EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    quote නොකර පොස්ට් දානකොට් නිකං පත්තරේ ad දාල වගේනේ. කිසිම ගැලපීමක් නෑ නෙ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාස තුනෙන් තුනට අළුත් ත්‍රෙඩ් එකක් දාන්න වෙනවනේ.... ඒකයි කිව්වේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වීඩියෝ, ෆොටෝ තියෙන ඒවා quote කරද්දි, එඩිට් කරලා quote කරා නම් හරිනේ එතකොට..... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාස තුනෙන් තුනට අළුත් ත්‍රෙඩ් එකක් දාන්න වෙනවනේ.... ඒකයි කිව්වේ...... :P
    එත් එන්නේ අවුරුද්දටම 4යිනෙ. ඔන්න ඔහේ quote කරලා දාපන් බං.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මලිත්තෝ, ඔය පැත්තේ කොහමද මේදවස් වල ? වැස්ස පටන්ගෙනද ?
     
    Status
    Not open for further replies.