ටැග් එකක් දිපිය....![]()
මටත් ටැග් දෙකයි......
අඩුම ගානේ මු ගාව 8ක් තියෙන්න ඕනා![]()

මගුලක් කියනවා..... 
ස්තූති ස්තූති..... මම යන්න කලින් කට්ටිය කියලනේ...... 
ස්තූති ස්තූති..... මම යන්න කලින් කට්ටිය කියලනේ......
![]()

ඒ කියන්නේ ඕක 4G එකක් ද....මේක පාවිච්චි කරලා තියෙන්නේ සතියයි...... ඒකත් කෝල්ස් අරගෙන නෙවෙයි...... අනික sapphire black..... එහෙව් එකක් 25 කට හම්බුනා කියන්නේ කොහොමද හාවාගේ සයිස් එක......![]()


ඒ කියන්නේ ඕක 4G එකක් ද....![]()
එව්වා වෙලාවට කෙරෙනවා උඹ ඒ ගැන වද වෙන්න එපා.......![]()
ඒකනේ මම වැඩ වලට ගියත් අවුලක් නැතුව ඉන්නේ උඹලා මේ ගැන බලාගන්නවනේ..... 
කෝ අර මයික්‍රෝ චිප් එක බොල?ඒකනේ මම වැඩ වලට ගියත් අවුලක් නැතුව ඉන්නේ උඹලා මේ ගැන බලාගන්නවනේ.....
![]()

මොමෝ කියන්නේ මොකක්ද?
අර තෛල උදරයාට ඒකක් ගහල ඔන් ලයින් බෑන්කිං යන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් හොයල දෙන්න ලු සෙකන්ඩ් හෑන්ඩ්.........
මම ඔය ලබ්බවල් දන්නෙ නෑ බං..............
මේ තියෙන්නේ විස්තර..... මමත් කතා කරා.... ඒක ගන්නවට වඩා ලාභයි සම්පත් එකේ ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක......
http://www.hnb.net/data/on_the_move/hnb_momo.php

කෝ අර මයික්‍රෝ චිප් එක බොල?![]()
කොන්දිටවත් නැති අමාරුවක්නේ යකෝ මූට......
හිටු එකේ ඩේටා පුලුවන් තරම් රිකවර් කරලා දෙන්නම්..... 

ඒවා ප්‍රොමෝට් කරන්න නේද අර මාකටින් එකෙක් ඉන්නේ ?පෑන් ලබ්බට අළුත් ප්‍රොඩක්ට් එකක් ලැබිලා.... ඒක මාකට් කරනවලු මේ දවස් වල හති දාගෙන..... ඉතින් රෑට ඔළුවේ කැක්කුමලු......![]()
![]()