තිත නෙමේද? කොමාවමද තියෙන්නෙ?
මගේ a/c එකේ Rs 1200/- ක් වගේ තියෙන්නෙ.verify කරන්න බැරිලු.After you click Continue, we'll charge this card €1,50 EUR or equivalent to make sure it's yours. We'll refund the money into your PayPal account within 24 hours after you confirm your card.
Card එක online payment වලට active කරල දැන් පැය ගානක් වෙනවා.This card has been denied by the issuer. Make sure the card is active and has a balance of at least 3,00 EUR. For details on why your card was denied, please contact your card issuer's customer service department or try adding a different card.
ඔව් බංadenawane tani ahata

කොමාව බොල තියෙන්නෙ.යුරෝඅ එකයි පනහයි යන්නේ ගොන්ටො

කොමාවනෙ බංතිත නෙමේද? කොමාවමද තියෙන්නෙ?

ආ thanks මචං.ow matath apu kale oya problem eka awa
mehe use karanne ohoma 1.50 cent yanne
, thamai un thiyanne
melo rahak na


Thanks !මචං € වල සත ගාන වෙන් කරන්න දාන්නෙ කොමාව. ඔය 1.50 කියල තියෙන්නෙ, 150 නෙවෙයි.![]()
Card එක online payment වලට active කරල දැන් පැය ගානක් වෙනවා.
card eka mokakda bn150 medata koma danne mona rateda ban, oya thiyenne 1.50
hayyo ubalatath thiyena prasna
italy