හස්තරේඛා ශාස්ත්රයට කැමැත්තක් තියන අයටයි මේ ත්රෙඩ් එක
මුල ඉඳන් පිලිවලට එක එක රේඛා ගැන ත්රෙඩ් දාන එක මම හිතුවට වැඩිය අමාරු වැඩක්
මේ තියෙන්නෙ මම කලින් දාපු ත්රෙඩ් තුන. හස්තරේඛා ගැන කිසිමදෙයක් දන්නෙ නැති කෙනෙක් දැනගන්න ඕනෙ මූලික දේවල් ඒ ත්රෙඩ් වලින් බලාගන්න
හස්තරේඛා_ශාස්ත්රය_1
හස්තරේඛා_ශාස්ත්රය_2
හස්ත_රේඛා_3


