ELAKIRI MIN MADURA

carac

Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    My fish tank.......!

    smkr.jpg

    84qh.jpg

    d7dl.jpg

    b30v.jpg

    f2gc.jpg

    zf0d.jpg

    jbca.jpg
    :yes:
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    මචන්ලා ලොකු උදව්වක්. ගොඩක් අයට වැදගත් වේවි. අපි දන්න aquarium shop ටික ලිස්ට් කරලා තිබ්බොත් නරකද ? ගූගල් මැප් ලින්ක් එකත් එක්ක තිබ්බොත් වඩා හොදයි. ත්‍රේඩ් එකේ උඩින්ම දාල කඩේ ගැන පොඩි විස්තරයක් (good place for plants, shrimps,large variety of fish,marine fish,imported tanks... etc) තිබ්බොත් වටිනවා නේද ? මොකද කියන්නේ කට්ටිය ?


    ඔයා දන්න address,TP numbers, එවන්න පුලුවන්ද?domain එකක් ගන්න නම් වත්කමක් නෑ.එත් blog එකක් හරි හදන්නම්.
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0

    ඔයා දන්න address,TP numbers, එවන්න පුලුවන්ද?domain එකක් ගන්න නම් වත්කමක් නෑ.එත් blog එකක් හරි හදන්නම්.

    Elakiri ehenam uba blog ekak hadapan... link share karapan... aquarium tika list karanna witharak use karamu...
     

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    rusy.jpg

    meka tamai macho dan tiyana bulb eka.Tank volume eka around 30gallon. ethakota 1watta/galoon ta wada adu nisa low light plants hadanna meka madi weida..:frown:

    tikka witar madi wei....
    eliya watennema nada !!!!
    anubias , java fern wagee plants walatanam aulak na!!!!