ගණිකා පනත,,,,

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මං උඹට අපහාස කලේ නැහැනේ ඉතිං.. :(
උඹ දෙමළ ආගමේද..?

නැ නැ.. මම උබට නෙමෙයි කිව්වේ, අර නයිජීරියන් එකෙක් වගේ කීව එකාට..

දෙමල ආගමක් නෙමෙයි මචන් ජාතියක්.. මගේ ආගම ක්‍රිස්තියානි.. ඒකත් වෙනස් කරන්න කියලා මේකේ එකාට මට මැසෙජ් දානවා.. පබ්ලික් මැසේජස් වල බලපන් මේ රටේ මිනිස්සුන්ගේ තරම.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඇවටර් එක අයින් කරන්නම්, නමුත් මට බැනේ උබලා වගේ කුහක මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න.. ඒක නිසා ෆොටො ඔනා නැ.. නැත්තම් මම හිතන් හිටියේ ෆොටො එකක් දාන්න ඇත්ත මගේ.. මොකද උදේ හිටන් මේකේ එකාලා මම ෆේක් කියන නිසා..
    ආගම් වලට කෙලගන්නෙ නැතුව හිටපං බං..
    එතකොට කවුරුවත් තරහ වෙන්නෙත් නෑ, වලියට එන්නෙත් නෑ..
    වැරැද්දක් දැක්කොත් විතරක් කෑගහපං..
    නිකන් ආතල් ගන්නෙ නැතුව..
    එතකොට හරි..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැ නැ.. මම උබට නෙමෙයි කිව්වේ, අර නයිජීරියන් එකෙක් වගේ කීව එකාට..

    දෙමල ආගමක් නෙමෙයි මචන් ජාතියක්.. මගේ ආගම ක්‍රිස්තියානි.. ඒකත් වෙනස් කරන්න කියලා මේකේ එකාට මට මැසෙජ් දානවා.. පබ්ලික් මැසේජස් වල බලපන් මේ රටේ මිනිස්සුන්ගේ තරම.
    එතකොට දෙමළ අයගෙ ආගම ක්‍රිස්තියානිද..?
    නොදන්න නිසා ඇහුවෙ..:yes:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට දෙමළ අයගෙ ආගම ක්‍රිස්තියානිද..?
    නොදන්න නිසා ඇහුවෙ..:yes:

    නැ.. එහෙම වෙන්නම ඔනා නැ.. එහෙම වෙන්නේ මුස්ලිම් අයට.. ඉස්ලම් නම් අනිවා මුස්ලිම් මුස්ලිම් නම් අනිවා ඉස්ලාම්.. ඒත් අපිට එහෙම සීන් නැ.. දෙමල වෙලා බෞද්දත් උන්හැකි, ක්‍රිස්තියානිත් උන හැරි, ප්‍රොතෙස්ත්‍රන්තත් උන්හැකි, ආගමක් නැතුවත් හිටියැකි..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    ඔයාට මේකට නම් මම හොද උත්තරයක් දෙනවා ආයේ එලකිරි නීන්න..

    මට හොදටම රිදුනා..

    උත්තරේ දීලා මට කලින්.. දැන් දීපන්කො පුලුවන්නම් උත්තර.. උබ මම දෙමලා නිසා ගේමට කිව්වට, තො අපහාස කලේ Dr. කෙනෙකුට.. උබලගෙම ජාතියේ.. ඔන්න උබලගේ වැරැද්ද?

    හා හා උබ හරි අපි වැරදී......... :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හා හා උබ හරි අපි වැරදී......... :rolleyes:

    avatar285028_7.gif

    මේ උබද හරි ලස්සනයි.. මම අදුරන ගේ කොල්ලෙකුත් ඉනවා ඔය වගේ.. මගේ සුබ පැතුම්
    ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැ.. එහෙම වෙන්නම ඔනා නැ.. එහෙම වෙන්නේ මුස්ලිම් අයට.. ඉස්ලම් නම් අනිවා මුස්ලිම් මුස්ලිම් නම් අනිවා ඉස්ලාම්.. ඒත් අපිට එහෙම සීන් නැ.. දෙමල වෙලා බෞද්දත් උන්හැකි, ක්‍රිස්තියානිත් උන හැරි, ප්‍රොතෙස්ත්‍රන්තත් උන්හැකි, ආගමක් නැතුවත් හිටියැකි..
    එතකොට මචෝ හින්ඳු කියන්නෙ..?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    නැ.. එහෙම වෙන්නම ඔනා නැ.. එහෙම වෙන්නේ මුස්ලිම් අයට.. ඉස්ලම් නම් අනිවා මුස්ලිම් මුස්ලිම් නම් අනිවා ඉස්ලාම්.. ඒත් අපිට එහෙම සීන් නැ.. දෙමල වෙලා බෞද්දත් උන්හැකි, ක්‍රිස්තියානිත් උන හැරි, ප්‍රොතෙස්ත්‍රන්තත් උන්හැකි, ආගමක් නැතුවත් හිටියැකි..

    ඔය crazybuddy නංගි කියන එක අහලවත් හැදියන් මචන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට මචෝ හින්ඳු කියන්නෙ..?
    හින්දු කියන්නේ දෙමල හින්දු ආගම අදහන අයට.. ශිව දෙවියන්ව තමා මුලික වෙලා අදහන්නේ, ගොඩක් ඉන්දියාවේ කට්ටිය තමා මේ.. දෙමල නෙමෙයි එයාලා හැබැයි ඉන්දියන් කට්ටිය.. ඉන්දියාවේ උඩහා කොටසේ තමා එයාලා ගොඩක් ඉන්නේ.. ඔය දේවාලවල ගිහින් ආගම අදහන්නේ එයාලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හින්දු කියන්නේ දෙමල හින්දු ආගම අදහන අයට.. ශිව දෙවියන්ව තමා මුලික වෙලා අදහන්නේ, ගොඩක් ඉන්දියාවේ කට්ටිය තමා මේ.. දෙමල නෙමෙයි එයාලා හැබැයි ඉන්දියන් කට්ටිය.. ඉන්දියාවේ උඩහා කොටසේ තමා එයාලා ගොඩක් ඉන්නේ.. ඔය දේවාලවල ගිහින් ආගම අදහන්නේ එයාලා
    එල.. තෑන්ක්ස් මචං පැහැදිලි කලාට..
    11.gif
     
    May 19, 2013
    1,864
    81
    0
    රට වැසියන්ගේ මනාපයෙන් පත්වෙච්ච මිනිස්සුනේ. නයි සරොම් අස්සේ දාන් කනවෝ කනවෝ ගාලා වැඩක් නෑ මචන්