අනේ පින් සිද්ධ වෙයි හදලා දීපන්කෝ........
![]()
ඇයි බං උඹලට රොටියක් හදාගන්න බැරිද ?

අනේ පින් සිද්ධ වෙයි හදලා දීපන්කෝ........
![]()

ඒ මොකද්ද බන් ඒ ?
නෙස්ටමෝල්ට් නම් දන්නවා
![]()
මොනවද බං ඒවා....??
![]()
ඒ මොකද්ද බන් ඒ ?
නෙස්ටමෝල්ට් නම් දන්නවා
![]()

ඈති යාන්තම් අපි කරදරෙන් නිදහස් උනා..... 
එහෙනං මේ පැත්තේ වර. කොහොමත් සතියට දවසක් දෙකක් රොටි හැදෙනවාම තමයි මෙහෙ..අනේ පින් සිද්ධ වෙයි හදලා දීපන්කෝ........
![]()
අනේ පින් සිද්ධ වෙයි හදලා දීපන්කෝ........
![]()

enawanam kiyala warew kalinma 
ඇයි බං උඹලට රොටියක් හදාගන්න බැරිද ?![]()
අද හදනවා හදනවා ම තමා රොටි......
තරියගෙන අහගත්තා...... 
ටැග් වෙනස් කරන්න වෙයි දැන්..![]()
අන්න කාර් & ටැබ්ලස් විකියා කාර් එක නම් අරගෙන......ඈති යාන්තම් අපි කරදරෙන් නිදහස් උනා.....
![]()

thopi denna rata warew thopita dennam pol roti dinner ekakenawanam kiyala warew kalinma
![]()
එකෙන්ම එකෙන්ම.... වෙලාවක එනවා රොටි කාලා යන්න...... 

TrueCafe එකට ජයවේවා..... අද එකෙක්ට දුන්නා හොදට භය වෙන්නම.....
"Watching Sextual Content is Prohibited in This CAFETERIA. -Message from Web Server. Server ID 101.207.08.27 "
![]()
![]()

හොඳටම රිදිලා පොල් රොටි අනාතයට
යකෝ පොල් රොටි හදන්නවත් දන්නේ නැද්ද තොපි දෙන්නා ?යකෝ මම පොඩි දවස් වලත් තනියම හදන කනවා ! තොපි දෙන්නා ගල් දෙකක් බෙල්ලේ ගැටගහන් පැනපන් ගඟේ !
![]()

උඹයි අර ඈට බෝල කවියයි, මගේ රොටි බඩගින්න වැඩි කරා...... 
එකෙන්ම එකෙන්ම.... වෙලාවක එනවා රොටි කාලා යන්න......
![]()

TrueCafe එකට ජයවේවා..... අද එකෙක්ට දුන්නා හොදට භය වෙන්නම.....
"Watching Sextual Content is Prohibited in This CAFETERIA. -Message from Web Server. Server ID 101.207.08.27 "
![]()
![]()

නැත්නම් බෑ බං.... මේ ඈටෙන් පොත්තෙන් එලියට ආපු උන්, මෙතන වැල බලන්න හදනවා.....
අර සොෆ්ට්වෙයා එක නිසා කරන්නේ මොකක්ද කියලා පේනවා..... ඕක මැසේජ් එකක් විදිහට යැව්වා විතරයි.... මෙන්න මේකා බය වෙලා, දැන් ෆේස් බුක් ගේම්ස් ගහනවා...... 
යකෝ පාර අයිනේ තියන කළු ගලක් ගෙදර ගෙනියලා එක උඩ තියලා රොටියක් හදන කාපංකෝ බං රොටියක් කන්න බියගම ඉඳන් එල්ලාවල්ට යනකන්!

ඇයි බං උඹලට රොටියක් හදාගන්න බැරිද ?![]()
..ඇයි යකෝ රොටියක් හදන්න බෑනේ මුන්ට 
එහෙනං මේ පැත්තේ වර. කොහොමත් සතියට දවසක් දෙකක් රොටි හැදෙනවාම තමයි මෙහෙ..
ස්තූති ස්තූති..... 
අද නෙවේ, වෙන වෙලාවක එන්නම්......
![]()
ලන්ච් නම් බැරියෝ ! 