තියනව යකොව්....
තාම ගුලක් හොයනව...![]()


කිනා හැරෙන තැපෑලෙන් බොට විශ් කරයි එක පාර ටුවින්ස්ලා සෙට් වෙන්න.......![]()
බයටම තෑන්ක්ස් කියලා එවලා..... 
![]()
ඊයේ රෑ ඉදලා ගෙදර නෙට් වැඩ නෑ.... උදේ ශොප් එකට ආවහම ශොප් එකෙත් වැඩ නෑ.....
නොදකින් මුන්.....

අර අරූ තුමන්ට සුභ උපන්දිනයක් වේවා

![]()
බයටම තෑන්ක්ස් කියලා එවලා.....
![]()

ඕක තියෙන්නේ කන්න නෙමෙයි නෙට් යන්න..අනේ මන්දා බං මේ කාලකන්නි කනෙක්ෂන් එක මෙලෝ රහක් නෑ.........![]()


කොල්ල චන්ඩියාඉක්මනින් හොයාගනින්........ නැතිනම් ගුල හම්බුනාම එකට යන්න හැරමිට්ටකුත් ඕනා වේවි අරූට........![]()

මොකක්ද අළුත් පෑනක්ලු බං..... මට අද තරිස්ට ගිය සති වල තිබ්බ ලෙඩේ හැදිලා..... ඊයේ උදේ සහ දවල් දෙකම කඩ කෑම නේ කෑවේ..... ඉතින් අද උදේ ඉදන් බඩුම තමා..... තරිස්ට දුන්න බෙහෙතම බිව්වා.... අපේ කොස් මාමි එදා තරිස්ගේ ඔලුවේ අතුල්ලන්න දෙහි අරන් ආවනේ.... ඒවා දාලා කහට බිව්වා..... ඒකෙන් අල්ලලා හිටියා..... උදේ ඉන්න බැරි තැන ප්ලේන් බනිස් දෙකක් කෑවා.... බඩුම තමා ආයෙත්.... දැන් වතුරවත් නොබී ශොප් එකට වෙලා, උඩ බලාගෙන ඉන්නවා..... මිනිස්සුන්ට සල්ලි නෑ බං බඩු ගන්න.... ඊයේ එකෙක් එනවා රු.200කට විතර මවුස් කී බෝඩ් අහගෙන, යූස්ඩ් හරි කමක් නෑ කියාගෙන.....![]()

අසමෝදගම් බෝතල් කාලක් විතර බීලා තමා ආවේ.....![]()
ඔව් ඔව් අනිවා ඔය මොකක්ද මගුල ඉවර උනහම, තව දෙයි රම්පෙට පොරි හැලෙන්න.....![]()
කොපි බීපියඅසමෝදගම් බෝතල් කාලක් විතර බීලා තමා ආවේ.....![]()
ඔව් ඔව් අනිවා ඔය මොකක්ද මගුල ඉවර උනහම, තව දෙයි රම්පෙට පොරි හැලෙන්න.....![]()

ඉවරවෙනකං ඉන්නෙ නෑ.......අසමෝදගම් බෝතල් කාලක් විතර බීලා තමා ආවේ.....![]()
ඔව් ඔව් අනිවා ඔය මොකක්ද මගුල ඉවර උනහම, තව දෙයි රම්පෙට පොරි හැලෙන්න.....![]()




කොහෙද යකෝ මකබෑවිලා හිටියේ..........![]()
