උට වැඩිය මු සුදුයිනේ.....ඒ හින්දා මු ප්‍රමෝෂන් එක කරනවාලුඒවා ප්‍රොමෝට් කරන්න නේද අර මාකටින් එකෙක් ඉන්නේ ?

උට වැඩිය මු සුදුයිනේ.....ඒ හින්දා මු ප්‍රමෝෂන් එක කරනවාලුඒවා ප්‍රොමෝට් කරන්න නේද අර මාකටින් එකෙක් ඉන්නේ ?

නැත්නම් තොරණේ ලයිට් සෙටින් වෙනස් කරනවා ඇතිඑක්කෝ රොටි පුච්චනවා, නැත්තං IGI ගහනවා ඇති..![]()

භයානක කමේ තත්වේ තේරෙනවා , අර එක ඇහෙන් හිල දිහා බලලා ඇහැත් අප්සට් ගිහින් වගේපමා වුවාට සමා වුව මැනව
පසුගිය ටිකේ අති භයානක ලෙස වැඩ අධික වීම නිසා අන්තර්ජාල පහසුකම භාවිතා කිරීම උගහට විය

අද දින උපන් දිනය සමරන කිංග්දේවි උත්තමයාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා!!!
දෙපියා ජීවිතය ද සැප බර එකක් වෙවා!!
ඩ්‍රයි සීසන් එකේ පොලිය ද සමග වැඩ ඇල්ලීමට ඉක්මනින්ම ලැබේවා!!!!![]()