ඔය මාර්ච් එකත්, හෙට වෙද්දි, විකියගේ නම්බර් එක එක්ක, ඉක්මන් එකේ නොතිබ්බොත් තමා පුදුමේ.....ඩොටේ එකාට ඩොටෙන්ම තමා අන්තිමට වාහනේ හරි ගියේ....
![]()
ගමේ වැල ගමේ කපුටොන්ට කියන්නේ නිකන්ද ?

ඔය මාර්ච් එකත්, හෙට වෙද්දි, විකියගේ නම්බර් එක එක්ක, ඉක්මන් එකේ නොතිබ්බොත් තමා පුදුමේ.....ඩොටේ එකාට ඩොටෙන්ම තමා අන්තිමට වාහනේ හරි ගියේ....
![]()

මෙන්න මේවා බලපන් බං :ඒක නෙමෙයි හොට්ටෝ අර ඩිස්කනෙක්ට් එකහැබැයි ගතියකුත් හෑව් ! අඩෝ මට සිංහල සබ් එපා මම පෘතුගීසි කාරයෙක්
![]()
මෙන්න මේවා බලපන් බං :
Snitch
Oblivion
Star Trek - Into Darkness

ඒක නෙමෙයි හොට්ටෝ අර ඩිස්කනෙක්ට් එකහැබැයි ගතියකුත් හෑව් ! අඩෝ මට සිංහල සබ් එපා මම පෘතුගීසි කාරයෙක්
![]()
ඩිස්කනෙක්ට් එක තේරුම් ගනින්.... පට්ට ෆිල්ම් එකක් ඒක..... 
ගමේ වැල ගමේ කපුටොන්ට කියන්නේ නිකන්ද ?![]()
බලමුකෝ ඕකා ඕකවත් ගනීද කියලා...... 
ඩිස්කනෙක්ට් එක තේරුම් ගනින්.... පට්ට ෆිල්ම් එකක් ඒක.....
![]()

නෑ, ඊයේ ගැසුවා සිංගල් මෝල්ට් ග්‍රීන් ලේබල් එකක්wine ekak wath gasanawada ?![]()

wine ekak wath gasanawada ?![]()
ඔය නයා ඈවිල්ලා කිඹුලා......

ඔය නයා ඈවිල්ලා කිඹුලා......
![]()
අඩෝ මට පොල් රොටියක් ඕනා..... හැදුවද....?? මම එන්නදෝ.......![]()
හැදුවේ නෑ බන්
ඕනේ නම් හදල දෙන්නම් 
බස් ලබ්බා උනාට යමක් කමක් තේරෙනවා වගේ මූට..ඔය නයා ඈවිල්ලා කිඹුලා......
![]()
අඩෝ මට පොල් රොටියක් ඕනා..... හැදුවද....?? මම එන්නදෝ.......![]()

නෑ, ඊයේ ගැසුවා සිංගල් මෝල්ට් ග්‍රීන් ලේබල් එකක්![]()
![]()

ඒ මොකද්ද බන් ඒ ?
නෙස්ටමෝල්ට් නම් දන්නවා 

තේරුණා හොට්ටෝ !!![]()

අනුරාධපුරෙන් නම් ගනී මූ !!![]()
අනේ මන්දා ඌ ඕක ගන්නකම් මට නම් විශ්වාස නෑ...... 
ඇක්මොන් එකේ ව්කුනන්න දානකන් මට නං ෂුවර් නෑ!
අනේ මන්දා ඌ ඕක ගන්නකම් මට නම් විශ්වාස නෑ......
![]()