මේවා අරින එක හොඳයි බන්. මොකද මේවට ගොඩක්ම යන්නේ ඇමතිලා , උන්ගේ පුත්තු ටිකයි නේ. උන් රටෙන් ගසාකපු සල්ලි මේ විදිහටවත් නැවත රටට ලැබෙන්න ඕන. අවශ්‍ය වන්නේ හරි විදිහේ ලාභ බෙදෙන ( රටට වාසි ලැබන) ක්‍රමයකුයෙ
ehhh.. Ratata aapahu lebenne kohomada puthe? mama danna widihata munta 17 yrs yanakam Tax free dath koheda? umba hithuwada.. casino salli un lankawata dey kiyala?

