එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    agrmrs කාරය ඉල්ලන් කෑමේ සලකුණු පෙන්නනව වගේ...:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න අපේ පල්සර් කුකුලන්ට.....:)
    projector lens එක හෙඩ් ලයිට් එකට හයි කරපු විදිය.:cool:

    මුලින්ම කියන්න ඕනේ බයික් එකේ එක වයර් එකක් වත් කැපුවේ නෑ. ඔරිජිනල් කෑලි වෙනස් කලෙත් නෑ. :yes::yes:

    මුලින්ම ගත්තා හෙඩ් ලයිට් එකක් ගෙඩිය පිටින්ම. එතකොට ඕන දෙයක් කරන්න පුලුවන්නේ..:)

    oD1CFda.jpg

    මේකත් අරගෙන බැලුවමයි දැක්කේ මේ මුලු සෙට් එකටම වඩා මං ගත්ත projector lens එක සෙන්ටිමීටරයක් විතර දිගයි.

    මං මුලින් හිතන් හිටියේ ඉස්සරහ ග්ලාස් එක acrylic වලින් අලුතෙන් වැඩිපුර උත්තල හැඩේට නවලා හදල දාන්න.:baffled:

    පස්සේ මේ වැඩේට හුඟක් උදව් කරපු මගේ යාලුවා(සුපිරිම පොරක්) කිව්වා මේ කරල තියන ක්‍රමේට සෙට් කරමු කියලා.:yes::yes::D

    මුලින්ම ගත්තා රිෆ්ලෙක්ටර් කෑල්ල ලයිට් එකේ. අරගෙන පට්ටලේට දාල පොරගේ කැපුවා projector lens එක ගානට බහින සයිස් එකට.:yes:

    uz0W6m9.jpg

    85oVeUn.jpg

    ඊට පස්සේ හෙඩ් ලයිට් කවර් එක පිටිපස්සෙන් විද්දා projector lens එකේ නට් එක පිටිපස්සෙන් එලියට එන විදියට. කවර් එකේ හිල කැපුවේ ඕවල් ශේප් එකට. එතකොට ලෙන්ස් එක එහාට මෙහාට එජස්ට් කරන්න පුලුවන්නේ..:cool:
    මට මේක හයිකරන්න කලින් ෆොටෝ එකක් ගහන්න අමතක වුනා. ඒනිසා මේකෙන් යන්තම් හිතාගන්න. :sorry:

    ZiArxjW.jpg

    නයිලෝන් කෑල්ලක් කවර් එකේ තියන හැඩේටම ටේපර් වෙන්න කපල තියෙන්නේ නට් එකෙන් කවර් එකට සෙට් වෙන්න. ඇතුලිනුත් රවුම් රබර් එකකින් සීට් වෙලා තියෙන්නේ කවර් එකට. වතුර යෑමක් ගැන බයවෙන්න දෙයක් නෑ.:cool:

    SyNw8wE.jpg

    මේ තියෙන්නේ ඉතින් ලයිට් එකේ අවසන් ප්‍රතිඵලේ...:D

    wtJ84KV.jpg

    kfczSDq.jpg

    අපේ HID දාපු මාමලගේ ඒවට වඩා ටිකක් වෙනස් විදියට මේකේ හෙඩ් ඩිම් මාරුවෙන්නේ.:baffled:

    මේ තියෙන්නේ පලු කරපු projector lens එක.

    Jq9SeqK.jpg

    ඊතලයක් ගහල තියෙන තැන තියන පොඩි පතුරු කෑල්ල ඔය කලු පාට පොඩියට තියන සොලනොයිඩ් එකෙන් පලහට ඇදල තමා හෙඩ් එක හදන්නේ. ඩිම් එකේදි බීම් එකෙන් බාගයක් කපල දානවා.:dull:

    මං වයරින් එකත් එක්කම ත්‍රෙඩ් එකක් දාන්නම් කිව්වනේ කට්ටියට.:sorry:වැඩක් වෙයිනම් දාන්නද තව විස්තර එක්ක ත්‍රෙඩ් එකක්. :eek:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙක් අර ජපන් ලදරමකට කර ගැහුවා ගැහුවමයි පැත්ත පලාතේ නෑ....... :P

    තාම ගත්ත සතුටට ජයපැන් බොනවලු...:no::no:
    පදම් වෙන්න් වැදුනම එයි මගේ හිතේ...:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    මචං හරිදුව බල්බ් එක ඔය ප්‍රොජෙක්ටර් කිට් එකට අපු එකද අර ඊබේ ගට්ට කියපු බල්බ් එකද දැම්මේ ?
    ප්‍රොජෙක්ටර් කිට් එකට එන බල්බ් එකට වැඩ ඊබේ ගට්ට බල්බ් එක එලිය වැඩි ද ? පාටේ වෙනසක් තියේද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    agrmrs කාරය ඉල්ලන් කෑමේ සලකුණු පෙන්නනව වගේ...:growl:
    ne bun attatama shock eka ehema wenne ai kiyala man me baluwe hmm :eek:

    මෙන්න අපේ පල්සර් කුකුලන්ට.....:)
    projector lens එක හෙඩ් ලයිට් එකට හයි කරපු විදිය.:cool:

    thx for sharing macho.lassanata wade karala thiyenawa elakiri :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං හරිදුව බල්බ් එක ඔය ප්‍රොජෙක්ටර් කිට් එකට අපු එකද අර ඊබේ ගට්ට කියපු බල්බ් එකද දැම්මේ ?
    ප්‍රොජෙක්ටර් කිට් එකට එන බල්බ් එකට වැඩ ඊබේ ගට්ට බල්බ් එක එලිය වැඩි ද ? පාටේ වෙනසක් තියේද ?

    ඕව් මචෝ 6000K බල්බ් එකක් දාල තියෙන්නේ ආපු 8000K එකට වඩා එලිය වැඩී. පාට සුදු පාටට ලඟයි ටිකක් වෙනස්. හැබැයි 6000K එකේ උන් තියනව කියන හොඳම සුදුපාට නෙමේ තියෙන්නේ.
    මං 4300K එකක් දාන්න ඉන්නේ.:)

    වැඩේ කියන්නේ මේකට එන බල්බ් එක ගනන්නේ බන්.:sorry: මං බැලුවේ අඩුවට තියන හෝල්ඩරයත් එක්ක එන බල්බ් එකක් අරගෙන මේකේ පරණ බල්බ් එකේ යට කෑල්ලට සෙට්කරගන්න. යුරාජ් අයියගේ තියනව වගේම බල්බ් එක. යට හරිය විතරයි වෙනස්. ඒ වැඩේ කරන්න පුලුවන් කියල හිතෙනවා.:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    thx tdi.mekai macho mage ekath 9000ta kittui tikak.lagadi indala macho dan bike eka nawaththala side stand gahala handle eka paththata harawala eka lock karala giya kiyamuko.aye tika welawakin handle unclock karala handle eka kelin haraddi macho eka sarema wage shock eka udata ena gathiyak thama therenne :eek::oo: ekai man ahuwe :nerd:

    umba kohomat ehenam 10000km walinma oil maru karanna machan.. kohomat 10000 paninakota aula terenava bike eka padinakota.........!!!!!!:):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එකෙක් අර ජපන් ලදරමකට කර ගැහුවා ගැහුවමයි පැත්ත පලාතේ නෑ....... :P

    aadoooooooooooowww loku aiyaaa.......... me inne mama yasa ageeta....!!!:angry::angry::angry::angry::angry:.....................
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thx tdi.mekai macho mage ekath 9000ta kittui tikak.lagadi indala macho dan bike eka nawaththala side stand gahala handle eka paththata harawala eka lock karala giya kiyamuko.aye tika welawakin handle unclock karala handle eka kelin haraddi macho eka sarema wage shock eka udata ena gathiyak thama therenne :eek::oo: ekai man ahuwe :nerd:

    umba kohomat ehenam 10000km walinma oil maru karanna machan.. kohomat 10000 paninakota aula terenava bike eka padinakota.........!!!!!!:):)
    macho service daanna one 9000-9500 athara pothe thiyenne :eek::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    macho service daanna one 9000-9500 athara pothe thiyenne :eek::nerd:

    ඉතින් හරිනේ බොල TDI කියල තියන එක..
    ඕක මාරු කරගනින්. හැබැයි හොඳ ඔයිල් එකක් දාන්න ජරාව දැම්මොත් ඉතින් ගල් වගේ වෙයි. ශොක් එකටත් කෙල වෙයි සමහර විට.:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉතින් හරිනේ බොල TDI කියල තියන එක..
    ඕක මාරු කරගනින්. හැබැයි හොඳ ඔයිල් එකක් දාන්න ජරාව දැම්මොත් ඉතින් ගල් වගේ වෙයි. ශොක් එකටත් කෙල වෙයි සමහර විට.:yes::yes:
    ah eka thama.habai ethanin fork ekata halana oil ekak thama halaaganna wenne :nerd: monawa daaida danne gameh kukuloh™ tika :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah eka thama.habai ethanin fork ekata halana oil ekak thama halaaganna wenne :nerd: monawa daaida danne gameh kukuloh™ tika :frown:

    උන්ට ගිහින් දුන්න නම් හරිනේ ෆෝර්ක් ඔයිල් බෝතලයක්.
    මේකයි වැඩේ. මගේ එකට කලින් එකා දාල තිබ්බේ මල ජරාවක්. ශොක් හොඳට වැඩකලේ නෑ.
    දැන්නම් බබා වගේ වැඩ. හැබැයි මේක මට දන්නේ නැතුව වෙන කෙනෙක්ට දාන්න කියන්න බෑ.
    මගේ එකට දාල තියෙන්නේ හයිඩ්‍රොලික් ඔයිල්. මං කලින් HID එක ගැන දාපු එකේ කිව්වේ මගේ යාලුවෙක් ගැන. එයා කියල තමා දැම්මේ. දැන් 8000ක් විතර පැදල. නියමෙටම වැඩ හැබැයි.
    මගේ එකනම් 10,000ට වඩා ගොඩක් පදින්න පුලුවන් මං හිතන්නේ.;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    thx tdi.mekai macho mage ekath 9000ta kittui tikak.lagadi indala macho dan bike eka nawaththala side stand gahala handle eka paththata harawala eka lock karala giya kiyamuko.aye tika welawakin handle unclock karala handle eka kelin haraddi macho eka sarema wage shock eka udata ena gathiyak thama therenne :eek::oo: ekai man ahuwe :nerd:

    umba kohomat ehenam 10000km walinma oil maru karanna machan.. kohomat 10000 paninakota aula terenava bike eka padinakota.........!!!!!!:):)

    :shocked: මූ බීලා වගේ අදත්......??
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: මූ බීලා වගේ අදත්......??

    adooo.. kapiya maavaa... quote karama oya uda tika ave ohomai bolavnee.. eka kotuwak atule ave naha.... mama itin ida tiyala yatin type karaa..... oka quote kare thawa godak coments tibba tanaka tibila.. eka wenta ati......

    umbalat ekka dashamayak ehe mehe wenna bahane .............:frown::frown::frown::frown:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සිරාවටම.:shocked::shocked:
    කරටි කැඩෙන්න ගහලද කොහෙද.:sorry::sorry:

    ඔහේ තමා වගකියන්න ඕනේ මේවට.:angry::angry::angry::angry:

    Harindu umbata puluwanda mate ara pulsar eke eye lights (parking) walata ena LED lights dekakin strobe lights dekak hadala denna..?? ara machan akunu kotanava wage flash wena lights dekak............

    mama yana gaana umbata dennam puluwan weida umbata wadee karanna...?:eek::eek::eek::):):)
     
    Status
    Not open for further replies.