න ඕන. මමත් 550ක් ගෙවනව මාසිකව. ඒත් උපරිම භාවිතා කරන්නේ 8-10Gb වගේ. මාසෙටම..:(
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    835246cf841809c7bacb025b1cb22473.jpg

    b641816c2cae88c4dec1216e0b6087f2.jpg

    api banne menna meken, Custom SNAKE OS :cool::cool:
    ape yaluwekge ekak wikunanawa kiwuwa. uba kemathinam number eka dennam ahala balahan

    ebay thiyenawa.
    mekata router ekak haraha net connection eka denna ona :baffled: direct dongle gahanna be.

    storage walata external hard or pen drive ekak gahanna ona. pc eken access karala torrent eka danna ona, ita passe pc eka shutdown karala meka on karala thiyapan

    TFS +3
    උඔ ගත්තෙ කොහෙන්ද ? price එක කීයද?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ebay thiyenawa.
    mekata router ekak haraha net connection eka denna ona :baffled: direct dongle gahanna be.

    storage walata external hard or pen drive ekak gahanna ona. pc eken access karala torrent eka danna ona, ita passe pc eka shutdown karala meka on karala thiyapan

    අන්න එතන තමා අවුල මචන්. මට ඕන ඩොන්ගල් ගහන්න පුලුවන් එකක්. මේවට කියන නම් දන්නෑ මචන්. නැත්නම් ebay search කරල බලන්න තිබුන. ඩොන්ගල් වලට හරියන එකක් මට ebay වලින් හොයල දෙනවද මචන්? මේකනම් මචන් මාර ස්ටේබල් වගේම මගේ වැඩේට නියමෙටම හරියන එකක් වගේ.. මේවට කියන නම් ටිකක් මට කියනවද . මම මේව ගැන වැඩිය දන්නෑ බන්. :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    yako ubata internet yannama vithrada phone ekak ganne, rs 2500k dila dongle ekak gnain yako,
    phone gahagena internet giyoth phone eka ikmanata leda deyi............

    මම ඩොන්ගල් එකෙන් තමයි මචන් නෙට් යන්නේ. අපිට කෙහෙන්ද ලෑන්....:P මගේ ගැටලුව වෙන එකක් මචන්.