apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Capture019.jpg

    බලාපිය slt 25gb පැකේජ් එක.. තොපිට කොයින්ද මේව..
    dont quote the image :frown:
    කොච්චර බෑවත් මේක යන්නෙ නෑ බන් මොකද දන්නෙ නෑ අවුල
    මම අද බෑවා බන් ෆිල්ම් බර ලෝඩ් එකක් මේක හෙන පොඩ්ඩයි බන් වැඩිවෙලා තියෙන්නේ මොකෝ දන්නෙ නෑ මූ වෙනදට වඩා මන්දගාමී ස්වරයෙන් ගමන් කරන්නේ

    2nirvq8.jpg
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    මොකද්ද බන් ම සීන් එක.කව්ද ඒ හැලතර වෙස බල්ලා.n මොකද්ද යකෝ උබ දල තියෙන පස්ස්වොර්ඩ් එක යකෝ.තොට ගහන්න ඕනේ ඔක්කොමට කලින්.:angry::angry:

    උගේ luck එකට උ ගෙස් කරපු පාස් එක හරි ගියා.උට මාර විදිහට රිදිලා වගේ උබ COD4 Admin සීන් එකට.මල්ලි උබ ඕවා ගණන් ගන්න එපා.උබ දිගටම වැඩ ටික කරන් පලයන්.n ඉක්මනටම ඕක කරපු එකා හොයා ගමු.
     
    ස්ල්ට් තෑගි යකෝ..............:cool: බාපන් ඇති වෙනකම්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :no::no::no:
    එහෙම සීන් එකක් නෙවෙයි බන් ,,,
    මුම හැක් කරගෙන දැන් මුම පොරවෙලා ...
    :lol::(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ස්ල්ට් තෑගි යකෝ..............:cool: බාපන් ඇති වෙනකම්.
    මම අද බෑවා Touch Season II,White House Down, Chennai Express 720p,Lust Och Fagring Stor 1995,The.Principles.Of.Lust.(2003),Jobs.2013.HDRip.Xvid,Disconnect.2012.720p.BluRay.x264.YIFY

    GB 2ක් වගේ තමයි ඊයේට වඩා මේ වෙනකොට ගිහින් තියෙන්නේ මොකද දන්නෙ නෑ නේද බන් කෙස් එක :sorry::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමයි සචියයි තොගේ ඇට ගලවනවා party එක මගහැරියොත් ..
    අහ බන් අරක දෙන්නම් බන්
    තව කල් තියෙනවනේ බන්
    පාටියක් කියන්නේ අපි පිරිත් පිංකමක් තමයි දෙන්න හිතන් ඉන්නේ
    ඒ අස්සේ තමයි හේ හේ ;);)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම අද බෑවා Touch Season II,White House Down, Chennai Express 720p,Lust Och Fagring Stor 1995,The.Principles.Of.Lust.(2003),Jobs.2013.HDRip.Xvid,Disconnect.2012.720p.BluRay.x264.YIFY

    GB 2ක් වගේ තමයි ඊයේට වඩා මේ වෙනකොට ගිහින් තියෙන්නේ මොකද දන්නෙ නෑ නේද බන් කෙස් එක :sorry::sorry:
    :lol:
    ඔයිට හොදයි ගිහිල්ලා මාළු බාපන් ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අහ බන් අරක දෙන්නම් බන්
    තව කල් තියෙනවනේ බන්
    පාටියක් කියන්නේ අපි පිරිත් පිංකමක් තමයි දෙන්න හිතන් ඉන්නේ
    ඒ අස්සේ තමයි හේ හේ ;);)
    :cool:
    ඕනි මල දානයක් ,,මම එනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol:
    ඔයිට හොදයි ගිහිල්ලා මාළු බාපන් ..
    ආශ්චර්යේ විසල් මං පෙත ඕපනින් එකේ සංගීත 4ම බලන්න ගියා අද හවස ඉදලා නැත්නම් අලුත් සේරම වගේ බානවා :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොච්චර බෑවත් මේක යන්නෙ නෑ බන් මොකද දන්නෙ නෑ අවුල
    මම අද බෑවා බන් ෆිල්ම් බර ලෝඩ් එකක් මේක හෙන පොඩ්ඩයි බන් වැඩිවෙලා තියෙන්නේ මොකෝ දන්නෙ නෑ මූ වෙනදට වඩා මන්දගාමී ස්වරයෙන් ගමන් කරන්නේ

    quote කරපු image අයින් කරපිය :growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොකද්ද බන් ම සීන් එක.කව්ද ඒ හැලතර වෙස බල්ලා.n මොකද්ද යකෝ උබ දල තියෙන පස්ස්වොර්ඩ් එක යකෝ.තොට ගහන්න ඕනේ ඔක්කොමට කලින්.:angry::angry:

    උගේ luck එකට උ ගෙස් කරපු පාස් එක හරි ගියා.උට මාර විදිහට රිදිලා වගේ උබ COD4 Admin සීන් එකට.මල්ලි උබ ඕවා ගණන් ගන්න එපා.උබ දිගටම වැඩ ටික කරන් පලයන්.n ඉක්මනටම ඕක කරපු එකා හොයා ගමු.

    :love::love::love::love::love::love::love::love:
    11.gif
     
    Status
    Not open for further replies.