EK Married Club-8

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් බැන්ද ...මෙතන මොකද වෙන්නේ...කෝ ටැග්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළුතින් ආව ගස් ගෙම්බො ටික දණ ගහපියව් යුරාජ් බස්ලබ්බාතුමාණන් ඇවිත් මැරිඩ් ක්ලබ් ඕර්ත් එක කියවන කං...:growl::growl::growl::growl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හොඳා......... එහෙනම් මෙතන ටිකක් ඉඳගෙන බැඳපු එවුන් ගෙවන ජිවිතේ ගැන බඳින්න කලින් පොඩ්ඩක් ස්ටඩි කරහන්........ :P

    me hamogema siyaluma gihigei badiim ath arala wagene inne.
    no aathal :no::no::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අළුතින් ආව ගස් ගෙම්බො ටික දණ ගහපියව් යුරාජ් බස්ලබ්බාතුමාණන් ඇවිත් මැරිඩ් ක්ලබ් ඕර්ත් එක කියවන කං...:growl::growl::growl::growl:

    යකෝ ගෙදර ඉන්නකොට ගැනී ගාව දැනගහනවා මදිවට මෙතන ඇවිත් දන ගහන්නත් ඕනිද?:angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ගෙදර ඉන්නකොට ගැනී ගාව දැනගහනවා මදිවට මෙතන ඇවිත් දන ගහන්නත් ඕනිද?:angry::angry::angry:
    තව කෑගැහුවොත් කලිසම පාත් කරන් නැවිලා ඉන්නත් වෙයි තොට.. :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අළුතින් ආව ගස් ගෙම්බො ටික දණ ගහපියව් යුරාජ් බස්ලබ්බාතුමාණන් ඇවිත් මැරිඩ් ක්ලබ් ඕර්ත් එක කියවන කං...:growl::growl::growl::growl:

    කමක් නැද්ද මාමේ:P
     
    Status
    Not open for further replies.