omlat rotiya varaduna ekak yako, eka hadana hati uragen ahapan.
parata nam instant eva mdk la hadala freeze karala kadavala thiyenava.....![]()
mdk එවුන්ගේ කොත්තු රොටි පැකට් ඒක හදලා තියෙනවද......? එළවළු මිශ්‍රනේ අපි හදාගෙන ඔය පැකට් එකේ තියෙන රොටි ටික මික්ස් කරලා ගත්තම නියමම කොත්තු තමා.....







තෝ ඉන්නේ ඩොටේ නෙවේ නම්, කීල්ස් හරි ෆුඩ් සිටි හරි බලපන්.... බඩු ඈති..... 
කෝ බොල ඕක ඉංග්‍රීසි නම්බර් එකක්ද......?? 
