2000cc නෙ, 12-13 විතර කරයි..විකියට බවුසර් එකකුත් ගන්න වෙයි මේකට තෙල් ගහන්න.......
![]()

2000cc නෙ, 12-13 විතර කරයි..විකියට බවුසර් එකකුත් ගන්න වෙයි මේකට තෙල් ගහන්න.......
![]()

2000cc නෙ, 12-13 විතර කරයි..![]()

එක තමයි නිකන් සිල්ලර බඩු කඩවල ඔවා නැ නෙදසතොසේ තියෙද
![]()
උබලා බණ අහනවාද
අතිපුජ්‍ය මානන්කඩවල සුද්ධස්සන හිමි හා අහිපුජ්ය පිටිගල ගුනරත්ත හිමි ගේ බණ දේශනා ටිකක් තියෙනවා නෑදෑ කෙනෙක්ට දෙන්න කියලා අප්ලොඩ් කරේ උබලාටත් ඔනි නම් කියපල්ලා දෙන්නම්
උඹ හිතුවද උඹේ එක වගේ කියලා...?
ඕක උපරිම 7ක් කරයි.... මම දන්න එකෙක් ලඟ තිබුනා...





2000cc නෙ, 12-13 විතර කරයි..![]()
1500CC නිසාන් FB-15 හයිබ්‍රිඩ් වර්ෂන් එකේ කරන්නෙත් සිටි එකේ 10යි 11යි උපරිම...... 
බැට් මොබයිල් එකට අපහාස කරන්න එපා........![]()

ඇයි උඹලගේ පැත්තේ තියෙන්නේ සතොස විතරද........? සමහරවිට තියෙන්න පුළුවන්....... රාක්ක වල නෙවෙයි ෆ්‍රිජ් වල තියෙන්නේ....... කෙලින්ම ගිහින් ෆ්‍රිජ් ඒක ඇරලා බලපන් සතොසේ.........

ඌ පදින්නේ සිටි නෙමෙයි ඩොටේනෙ.. 12ක් විතර කරයි1500CC නිසාන් FB-15 හයිබ්‍රිඩ් වර්ෂන් එකේ කරන්නෙත් සිටි එකේ 10යි 11යි උපරිම......
![]()

කවදාක හෝ ඕන වෙයිනේ බං මැරෙන මොහොතක හරි අහන්න....... එවහන්කෝ බලන්න අපිටත්......
ඌ ඕක පද්දොත් නං ආයේ පොඩි කාර් මලාට පදින්නේ නෑ..ඩොටේ කදු ටික නම් කෙලින් කරයි ඕක 2000CC නිසා.....![]()
ගලවා ගන්න බැරි දත් ප්රෙමානයක් එළියේ සිටීමආ ලොක්කා! මොකෝ අවුල ?