සෙට් වෙලා forex ඉගන ගමු
එළකිරියේ ගොඩක් අය forex ගැන තියෙන උනන්දුව ෆොරෙෂ් ගැන තියෙන ත්රෙඩ් වලට ලැබෙන ප්රතිචාර වලින් කියන්න පුළුවන්..මමත් එලකිරි එකේ තියෙන පොස්ට් දැකලා තමා මුලින්ම forex කරන්න බැස්සේ....වැඩේ නරක නැහැ....රිසක් එකක් අරන් සංයමයකින් කරනවනන්ම් ගොඩ යන්න පුළුවන්....
මේකයි වැඩේ....forex මුල ඉදල ඉගෙන ගන්න අය මේකට සෙට් වෙන්න...ඒ වගේම forex දැනටමත් කරගෙන යන අය අපිට උදවු කරන්න ...account එකක් open කරන තැන ඉදලා ඉදිරියට හැම දේම මුල ඉදලා පටන් ගමු.
http://www.elakiri.com/forum/showthread.php?t=1582608
මුලින්ම base එක දාගමු අපේ යාලුවෙක් දල තියෙන ත්රෙඩ් එකක තියෙනවා සිංහල කොල්ලෙක් කරපු බ්ලොග් එකක copy එකක්...මුලින්ම එක බලලා demo account එකක් open කරන්න
1.$300 deposit එකක් විදිහට (හැමෝම 300න් පටන් ගමු )
2. lavarage 1:100 සෙලෙච්ට් කරන්න
(MT4 software එක ගැන සේරම විස්තර අර සහෝදරයාගේ documents වල තියෙනවා..)
(ත්රෙඩ් එකත් එක්ක රැදී ඉන්න ට්රේඩ් කරන්න සල්ලි හොයාගන්න forex site තියෙනවා...දැනටමත් ගොඩක් ය දන්නවත් ඇති ඔයාලා MT4 එක https://www.instaforex.com/register_demo_account.php ගිහින් හදා ගන්න මොකද මේකට අර මම කියපු money transfer කරන්න වෙන්නේ )
(මම මෙතන කිසිම reference link එකක් දන්නේ නැහැ)
මේ ත්රෙඩ් එක දිගටම ඇදගෙන යන්න බලනවා ඔයාලගේ ප්රතිචාරත් එක්ක
මුලින්ම කියන්න ඕනි මමත් පටන් අරන් මස 2ක් විතර වෙන්නේ....ඒ හින්දා වැඩි දැනුමක් නැහැ...ටක ටික සෙට් වෙලා තැන හොයාගන්න දේවල් මෙතන ඇවිල්ලා බෙදා ගමු...

Last edited: