EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek::eek: ඒ මොකද්ද බන් ඒ ? :rolleyes: නෙස්ටමෝල්ට් නම් දන්නවා :P:rofl:

    :oo: මොනවද බං ඒවා....?? :rolleyes:

    snake33.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek::eek: ඒ මොකද්ද බන් ඒ ? :rolleyes: නෙස්ටමෝල්ට් නම් දන්නවා :P:rofl:

    :rofl:

    අන්න කාර් & ටැබ්ලස් විකියා කාර් එක නම් අරගෙන...... :yes::cool: ඈති යාන්තම් අපි කරදරෙන් නිදහස් උනා..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: අනේ පින් සිද්ධ වෙයි හදලා දීපන්කෝ........ :love:
    එහෙනං මේ පැත්තේ වර. කොහොමත් සතියට දවසක් දෙකක් රොටි හැදෙනවාම තමයි මෙහෙ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl:

    අන්න කාර් & ටැබ්ලස් විකියා කාර් එක නම් අරගෙන...... :yes::cool: ඈති යාන්තම් අපි කරදරෙන් නිදහස් උනා..... :P
    ටැග් වෙනස් කරන්න වෙයි දැන්.. :lol:

    විකියාට සුබපැතුම්! :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    TrueCafe එකට ජයවේවා..... අද එකෙක්ට දුන්නා හොදට භය වෙන්නම.....

    "Watching Sextual Content is Prohibited in This CAFETERIA. -Message from Web Server. Server ID 101.207.08.27 "

    :rofl: :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    TrueCafe එකට ජයවේවා..... අද එකෙක්ට දුන්නා හොදට භය වෙන්නම.....

    "Watching Sextual Content is Prohibited in This CAFETERIA. -Message from Web Server. Server ID 101.207.08.27 "

    :rofl: :P
    :rofl: :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳටම රිදිලා පොල් රොටි අනාතයට :rofl:

    යකෝ පොල් රොටි හදන්නවත් දන්නේ නැද්ද තොපි දෙන්නා ? :angry: යකෝ මම පොඩි දවස් වලත් තනියම හදන කනවා ! තොපි දෙන්නා ගල් දෙකක් බෙල්ලේ ගැටගහන් පැනපන් ගඟේ ! :angry:

    :angry::angry:

    රොටි හදන්න දන්නවා බං.... ඒත් කොහෙද මේ ගෑනු කම්මෑලි නේ ලිප් ගාවට වෙලා ඉන්න.... :dull:

    අද නම් රොටි හදාගෙන බැරිනම්, කඩේකින් හරි කන එක කනවම තමා....... :yes: උඹයි අර ඈට බෝල කවියයි, මගේ රොටි බඩගින්න වැඩි කරා...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    TrueCafe එකට ජයවේවා..... අද එකෙක්ට දුන්නා හොදට භය වෙන්නම.....

    "Watching Sextual Content is Prohibited in This CAFETERIA. -Message from Web Server. Server ID 101.207.08.27 "

    :rofl: :P

    :confused::confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :angry: නැත්නම් බෑ බං.... මේ ඈටෙන් පොත්තෙන් එලියට ආපු උන්, මෙතන වැල බලන්න හදනවා..... :angry: අර සොෆ්ට්වෙයා එක නිසා කරන්නේ මොකක්ද කියලා පේනවා..... ඕක මැසේජ් එකක් විදිහට යැව්වා විතරයි.... මෙන්න මේකා බය වෙලා, දැන් ෆේස් බුක් ගේම්ස් ගහනවා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ පාර අයිනේ තියන කළු ගලක් ගෙදර ගෙනියලා එක උඩ තියලා රොටියක් හදන කාපංකෝ බං රොටියක් කන්න බියගම ඉඳන් එල්ලාවල්ට යනකන්!

    :dull::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බං උඹලට රොටියක් හදාගන්න බැරිද ? :rolleyes:

    මුන් දෙන්න දන්නා එකම ඩේ IGI තමා :rofl: ..ඇයි යකෝ රොටියක් හදන්න බෑනේ මුන්ට :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං මේ පැත්තේ වර. කොහොමත් සතියට දවසක් දෙකක් රොටි හැදෙනවාම තමයි මෙහෙ..

    :cool: ස්තූති ස්තූති.....

    දැන් කොහුවල රොටිද.....?? නිවාසිපුර රොටි ද දන්නේ නෑ වැඩිය රස.....?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අද නෙවේ, වෙන වෙලාවක එන්නම්...... :yes:

    හරි එහෙනම් ලබන ඉරිදා වරෙන් .. කොස් මාමිගේ අයටත් එක්ක දෙන්නම් ඩිනර් එකක් ! :cool: ලන්ච් නම් බැරියෝ ! :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :angry: නැත්නම් බෑ බං.... මේ ඈටෙන් පොත්තෙන් එලියට ආපු උන්, මෙතන වැල බලන්න හදනවා..... :angry: අර සොෆ්ට්වෙයා එක නිසා කරන්නේ මොකක්ද කියලා පේනවා..... ඕක මැසේජ් එකක් විදිහට යැව්වා විතරයි.... මෙන්න මේකා බය වෙලා, දැන් ෆේස් බුක් ගේම්ස් ගහනවා...... :lol:
    :lol:
    මෙහෙම දාන්න තිබ්බේ :
    "sexual content is charged at double the standard rate. A detailed bill will be provided at request"

    :P :P
     
    Status
    Not open for further replies.