ඇත්තටම ආදරේ කරා නම් එන්න..
මචන් මන් මේ කියන්න යන දේට උබල එකඟ වේවිද නැද්ද කියල මම දන්නෙ නෑ,හැබැයි මේ කියන්න යන දේට සන්වේදි කීප දෙනෙක් හරි ඉඳී කියල මම හිතනවා,
උබලට මතකද ඉස් ඉස්සෙල්ලම උබට කෙල්ලෙකුට ආදරේ කරන්න හිතුන දවස?
ඉස් ඉස්සෙල්ලම කෙල්ලෙක් ලඟ උබේ හිත නැවතුන දවස,
කෙල්ලගෙන් කැමැත්ත ගන්න කලින් ඉඳලම ඒකි එක්ක එකට ජීවත් වෙන්න ඒකිට ආදරේ කරන්න හීන මවපු කාලෙ,
,මචන් දැන් ඉන්න කොල්ලො එහෙම කරනවද බන්? මම මේ අහන්නෙ ඉස්කෝලෙ ඕලෙවල් ඒ ලෙවල් කරන කාලෙ ගැන..ඒ කාලෙ අපි කාගෙවත් හිතක ඒ කෙල්ලො ගැන අහිතක් නරකක් ගෑවිලවත් තිබුනේ නැති තරම්,උබලා කොහොමද කියන්න මම දන්නෙ නෑ බන්,මම නම් ඒ කාලෙ එහෙමයි,හිතේ තිබ්බ නම් 100%ක්ම තිබුනෙ ආදරේ විතරමයි. 
ඒත් දැන් එහෙම කෙල්ලෙක් ගැන හිතන්නෙ කීයෙන් කීදෙනාද බන්? ලස්සන කෙල්ලෙක් දැක්කොත් අදින්නමයි හිතන්නෙ,ඒ ආදරේට මොකද බන් වෙලා තියෙන්නෙ..මගේ යාලුවෙක් හිටියා ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් ඌ කෙල්ලෙකුට පණ ඇරල ලව් කරා ඒ කාලෙ, මූ ඒකිගෙන් ඉස්කෝලෙ යන කාලෙ කැමැත්තවත් ඇහුවේ නෑ,ඒ ඇත්තටම ඒ කෙල්ලට තියෙන ආදරේ නිසා,මූත් එක්ක ලව් කරලා ඉගෙන ගන්න එක කෙලවගනී කියල බයකට,කෙල්ල දිහා බලල හිනාවෙන එක,එතකොට ආපිට ලැබෙන හිනාවයි ඒ ආදරෙයි විතරයි හිතේ තියෙන්නෙ උගේ,කොටින්ම මචන් ඌ අපිට උගේ නම කියල ඒ කෙල්ලට ජෝක් එකක්වත් දාන්න දුන්නෙ නෑ,(අපේ සෙට් එකේ ඉඳපු උන් ගොඩ දෙනෙක් එහෙමයි තමන්ගෙ හිත ගියපු කෙල්ලට ආදරේ කරේ මමත් ඇතුලුව
)ඒ ඇත්තටම ඒකිට තිබ්බ ආදරේ නිසා,ඒත් අන්තිමට ඒ කෙල්ලගෙන් කැමැත්ත අහද්දි ඒ කෙල්ලට වෙන කොල්ලෙක් ඉඳල තියෙනවා,ජීවිතේ අවුල් කරගන්න තරමට පිස්සෙක් නොවෙච්ච ඌ අද ඉන්ජිනේරුවෙක් ප්‍රසිද්ද බැන්කුවක,හැබැයි ඌට තාම කෙල්ලෙක් නෑ බන් (කසාද බඳින්න) හැබැයි මදි නොකියන්න කෙල්ලො අදිනවා බන් ඌ දැන්.. මට හිතාගන්න බැරි අපි එක්ක ඉඳපු අර එකාද මේ ඉන්නෙ කියල,ඇත්තටම පුදුමයි බන්,ඉඳල හිටල වෙලාවක සෙට් උනාම මම ඌගෙන් අහනවා මොකද මචන් මේ කියල,එහෙම අහන මට ඌ දෙන උත්තරේ තියෙන්න පොඩි හිනාවක් විතරයි,ඒ හිනාවෙ හැන්ගිලා තියෙන දුකක් වේදනාවක් ඒ වෙලාවට මට පැහැදිලිවම පේනවා බන් හැබැයි මචන් උගේ ඒ හිනාවෙ තියෙන කතන්දරේ දන්නෙ අපි ඉස්කෝලෙ යාලුවො ටික විතරයි..
ඇත්තටම එහෙමත් කාලයක් තිබ්බ මචන්,ඒත් කාලෙත් එක්ක ඒ හැම දෙයක්ම වෙනස් වෙලා ගිහින්,අපේ හිත් පවා..මේ දේවල් හිතෙනකොට දැනෙනකොට මහා හිස්බවක් දැනෙනව බන් සිරාවටම..
උබලට හිතෙන දැනෙන දේවලුත් කියපල්ලා...

පුලුවන් නම් එක පාරක් මේ සින්දුව අහන්න,තමන්ගෙ අතීතය මතක් වේවි..
නොයිදුලේ හැගුමන් තියාගෙන...
කාලයෙන් වියපත් වෙලා අප...
වෙන් උනෙත් ආදරය හින්දාමයි...
සමුදෙන්න බැරි හමුනොවිත් ඒකයි...
හමුනොවිත් සමුදෙන්න බැරි ඒකයි...
කාලයෙන් වියපත් වෙලා අප...
වෙන් උනෙත් ආදරය හින්දාමයි...
සමුදෙන්න බැරි හමුනොවිත් ඒකයි...
හමුනොවිත් සමුදෙන්න බැරි ඒකයි...
Last edited:

ඒත් ඇත්ත ඕක තමයි
U made me nervous bro.