තරිදු ට ........

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අයියෝ බං දැන් කට්ටිය අලුත් ට්‍රෙන්ඩ් එකක් පටන් අරන් tooltip එකේ පේන ටිකට එක එක විකාර දාන්න... "ඇතුලට එන්නයි, click කලාම මොකො වෙන්නේ..." :oo::oo:

    ඒක තියෙන්නේ බං තමන්ට වැඩක් තියෙන, තමන්ගෙන් වැඩක් වෙයි කියලා හිතන ත්‍රේඩ් තෝර බේර ගන්නනේ... :yes::D

    හැමෝම ඕක කරන්න ගත්තොත් එපා වෙයි මේකේ ත්‍රෙඩ් එකක් බලන්න... data යි, වෙලාවයි නාස්ති කරන් තම්න්ට අදාලම නැති ත්‍රෙඩ් වලට යද්දි... :oo: :dull:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    මං අනික් අයගේ නූල් ගැන නෙමෙයි කතා කොරන්නේ..උබේ උබ ඩේටා කියන ඒවා ටිකක් යූස් කොරලා මේ වගේ නූලකට බම්ප් එකක් දැම්මොත් කාලය හුගාක් නාස්ති වෙනවද බං :oo:
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හා...හැමදාම සීදුව හරහා යන්නේ....දැන් ඒකත් නෑ...වැඩට යන් නැතුව ගෙදර ඉන්න වෙන්නේ... :(

    Capturen.PNG
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හා...හැමදාම සීදුව හරහා යන්නේ....දැන් ඒකත් නෑ...වැඩට යන් නැතුව ගෙදර ඉන්න වෙන්නේ... :(

    Capturen.PNG

    ගනන් ගන්න එපා සහෝ...ඔහොම දේවල් වෙනවා සෑහෙන්න...

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මං අනික් අයගේ නූල් ගැන නෙමෙයි කතා කොරන්නේ..උබේ උබ ඩේටා කියන ඒවා ටිකක් යූස් කොරලා මේ වගේ නූලකට බම්ප් එකක් දැම්මොත් කාලය හුගාක් නාස්ති වෙනවද බං :oo:

    නැහ.. :)

    ඒ උනාට මචන් හැමෝම ඔය වැඩේ කරන්න ගත්තොත් ?
    දීලා තියෙන පහසුකමකින් මෝඩ ආතල් ගැනිල්ලක් නෙමෙයිද ඕක ? :)
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    නැහ.. :)

    ඒ උනාට මචන් හැමෝම ඔය වැඩේ කරන්න ගත්තොත් ?
    දීලා තියෙන පහසුකමකින් මෝඩ ආතල් ගැනිල්ලක් නෙමෙයිද ඕක ? :)

    එහෙනම් ඔය කතාව මෙතන නෙමෙයි කියන්න සුදුසු තැන..මේක මෝඩ ආතල් ගැනිල්ලක් නෙමෙයි..:no:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,962
    9,313
    113
    Microsoft
    අයියෝ බං දැන් කට්ටිය අලුත් ට්‍රෙන්ඩ් එකක් පටන් අරන් tooltip එකේ පේන ටිකට එක එක විකාර දාන්න... "ඇතුලට එන්නයි, click කලාම මොකො වෙන්නේ..." :oo::oo:

    ඒක තියෙන්නේ බං තමන්ට වැඩක් තියෙන, තමන්ගෙන් වැඩක් වෙයි කියලා හිතන ත්‍රේඩ් තෝර බේර ගන්නනේ... :yes::D

    හැමෝම ඕක කරන්න ගත්තොත් එපා වෙයි මේකේ ත්‍රෙඩ් එකක් බලන්න... data යි, වෙලාවයි නාස්ති කරන් තම්න්ට අදාලම නැති ත්‍රෙඩ් වලට යද්දි... :oo: :dull:
    :yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එහෙනම් ඔය කතාව මෙතන නෙමෙයි කියන්න සුදුසු තැන..මේක මෝඩ ආතල් ගැනිල්ලක් නෙමෙයි..:no:

    අවස්තාව ලැබුන නිසයි කිව්වේ...

    සිරාවට උඹ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? :)
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අවස්තාව ලැබුන නිසයි කිව්වේ...

    සිරාවට උඹ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? :)

    පොඩ්ඩක් කල්පනා කරලා බලපං මොකද්ද එහෙම කලාම වෙන්නේ කියලා..:lol: මොකද උයාට ඕක හිතාගන්නම බැරි ප්රශ්නයක් ද :lol::lol: