EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    omlat rotiya varaduna ekak yako, eka hadana hati uragen ahapan.:baffled::P
    parata nam instant eva mdk la hadala freeze karala kadavala thiyenava.....:rolleyes:

    mdk එවුන්ගේ කොත්තු රොටි පැකට් ඒක හදලා තියෙනවද......? එළවළු මිශ්‍රනේ අපි හදාගෙන ඔය පැකට් එකේ තියෙන රොටි ටික මික්ස් කරලා ගත්තම නියමම කොත්තු තමා.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෙලවක හදන්න ඔනේ:P:rofl:
    ඔම්ලට් රොටි හදන්නේ කොහොමද පොල් රොටියටද බිත්තරේ දාන්නේ:rolleyes:

    :lol::lol::lol:

    යුරා අලුත් සොයාගැනීමක් කරලා....

    ඔම්ලට් රොටි..... :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :frown: :oo: තෝ ඉන්නේ ඩොටේ නෙවේ නම්, කීල්ස් හරි ෆුඩ් සිටි හරි බලපන්.... බඩු ඈති..... :yes:

    එක තමයි නිකන් සිල්ලර බඩු කඩවල ඔවා නැ නෙද:rofl: සතොසේ තියෙද:rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    උබලා බණ අහනවාද

    අතිපුජ්‍ය මානන්කඩවල සුද්ධස්සන හිමි හා අහිපුජ්‍ය පිටිගල ගුනරත්ත හිමි ගේ බණ දේශනා ටිකක් තියෙනවා නෑදෑ කෙනෙක්ට දෙන්න කියලා අප්ලොඩ් කරේ උබලාටත් ඔනි නම් කියපල්ලා දෙන්නම්:cool::cool:
     
    Status
    Not open for further replies.