Dialog KBB ගැන

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    Dialog KBB වල ස්පීඩ් එක කොහොමද මචංලා? මම කාලෙකින් පාවිච්චි කරන්න ගත්තෙ. දැන් activate කරල බැලුව. පට්ට slow.
    ඒ නෙට්වර්ක් busy හින්දද නැත්නං පැකේජ් එකේ ස්පීඩ් ලිමිට් කරලද?
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    අනේ මන්ද බන් ඊයේ පෙරේද නම් මගෙත් ස්ලෝව් උනා. මන් හිතුවේ මේ ඒ වෙලාවේ සර්වර් බිසී ඇති නිසා වෙන්න ඇති කියල..
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මගෙත් බන්...හිටපු ගමන් slow වෙනවා..:angry::angry:
    disconnect කරලා connect කරපුවම හරි යනවා..:rolleyes:
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    එළ. මට 1.5GB විතර download එකක් කරගන්න මචං. රෑ දෙගොඩහරියක් ට්‍රයි කරන්න ඕනෙ.
     

    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    එළ. මට 1.5GB විතර download එකක් කරගන්න මචං. රෑ දෙගොඩහරියක් ට්‍රයි කරන්න ඕනෙ.

    මම එක දවසක් 3 GB බාගත්තා KBB50 වලින්,හැබැයි කොළඔදි :)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    mage nam tawama slow une na machan...7.2mb dongle eken 3.5GB wage down wenwa.... bt hawasa 4 indan raa 11 wage wenakm slow....
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,612
    940
    113
    Mawanella Town
    onna speed balanna mn bawe me mase neme last mase 20 hodata speed tibba dn mase edan speed limited karala bn :angry: aduma gane 10Mpbs wath enna na appa :no: mn hitanne speed limated karala :frown:

    dd_zps32d6bfa7.png

     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචාන්ලා dialog ලගේ 12-6a.m අතර downlod කරන්න මොකක් හරි package එකක් තියෙනවද ? එක හොදද ? කොහොමට active කරන්නේ ?
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    onna speed balanna mn bawe me mase neme last mase 20 hodata speed tibba dn mase edan speed limited karala bn :angry: aduma gane 10Mpbs wath enna na appa :no: mn hitanne speed limated karala :frown:

    dd_zps32d6bfa7.png


    :dull:limit kare nethnam thamai puduma. mun elakiri ekema thread kiyak danawada oka speed eka gena kiyala' screen shots pawa dala kiyanne mechchara bewa kiyala :angry::angry: