EK Married Club-8

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේක පාවිච්චි කරලා තියෙන්නේ සතියයි...... ඒකත් කෝල්ස් අරගෙන නෙවෙයි...... අනික sapphire black..... එහෙව් එකක් 25 කට හම්බුනා කියන්නේ කොහොමද හාවාගේ සයිස් එක...... :lol:
    ඒ කියන්නේ ඕක 4G එකක් ද....:eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එව්වා වෙලාවට කෙරෙනවා උඹ ඒ ගැන වද වෙන්න එපා....... ;)

    :cool: ඒකනේ මම වැඩ වලට ගියත් අවුලක් නැතුව ඉන්නේ උඹලා මේ ගැන බලාගන්නවනේ..... :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොමෝ කියන්නේ මොකක්ද?
    අර තෛල උදරයාට ඒකක් ගහල ඔන් ලයින් බෑන්කිං යන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් හොයල දෙන්න ලු සෙකන්ඩ් හෑන්ඩ්.........

    මම ඔය ලබ්බවල් දන්නෙ නෑ බං..............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොමෝ කියන්නේ මොකක්ද?
    අර තෛල උදරයාට ඒකක් ගහල ඔන් ලයින් බෑන්කිං යන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් හොයල දෙන්න ලු සෙකන්ඩ් හෑන්ඩ්.........

    මම ඔය ලබ්බවල් දන්නෙ නෑ බං..............

    :rolleyes: මේ තියෙන්නේ විස්තර..... මමත් කතා කරා.... ඒක ගන්නවට වඩා ලාභයි සම්පත් එකේ ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක...... :yes:

    Code:
    http://www.hnb.net/data/on_the_move/hnb_momo.php

    මාසෙට 7500/= ක් ගෙවන්න ඕනා..... ඒක වෙනුවන්ම, අපේ ඈන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් වෙන් කරන්න වෙනවා..... & බ්ලා බ්ලා..... උන්ගේ ෆුල් ට්‍රයි එක ඒක ඈගේ ගහන්න..... මම කිව්වා මට මගේ සම්පත් ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක ලාභයි කියලා..... ඊයෙත් මට කෝල් කරලා තිබ්බා.... හොද වෙලාවට මම අරන් නෑ..... :lol:

    කෝ අර මයික්‍රෝ චිප් එක බොල?:growl:

    :rofl: කොන්දිටවත් නැති අමාරුවක්නේ යකෝ මූට...... :growl: හිටු එකේ ඩේටා පුලුවන් තරම් රිකවර් කරලා දෙන්නම්..... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ පෑන් ලබ්බා ? අටේ ඉන්නවා දැක්කෙම නෑ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෑන් ලබ්බට අළුත් ප්‍රොඩක්ට් එකක් ලැබිලා.... ඒක මාකට් කරනවලු මේ දවස් වල හති දාගෙන..... ඉතින් රෑට ඔළුවේ කැක්කුමලු...... :P ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පෑන් ලබ්බට අළුත් ප්‍රොඩක්ට් එකක් ලැබිලා.... ඒක මාකට් කරනවලු මේ දවස් වල හති දාගෙන..... ඉතින් රෑට ඔළුවේ කැක්කුමලු...... :P ;)
    ඒවා ප්‍රොමෝට් කරන්න නේද අර මාකටින් එකෙක් ඉන්නේ ?
     
    Status
    Not open for further replies.