මේ කීයද බං ?

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    €1,50 EUR
    මේ තියෙන්නෙ €150 ද බං :eek:
    අඩෝ italy paypal account එකක් verify කරන්න මෙච්චර ඕනලු :frown:
    Rs 27 000/- විතර යාවි...:baffled:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    තිත නෙමේද? කොමාවමද තියෙන්නෙ?

    කොමාව තියෙන්නෙ...
    After you click Continue, we'll charge this card €1,50 EUR or equivalent to make sure it's yours. We'll refund the money into your PayPal account within 24 hours after you confirm your card.
    මගේ a/c එකේ Rs 1200/- ක් වගේ තියෙන්නෙ.verify කරන්න බැරිලු.
    මෙන්න error එක,

    This card has been denied by the issuer. Make sure the card is active and has a balance of at least 3,00 EUR. For details on why your card was denied, please contact your card issuer's customer service department or try adding a different card.
    Card එක online payment වලට active කරල දැන් පැය ගානක් වෙනවා.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ow matath apu kale oya problem eka awa
    mehe use karanne ohoma 1.50 cent yanne
    , thamai un thiyanne
    melo rahak na
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ow matath apu kale oya problem eka awa
    mehe use karanne ohoma 1.50 cent yanne
    , thamai un thiyanne
    melo rahak na
    ආ thanks මචං.:)
    එහෙනම් ඉතින් card centre එකට කියන්න තමයි තියෙන්නෙ,:oo:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    avatar401420_3.gif
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචං € වල සත ගාන වෙන් කරන්න දාන්නෙ කොමාව. ඔය 1.50 කියල තියෙන්නෙ, 150 නෙවෙයි. :yes::dull:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    හරි බං අද උදේ try කලා...දැන් වැඩ..දැන් confirm කරන්න තියෙන්නෙ..
    Thank you guys !
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,413
    5,525
    113
    150 medata koma danne mona rateda ban, oya thiyenne 1.50
    hayyo ubalatath thiyena prasna