EK Married Club-7

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එසේය....... නැතිනම් අවුලක් නෑ.........

    මෙහ්හ් අර එදා කිව්වා එකට කතා කරාද.......? :cool:

    ඒකා ආන්සර් කරේ නෑ... පස්සෙ බලනකොට ඇඩ් එක අයින් කරලා... පිස්සු යකෙක්... බලපු ඔක්කොම ඒවා 50 ගනන් තමයි... 40 ගනන් වලට තියෙන ඒවා මාස ගනන පාවිච්චි කරපුවා... හදිස්සියෙවත් වට්ටපු එකක් නම් ඉතිං චාටර්නේ.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අන්න එක තමා බය...... නිකමට හරි කොහෙහරි වැදිලා එහෙමනම් අපාරදයක්නේ ගන්න එක......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමද සංජියෝ කතරගම ගමන....?? කොහෙද නැවතුනේ...?? කොයි පැත්තෙන්ද ගියේ....??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අන්න එක තමා බය...... නිකමට හරි කොහෙහරි වැදිලා එහෙමනම් අපාරදයක්නේ ගන්න එක......

    ඒක තමයි.... පිටින් බැලුවට ඕවා පේන්නේ නැහැනේ.... මම මේ හිත හිත ඉන්නේ මොකද්ද කරන්නෙ කියලා... :baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ ඊයේ ඉත්තෑ මස් කන්න එන්න කියලා තිබ්බා... උඹ වැලිමඩ පැත්තේ එකාද ? :P
    වැලිමඩ කවුද?:rofl: මම මොකා උනත් අවු ගානකින් මගෙ එකවුන්ට් එකට log උනෙ නැහැ :dull:
    ඉතින් මෙක ෆෙක් නෙමෙ :oo::no::no::frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැලිමඩ කවුද?:rofl: මම මොකා උනත් අවු ගානකින් මගෙ එකවුන්ට් එකට log උනෙ නැහැ :dull:
    ඉතින් මෙක ෆෙක් නෙමෙ :oo::no::no::frown:

    හරි හරි... මොකා වුනත් සාමෙන් සාමදානෙන් ඉන්නවනම් ඉතිං අපි සාදරයෙන් පිලිගන්නවා.... ;):P

    උඹ අද හෙට බඳින්න අදහසක් නැද්ද ? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමද සංජියෝ කතරගම ගමන....?? කොහෙද නැවතුනේ...?? කොයි පැත්තෙන්ද ගියේ....??

    ට්‍රිප නම් එල මචං කරදරයක් නැතුව හොඳින් ගිහින් ආවා..... මෙහෙ කොළඹින් අළුත්ගම කන්දේ විහාරේ ගිහින් එතනින් දර්ගා ටවුම පැත්තෙන් වැලිපැන්නට ගිහින් එතනින් හයිවේ එකට දාලා මාතර අකුරැස්සේ අපේ ලොකු මාමාලාගේ දිහා ගියා...... පෝය දවසේ රෑ එහෙ නැවතිලා සෙනසුරාදා පාන්දර කතරගම පිටත්වෙලා පස්සේ උඩවලව රත්නපුරේ පැත්තෙන් රෑ ගෙදර ආව......

    පහුගිය ටිකේ මොකද වුනේ බං........?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමයි.... පිටින් බැලුවට ඕවා පේන්නේ නැහැනේ.... මම මේ හිත හිත ඉන්නේ මොකද්ද කරන්නෙ කියලා... :baffled:

    මට වගේ හාවෙක් සෙට් වුනොත් කියන්නම් අනිවා...... තරියාටත් කියලා තියමු ඌටත් ඔය වගේ හාවෝ සෙට් වෙනවනේ.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ට්‍රිප නම් එල මචං කරදරයක් නැතුව හොඳින් ගිහින් ආවා..... මෙහෙ කොළඹින් අළුත්ගම කන්දේ විහාරේ ගිහින් එතනින් දර්ගා ටවුම පැත්තෙන් වැලිපැන්නට ගිහින් එතනින් හයිවේ එකට දාලා මාතර අකුරැස්සේ අපේ ලොකු මාමාලාගේ දිහා ගියා...... පෝය දවසේ රෑ එහෙ නැවතිලා සෙනසුරාදා පාන්දර කතරගම පිටත්වෙලා පස්සේ උඩවලව රත්නපුරේ පැත්තෙන් රෑ ගෙදර ආව......

    පහුගිය ටිකේ මොකද වුනේ බං........?

    මරු ට්‍රිපක්නේ.... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට වගේ හාවෙක් සෙට් වුනොත් කියන්නම් අනිවා...... තරියාටත් කියලා තියමු ඌටත් ඔය වගේ හාවෝ සෙට් වෙනවනේ.........

    එහෙම ලේසියෙන් සෙට් වෙන්නේ නැහැනේ ඒ වගේ හාවෝ... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ට්‍රිප නම් එල මචං කරදරයක් නැතුව හොඳින් ගිහින් ආවා..... මෙහෙ කොළඹින් අළුත්ගම කන්දේ විහාරේ ගිහින් එතනින් දර්ගා ටවුම පැත්තෙන් වැලිපැන්නට ගිහින් එතනින් හයිවේ එකට දාලා මාතර අකුරැස්සේ අපේ ලොකු මාමාලාගේ දිහා ගියා...... පෝය දවසේ රෑ එහෙ නැවතිලා සෙනසුරාදා පාන්දර කතරගම පිටත්වෙලා පස්සේ උඩවලව රත්නපුරේ පැත්තෙන් රෑ ගෙදර ආව......

    පහුගිය ටිකේ මොකද වුනේ බං........?

    :cool::cool: එල එල..... මොකේද ගියේ.....?? කතරගම නැවතුනේ නැද්ද....??

    ගොඩක් පේජ් ගිහින් නෑ..... බලාපිය.... වෙනදා වගේම, හැමෝම ලිදට වැටුනා මේ දවස් වලත් ඉතින්.... ටැග් බැලුවහම ඉතින් මම තමා වැඩි හරියක් ලිදේ...... :P :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ට්‍රිප නම් එල මචං කරදරයක් නැතුව හොඳින් ගිහින් ආවා..... මෙහෙ කොළඹින් අළුත්ගම කන්දේ විහාරේ ගිහින් එතනින් දර්ගා ටවුම පැත්තෙන් වැලිපැන්නට ගිහින් එතනින් හයිවේ එකට දාලා මාතර අකුරැස්සේ අපේ ලොකු මාමාලාගේ දිහා ගියා...... පෝය දවසේ රෑ එහෙ නැවතිලා සෙනසුරාදා පාන්දර කතරගම පිටත්වෙලා පස්සේ උඩවලව රත්නපුරේ පැත්තෙන් රෑ ගෙදර ආව......

    පහුගිය ටිකේ මොකද වුනේ බං........?
    mama umbata kiyuva neda mehen avoth call karanna kiyala....:angry:
     
    Status
    Not open for further replies.