Another Ad Banner Design Sinhalu :P

prabo22

Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    කඩ්ඩ බැරි එකා;15762872 said:
    මම සිංහල බන් . මම එහෙම කිව්වේ සිංහල උන්ගේ එකෙක්ට එකෙක් නැති ගුනේ නිසා. හැම තිස්සෙම බලන්නේ තව එකෙක් කපන්න. අනික මම මුස්ලිම් එකෙක් නම් මම මුස්ලිම් කියන්න බය වෙන්නෙත් නෑ.

    අනිත් එක නිකන් බල්ල, පොන්ස් කිව්වට අපි වැටෙන්නෑ බන්. උබල වගේ ලෙඩ්ඩු නෙමෙයි අපි. අපිට නැති බැරි උනාට අපි කයිනුත්, මනසිනුත් නිරෝගී කොල්ලො හරිය. උබ ඔය වචන නෙමෙයි තව මොනව දාල කව්රු මතක් කලර බැන්නත් මට නෝ ප්‍රොබ්ලම්.

    උබගෙ අම්ම පාරක් පාරක් ගානෙ එක එකාට අල්ලල උබල වගේ අපතයො වැදුවට අපි මොකක් කරන්නද බන්? :rofl:

    දැන් ආපහු අර වචන සෙට් එක කියන් වරෙන්. ඒ ඔක්කොම මමදන්නවා. ඒනිසා අලුත් වචන සෙට් එකක් හොයන් වරෙන්. :rofl:

    :rofl::rofl::rofl: tho sinhala nam sinhala kama pahath karnne nathuwa minihek wage indapan,, ballek wage buranne nathuwa,,
    thawath ekak umba tab ganda higa kapan wena site walata gihin,, higanna,, :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    උබනේ බන් දෙලෙව රත් වෙච්ච පිස්සු බල්ල වගේ බනින්නේ. මම නම් කොහෙවත් බල්ලෙක් වගේ හැසිරිලා නෑ හැම කෙනාටම මනුස්සයෙක්ට කතා කරන විදියට කතා කරල ඇති. උබල වගේ පැය විසිහතරෙම පී සී එක ඉස්සරහට වෙලා ඉන්න මට බෑ. මම හොඳට ජීවිතේ කට්ට කාපු දැනටත් කන එකෙක්. ඒ වගේම මම සමාජෙට බැහැල සමාජෙත් එක්ක ඉන්න එකෙක්. ඒනිසයි දන්නේ සිංහල මිනිහග තරම. මුස්ලිම් උන් ගැන කියන්න මම උන්ව ආශ්‍රය කරව අඩුයි.

    සිංහල මිනිස්සු ගොඩක් කුහකයි බන්. බලපන් මම එළකිරියට ඇවිත්. උබලගෙන් සල්ලි ඉල්ලුවද නිකන්? මම මම දන්න දෙයින් උබලට දෙයක් දීළ මටත් දෙයක් ගන්නයි බැලුවේ. ඒකත් උබලට ගොඩක් ලාබ වෙන විදියට නැතිව මිනිස්සු හූරගෙන කාල නෙමෙයි. එක ත්‍රෙඩ් එකක් දැම්ම විතරයි හෝ ගාල කුණුහරුප දාල රෙප් කපන ගමන් මගේ ජාතකේ හොයනව හෝගාල. ටික හිතහොඳ කොල්ලො ටිකක් විතරයි හදවතින්ම සුබ පතල තිබ්බේ. උන් කවදත් එහෙමයි. මොකද මම වෙන ත්‍රෙඩ් වලත් උන් අනිත් උන්ට සප් එක දෙනවා දැකල තියෙනව. ඒ වගේ ගති හැමෝටම පිහිටන්නෑ බන්. ඒව දෙමව්පියන්ගෙන්, උපතින් එන ඒව.

    මම එළකිරියෙ ත්‍රෙඩ් දාන එක උබට නවත්තන්න බෑ බන්. ඒක කරන්න පුලුවන් මේකේ අයිති කාර අයියට විතරයි. මම හිඟාකන්නෑ බොල. මම මගේ මහන්සියෙන් කීයක් හරි හොයාගන්නේ. :yes: එකෙක්ට වත් සත පහක්වත් අද වෙනකන් මම නය නෑ. දුප්පත් වෙලා ඉපදුනාට මම මෙහෙම හැමදාම ඉන්නෑ දැනගනින්. මම දන්න දේවල් මම ඉන්න පලාතේ මාකට් කරන්න බෑ. නැතිව මම මුකුත් නොදන්න ගොබ්බයෙක් නෙමෙයි.
     
    Last edited:
    • Like
    Reactions: Islander

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    එල ඔහොම කරගෙන පලයන්..designing වගේම coding උත් පුළුවන්නන් ටිකක් ඉගෙනගනින්, හැම දේම ටිකක් හරි දන්නවනම් මේ ෆීල්ඩ් එකේ chances වැඩියි.

    මෙතන ඉන්න කුහකයින් ටිකකට නම් ගොඩක් රිදිලා, පවු අනාථයෝ ටිකට තමන්ගේ එකෙක් ගොඩ යනවා වාවගන්න ගන්න බැ :yes:. බොරුවට සිංහලයෝ ගැනයි බෞද්දයෝ ගැනයි ජත්යාල් ත්‍රෙඩ් දාන එවුන් තමා අපේ උන්ගේම කකුලෙන් අදින්නේ. උන්ට ඕන උන් වගේ හැම එකාම පින් බත් කකා PC එක ඉස්සර ඉඳගෙන ජාතිවදේ පතුරනවා බලන්න.:angry:

    අලුත් වැඩ කරාම මේකේ දාපන් links නැතුව, කරගෙන යනකොට තව contacts ලැබෙයි. :yes:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    නියමයි මචන්. මොකක්ද බං උඹ Use කරන Software එක? උඹට talent එක තියෙන එකේ Fiverr, Freelancer වගේ ඒවගෙත් Try කරපන්. උඹට Web Designing පුලුවන් කිව්ව එකේ කරපු වැඩ දෙක තුනක් දාලා Portfolio එකක් වගේ හදපන්. All the best මචන්. :yes::yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Nice design.. Karagena yaman. Man gaane Bump..

    thankyou machan :)

    thanks machan

    thanks machan :)

    හොඳයි මචං..:love:

    thanks buddy :D

    එල ඔහොම කරගෙන පලයන්..designing වගේම coding උත් පුළුවන්නන් ටිකක් ඉගෙනගනින්, හැම දේම ටිකක් හරි දන්නවනම් මේ ෆීල්ඩ් එකේ chances වැඩියි.

    මෙතන ඉන්න කුහකයින් ටිකකට නම් ගොඩක් රිදිලා, පවු අනාථයෝ ටිකට තමන්ගේ එකෙක් ගොඩ යනවා වාවගන්න ගන්න බැ :yes:. බොරුවට සිංහලයෝ ගැනයි බෞද්දයෝ ගැනයි ජත්යාල් ත්‍රෙඩ් දාන එවුන් තමා අපේ උන්ගේම කකුලෙන් අදින්නේ. උන්ට ඕන උන් වගේ හැම එකාම පින් බත් කකා PC එක ඉස්සර ඉඳගෙන ජාතිවදේ පතුරනවා බලන්න.:angry:

    අලුත් වැඩ කරාම මේකේ දාපන් links නැතුව, කරගෙන යනකොට තව contacts ලැබෙයි. :yes:

    අනේ මන්ද මචන් මටම පුදුමයි මේ කොල්ලො ඇයි මෙහෙම හැසිරෙන්නේ කියල. හරියට ගම් වල වයසක ඇන්ටිල වගේ. අනුන්ගේ කුණු හොය හොය කුහක කම් කරන එක කොල්ලොන්ට හරි යන්නෑ බන්. මහ අමුතු මිනිස්සු මචන්. මේ මිනිස්සු නිකන් කිසිම තේරුමක් නැතිව තමන්ගේ හිත වෛරයෙන්, කුහක කමින් පුරවගෙන පිච්චි පිච්චි ඉන්නව:confused:.

    කෝඩින් වලින් මචන් වෙබ් ක්ලයින්ට් සයිඩ් කෝඩින් පුලුවන් ඒවගේම සර්වර් සයිඩ් කෝඩිනුත් ටිකක් පුලුවන්. කොහොම හරි සාමාන්‍ය වෙබ් එකක් ගේමක් නැතිව අටව ගත්ත හැකි. :D

    තැන්ක්ස් මචන්. බොක්ක හොඳ කොල්ලෙක් විදියට දුන්න සප් එක කවදාවත් අමතක කරන්නෑ. :D
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නියමයි මචන්. මොකක්ද බං උඹ Use කරන Software එක? උඹට talent එක තියෙන එකේ Fiverr, Freelancer වගේ ඒවගෙත් Try කරපන්. උඹට Web Designing පුලුවන් කිව්ව එකේ කරපු වැඩ දෙක තුනක් දාලා Portfolio එකක් වගේ හදපන්. All the best මචන්. :yes::yes:

    තෑන්ක්ස් මචන් මම යූස් කරන්නේ photoshop, dreamweaver, wamp, notepad++ වගේ ඒව. මම මේ දවස් වල මගේ portfolio එකක් හදනවා. ඒක php වලින් තියෙන්නේ.. නමුත් ඒක දාන්න හොඳ ස්තාවර හොස්ටින් වලට වියදම් කරන්න අමාරුයි. ඒනිසා. මගේ portfolio එක static වලට convert කරන්න jekyll වලින් පොඩි ස්ක්‍රිප්ට් එකක් ඩෙව් කරනව. පස්සේ ඒක github pages වලට දාගත්තම දෙයියනේ කියල ඩවුන් ටයිම් ගැන වොරි නොවී ඉන්න පුලුවන්. :D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    කඩ්ඩ බැරි එකා;15764386 said:
    තෑන්ක්ස් මචන් මම යූස් කරන්නේ photoshop, dreamweaver, wamp, notepad++ වගේ ඒව. මම මේ දවස් වල මගේ portfolio එකක් හදනවා. ඒක php වලින් තියෙන්නේ.. නමුත් ඒක දාන්න හොඳ ස්තාවර හොස්ටින් වලට වියදම් කරන්න අමාරුයි. ඒනිසා. මගේ portfolio එක static වලට convert කරන්න jekyll වලින් පොඩි ස්ක්‍රිප්ට් එකක් ඩෙව් කරනව. පස්සේ ඒක github pages වලට දාගත්තම දෙයියනේ කියල ඩවුන් ටයිම් ගැන වොරි නොවී ඉන්න පුලුවන්. :D

    එල එල. මට නම් උඹ කියපුවා තේරුනේ නෑ :P
    ඔය Free Hosting දෙන සයිට් තියෙනවා නේද? එහෙම එකක Try එකක් දාපන්.

    (මං මේ කියවගෙන එද්දි දැක්කෙ මේකෙත් වලියක් වගේ යනවා. උඹ ඕවා ගනන් ගන්න එපා. ගොඩක් වෙලාවට වැරදි වැටහීම් නිසා බං ඔහොම වෙන්නෙ. ඔතන උඹට බැනපු සමහර උන් හොද එවුන්. උඹට ඇයි බැන්නෙ කියලා මට තේරෙන්නෙ නෑ. කලින් මොකක්හරි උඹලා වලියක් දාගත්තද?)
     
    freehosting මම යූස් නොකරපු එකක් නැති තරම් මචන්. ඒව ගැන විශ්වාසයක් තියන්න බෑ. github pages දාගත්තම හිතේ කිසි ගින්නක් නැතිව ඉන්න පුලුවන්. :D

    අපෝ නෑ මචන්. මම කිසි කෙනෙක් ගේ හිත රිදෙන්නවත් මුකුත් කියල නෑ. අර එකෙක්ගෙ අම්ම අකමත්තෙන් උනත් මතක් කරන්න උනේ. මනුස්ස කමට ගරුනම්බු දීල කතා කරාම ගෝනි නැතිව කරේ නගින්න ආපු නිසා. නැතිව මම රන්ඩුවලට එල්ලි එල්ලි යන. අනුන්ගෙ කුණු හොයන එකෙක් නෙමේ මචන්. මගෙත් එක්ක ඉන්න කොල්ලො දන්නවා මම කවුද කියලා. :D

    nice work :D

    තෑන්ක්ස් මචන්. :yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,926
    9,293
    113
    Microsoft
    කඩ්ඩ බැරි එකා;15764543 said:
    freehosting මම යූස් නොකරපු එකක් නැති තරම් මචන්. ඒව ගැන විශ්වාසයක් තියන්න බෑ. github pages දාගත්තම හිතේ කිසි ගින්නක් නැතිව ඉන්න පුලුවන්. :D

    අපෝ නෑ මචන්. මම කිසි කෙනෙක් ගේ හිත රිදෙන්නවත් මුකුත් කියල නෑ. අර එකෙක්ගෙ අම්ම අකමත්තෙන් උනත් මතක් කරන්න උනේ. මනුස්ස කමට ගරුනම්බු දීල කතා කරාම ගෝනි නැතිව කරේ නගින්න ආපු නිසා. නැතිව මම රන්ඩුවලට එල්ලි එල්ලි යන. අනුන්ගෙ කුණු හොයන එකෙක් නෙමේ මචන්. මගෙත් එක්ක ඉන්න කොල්ලො දන්නවා මම කවුද කියලා. :D

    තෑන්ක්ස් මචන්. :yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    කඩ්ඩ බැරි එකා;15763788 said:
    උබනේ බන් දෙලෙව රත් වෙච්ච පිස්සු බල්ල වගේ බනින්නේ. මම නම් කොහෙවත් බල්ලෙක් වගේ හැසිරිලා නෑ හැම කෙනාටම මනුස්සයෙක්ට කතා කරන විදියට කතා කරල ඇති. උබල වගේ පැය විසිහතරෙම පී සී එක ඉස්සරහට වෙලා ඉන්න මට බෑ. මම හොඳට ජීවිතේ කට්ට කාපු දැනටත් කන එකෙක්. ඒ වගේම මම සමාජෙට බැහැල සමාජෙත් එක්ක ඉන්න එකෙක්. ඒනිසයි දන්නේ සිංහල මිනිහග තරම. මුස්ලිම් උන් ගැන කියන්න මම උන්ව ආශ්‍රය කරව අඩුයි.

    සිංහල මිනිස්සු ගොඩක් කුහකයි බන්. බලපන් මම එළකිරියට ඇවිත්. උබලගෙන් සල්ලි ඉල්ලුවද නිකන්? මම මම දන්න දෙයින් උබලට දෙයක් දීළ මටත් දෙයක් ගන්නයි බැලුවේ. ඒකත් උබලට ගොඩක් ලාබ වෙන විදියට නැතිව මිනිස්සු හූරගෙන කාල නෙමෙයි. එක ත්‍රෙඩ් එකක් දැම්ම විතරයි හෝ ගාල කුණුහරුප දාල රෙප් කපන ගමන් මගේ ජාතකේ හොයනව හෝගාල. ටික හිතහොඳ කොල්ලො ටිකක් විතරයි හදවතින්ම සුබ පතල තිබ්බේ. උන් කවදත් එහෙමයි. මොකද මම වෙන ත්‍රෙඩ් වලත් උන් අනිත් උන්ට සප් එක දෙනවා දැකල තියෙනව. ඒ වගේ ගති හැමෝටම පිහිටන්නෑ බන්. ඒව දෙමව්පියන්ගෙන්, උපතින් එන ඒව.

    මම එළකිරියෙ ත්‍රෙඩ් දාන එක උබට නවත්තන්න බෑ බන්. ඒක කරන්න පුලුවන් මේකේ අයිති කාර අයියට විතරයි. මම හිඟාකන්නෑ බොල. මම මගේ මහන්සියෙන් කීයක් හරි හොයාගන්නේ. :yes: එකෙක්ට වත් සත පහක්වත් අද වෙනකන් මම නය නෑ. දුප්පත් වෙලා ඉපදුනාට මම මෙහෙම හැමදාම ඉන්නෑ දැනගනින්. මම දන්න දේවල් මම ඉන්න පලාතේ මාකට් කරන්න බෑ. නැතිව මම මුකුත් නොදන්න ගොබ්බයෙක් නෙමෙයි.

    මම උඹ මේ
    කියන දේ ඉහලින්ම පිලි ගන්නවා බන්..ඇත්තටම මත මේ අතදීම තියනවා.උඹේ වැඩේට සුඹ පතනවා ඉස්සරහටම යන්න කියල..උඹ කියල තියන කතාව නම් සහතික ඇත්ත මචං..