නමක් තිබ්බද....... පරිස්සම් කරගනින් හොඳට......
කොහොමද රෑට එහෙම උඹලට නින්දක් නැතුව ඇති නෙහ්හ්........![]()

පොඩි එකා දවල්ට හොදට නිදාගෙන රෑට නැගිටලා වට පිට බල බල ආතල් ගන්නවා.
කිරි දෙනකන් අඩනවා. කිරි බිව්වට පස්සෙ නින්ද යනකන් පිස්සු කෙලිනවා. 
අපේ නමකුයි සමන්ති අහුබුදු එවපු නමකුයි එකතු කරලා නමක් හැදුවා
Renesmee Hesara Gamage
හොදයිද

Despicable Me 2010 එකයි 2013 එකයි බැලුවා නම්, කොස් පොල් පොඩ්ඩි වගේ එකක් ඉන්නවා......







