EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    නමක් තිබ්බද....... පරිස්සම් කරගනින් හොඳට......

    කොහොමද රෑට එහෙම උඹලට නින්දක් නැතුව ඇති නෙහ්හ්........ :)
    :yes:
    පොඩි එකා දවල්ට හොදට නිදාගෙන රෑට නැගිටලා වට පිට බල බල ආතල් ගන්නවා. :angry: කිරි දෙනකන් අඩනවා. කිරි බිව්වට පස්සෙ නින්ද යනකන් පිස්සු කෙලිනවා. :growl:

    අපේ නමකුයි සමන්ති අහුබුදු එවපු නමකුයි එකතු කරලා නමක් හැදුවා

    Renesmee Hesara Gamage :D

    හොදයිද :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P Despicable Me 2010 එකයි 2013 එකයි බැලුවා නම්, කොස් පොල් පොඩ්ඩි වගේ එකක් ඉන්නවා...... :yes: :D

    Despicable+Me+orphan+girls.jpg

    Despicable Me 2013 එක........? :eek::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:
    පොඩි එකා දවල්ට හොදට නිදාගෙන රෑට නැගිටලා වට පිට බල බල ආතල් ගන්නවා. :angry: කිරි දෙනකන් අඩනවා. කිරි බිව්වට පස්සෙ නින්ද යනකන් පිස්සු කෙලිනවා. :growl:

    අපේ නමකුයි සමන්ති අහුබුදු එවපු නමකුයි එකතු කරලා නමක් හැදුවා

    Renesmee Hesara Gamage :D

    හොදයිද :D

    ලස්සනයි බං........ සිරාවටම ලස්සන නමක්......... :yes::yes::cool:

    හිහි ඔහොම තමා බං හැමෝම...... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes:
    පොඩි එකා දවල්ට හොදට නිදාගෙන රෑට නැගිටලා වට පිට බල බල ආතල් ගන්නවා. :angry: කිරි දෙනකන් අඩනවා. කිරි බිව්වට පස්සෙ නින්ද යනකන් පිස්සු කෙලිනවා. :growl:

    අපේ නමකුයි සමන්ති අහුබුදු එවපු නමකුයි එකතු කරලා නමක් හැදුවා

    Renesmee Hesara Gamage :D

    හොදයිද :D

    ලස්සන නමක්... :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයිස්කෝප් එකේ තියෙනවා බොල දෙවනි එක.... 2013 ආවේ..... පට්ට ෆිල්ම් එක..... මරේ මරු.... :P

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බයිස්කෝප් එල්කේ එකේ තියෙනවා.... මම ඩවුන්ලෝඩ් කරන් බැලුවා... මිනියන්ස්ලගෙ මරු ආතල් තියෙන්නෙ.... :yes:

    ටික දවසකින් ඒ පැත්තේ බැලුවේ නෑ...... දැන් ගිහින් බැලුවා....... ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බයිස්කෝප් එකේ තියෙනවා බොල දෙවනි එක.... 2013 ආවේ..... පට්ට ෆිල්ම් එක..... මරේ මරු.... :P

    අදයි දැක්කේ බං එක........ ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා........ ඉස්තුතියි......... :)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එක සෙට් උන උන්ට දෙක සෙට් වේවා ආ ආ(ලගදි එක සෙට් උන උන්ට ඇරෙන්න ). එක සෙට් කර ගන්න නැතුව ඉන්න උන්ට මිස් ෆයර් එකක් ගිහින් එක සෙට් වේවා... එස්වාහ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක සෙට් උන උන්ට දෙක සෙට් වේවා ආ ආ(ලගදි එක සෙට් උන උන්ට ඇරෙන්න ). එක සෙට් කර ගන්න නැතුව ඉන්න උන්ට මිස් ෆයර් එකක් ගිහින් එක සෙට් වේවා... එස්වාහ

    :frown::frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: උන් ටික නම් පට්ට බං..... :yes:

    සංජියෝ මගේ ලග 1GB කොපියක් තියෙනෝ..... මේ පැත්තේ වරෙන් දෙන්නම් ඒක..... :)

    උන් නිසා තමයි ඕක ඔච්චර නැගලා ගියේ... :yes:
     
    :shocked:
     
    Status
    Not open for further replies.