මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    FfGzol1.gif
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රිදිලා™;15780073 said:
    එෆ් බී එකේ....:dull:
    උඔ නොදන්නවා වුනාට මම උඔ දන්න එකෙක්... මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා..ඒකෙන් දැන් එන්නේ නැහැ
    4500++ රෙප් පොයින්ට්ස් :dull:
    12+ රෙප් පවර් :dull:
    මීට අවුරුදු ගාණකට කලින් ඉඳන් එළකිරි එන්නේ 5++ අවුරුදු
    මම හැකර් නෙවෙයි බං..:no:

    hora kiyanneth horakam kale na kiyala tamailu...
    eth itin methana hack kerepu ekak hinda aulak naa..:lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila™
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    රිදිලා™
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif


    මට මොල් වගේ ඕයි!!!

    අනේ මම අහින්සක එකෙක්.. අර උරාජ් අන්කල්ගෙන් අහන්න ඌ මාව දන්නවා.. මම කිඹුලා අංකල් ගාවම තියෙන ජාතියේ ලැපක් ගත්ත උරාජ් අන්කල්ගෙන්..
     
    Jun 3, 2013
    659
    59
    0
    :(:(
    කවුද බං උඹ.. ඇයි පරණ එකෙන් ලොග් වෙන්නෙ නැත්තෙ..?

    ගයාන් කුවේට් හා උඔලා වගේ එවුන් දැන් එළකිරි එන්නේ නැති හන්දා...උඔවත් දැක්කේ කාලෙකින් :)
    හිතෙන්නේ නැහැ බං..ඒකේ පාස් වර්ඩ් එක වෙනස්කරපු පාර දැන් මතක නැහැ... දැන් එන්නෙත් ක්‍රෝම් වල මතකේ පිහිටෙන් :lol:
    උඔට දැන් හොඳයි නේද ? ආයි ඉස්සර වගේ නිදි මරන් මහන්සි වෙන්නේ නැහැනේ :oo:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මමත්..මමත්...........
    අනේ යකුනේ මාව නම් හැක් කරන්න එපා...
    අර ගමරාළ ගේ වංගෙඩිය වගේ මට තියෙන්නේ සබ්බ සයුරටම මේ කිරියෙ එකවුන්ට් එක විතරයි......:(:(

    :frown: කෙලින කෙප්ප වලට වහිනකොට වහලෙන් වතුර ලීක් වෙයන් :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රිදිලා™;15780148 said:
    ගයාන් කුවේට් හා උඔලා වගේ එවුන් දැන් එළකිරි එන්නේ නැති හන්දා...උඔවත් දැක්කේ කාලෙකින් :)
    හිතෙන්නේ නැහැ බං..ඒකේ පාස් වර්ඩ් එක වෙනස්කරපු පාර දැන් මතක නැහැ... දැන් එන්නෙත් ක්‍රෝම් වල මතකේ පිහිටෙන් :lol:
    උඔට දැන් හොඳයි නේද ? ආයි ඉස්සර වගේ නිදි මරන් මහන්සි වෙන්නේ නැහැනේ :oo:
    අඩෝ මට FB එකෙන් හරි PM එකකින් හරි කියපංකො කවුද කියලා..? :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒකනම් ඇත්ත කොච්චර දෙයක් දැනගත්තත් වැඩක් නෑ මහ කොන්ද පණ නැති ඩයල් එකක්.. හැකියාව තිබ්බට සාරධර්ම, ආචාර ධර්ම දන්නේ නැති එකෙක්.. නඩු දාන්න තියෙන්නේ බං.. :angry::angry:
    සාක්කි නැතුව නඩු දාලා ජිල් ගහන්නද බන්.. :dull: