PC cleanup help!

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මේක බාන්න
http://kickass.to/advanced-systemcare-ultimate-6-0-8-289-crack-key-by-monuq-t6923996.html

මේක Ccleaner එකට වඩා හොදයි.
හේතුව?
Security threats Fix, Malware Fix ,Virus Remove කරනවා, System එක Slow කරන Viruses, Malware, Keyloggers ඔක්කොම Remove කරනවා, System එක Optimize කරනවා ඒ කියන්නේ register files clean කරනවා, temporary files clean කරනවා, backupfiles clean කරනවා, Internet Speed Slow වෙලා නම් ඒක Fast කරනවා, Realtime Boost කරනවා (ඒ වලේම), Harddisk එකේ Performance එක වැඩි කරනවා, Privacy එක කඩ වෙච්ච තැන් clean කරනවා (browser එකේ වගේ), Hackers ලට අපේ Computer එකට එන්න පුලුවන් තැන් වහලා දානවා. Ccleaner එකට වඩා බර ගොඩක් features මේකේ තියෙනවා.

ඊට පස්සේ දාන්න
http://kickass.to/iobit-driver-booster-v2-0-beta-multi-t8078802.html

මේකේන් කරන්නේ අපේ Computer එකේ Drivers Automatically Update කරන එකයි.
එතකොට මොනවා හරි පරණ drivers ප්‍රශ්ණයක් තියෙනවා නම්, drivers හොයාගන්න බැරි නම් මේ Software ඒවා ඔක්කොම හදලා දෙනවා.

http://www.iobit.com/gamebooster.php
මේක Free මේකෙන් කරන්නේ Games වල Performance එක වැඩි කරන එකයි.

http://www.iobit.com/iobitsmartdefrag.php
මේකත් free මේකෙත් කරන්නේ Hard Disk එක Defragment කරන්න උදව් කරන එකයි. Defragment කරාම hard disk එක computer එකේ Performance එක ගොඩක් වැඩි කරන්න පුලුවන් මේක useful computer එක ඉක්මනින්ම on කරගන්න ඕනේ නම්, games වේගයෙන් slow නැතුව load කරගන්න ඕනේ නම්, skyrim වගේ games stutter වෙන්නේ නැතුව ගහන්න ඕනේ නම්, photoshop වගේ software වේගයෙන් load කරගන්න ඕනේ නම්.
 
Last edited:

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.

    :)