EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක තමයි නිකන් සිල්ලර බඩු කඩවල ඔවා නැ නෙද:rofl: සතොසේ තියෙද:rolleyes:

    ඇයි උඹලගේ පැත්තේ තියෙන්නේ සතොස විතරද........? සමහරවිට තියෙන්න පුළුවන්....... රාක්ක වල නෙවෙයි ෆ්‍රිජ් වල තියෙන්නේ....... කෙලින්ම ගිහින් ෆ්‍රිජ් ඒක ඇරලා බලපන් සතොසේ.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    උබලා බණ අහනවාද

    අතිපුජ්‍ය මානන්කඩවල සුද්ධස්සන හිමි හා අහිපුජ්‍ය පිටිගල ගුනරත්ත හිමි ගේ බණ දේශනා ටිකක් තියෙනවා නෑදෑ කෙනෙක්ට දෙන්න කියලා අප්ලොඩ් කරේ උබලාටත් ඔනි නම් කියපල්ලා දෙන්නම්:cool::cool:

    කවදාක හෝ ඕන වෙයිනේ බං මැරෙන මොහොතක හරි අහන්න....... එවහන්කෝ බලන්න අපිටත්......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි උඹලගේ පැත්තේ තියෙන්නේ සතොස විතරද........? සමහරවිට තියෙන්න පුළුවන්....... රාක්ක වල නෙවෙයි ෆ්‍රිජ් වල තියෙන්නේ....... කෙලින්ම ගිහින් ෆ්‍රිජ් ඒක ඇරලා බලපන් සතොසේ.........

    එල එල:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: 1500CC නිසාන් FB-15 හයිබ්‍රිඩ් වර්ෂන් එකේ කරන්නෙත් සිටි එකේ 10යි 11යි උපරිම...... :P
    ඌ පදින්නේ සිටි නෙමෙයි ඩොටේනෙ.. 12ක් විතර කරයි :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඩොටේ කදු ටික නම් කෙලින් කරයි ඕක 2000CC නිසා..... :D
    ඌ ඕක පද්දොත් නං ආයේ පොඩි කාර් මලාට පදින්නේ නෑ..
     
    Status
    Not open for further replies.