එසේය....... නැතිනම් අවුලක් නෑ.........
මෙහ්හ් අර එදා කිව්වා එකට කතා කරාද.......?![]()
ඒකා ආන්සර් කරේ නෑ... පස්සෙ බලනකොට ඇඩ් එක අයින් කරලා... පිස්සු යකෙක්... බලපු ඔක්කොම ඒවා 50 ගනන් තමයි... 40 ගනන් වලට තියෙන ඒවා මාස ගනන පාවිච්චි කරපුවා... හදිස්සියෙවත් වට්ටපු එකක් නම් ඉතිං චාටර්නේ.....


මම මමමයි 
මම මොකා උනත් අවු ගානකින් මගෙ එකවුන්ට් එකට log උනෙ නැහැ 






