එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
adooo.. kapiya maavaa... quote karama oya uda tika ave ohomai bolavnee.. eka kotuwak atule ave naha.... mama itin ida tiyala yatin type karaa..... oka quote kare thawa godak coments tibba tanaka tibila.. eka wenta ati......

umbalat ekka dashamayak ehe mehe wenna bahane .............:frown::frown::frown::frown:

ha haa :lol:
macho mama DPMC giya bike eka pennanna.un bike eka pedala balala kiwwa elaga service ekata ehe danna kiyala.ethakota balala hadannam kiyala.denata mehema padinna kiwwa.
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    lol TDI quote karanne nethuwada koheda post eka danne.mama kipawitakma dekka :D

    hariduwo ube wedenam patta aaa
    HID danawanam 7000k withara yanawa neda?

    ow ow rathne mamage weradi mewa :lol:

    coments godak tiyana tanakin uwamana eka quote kara ganna bahane ban lassanata.. ekai seen eka...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ha haa :lol:
    macho mama DPMC giya bike eka pennanna.un bike eka pedala balala kiwwa elaga service ekata ehe danna kiyala.ethakota balala hadannam kiyala.denata mehema padinna kiwwa.

    ela ela......... un dannava ban seen eka mokak unat company fault ekak kiyala.. umba kokatat normal eke padala service ekata aran yanna..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    lol TDI quote karanne nethuwada koheda post eka danne.mama kipawitakma dekka :D

    hariduwo ube wedenam patta aaa
    HID danawanam 7000k withara yanawa neda?

    ow ow rathne mamage weradi mewa :lol:

    ඔය projector lens දාන්න ගියොත් තමා 7ක් විතර යන්නේ. 2000ටත් තියනවා. යුරාජ් අයිය දාපු එක හොඳයි ඊට වඩා ඒක 3000ක් වුනා.
    පොඩ්ඩක් ඊබේ බලන්න ඒජාතියේ ඒව ඇති.

    කොහොමත් projector lens දාන්න ඕනෙම එකක රිෆ්ලෙක්ටර් එක පලු කරන්න වෙනවා.(මං කැපුවේ ඉඩ මදි නිසා)
    ඒනිසා වොරන්ටි කෙලවගන්න බැරි නිසා යුරාජ් මාමිගේ ජාතියේ එකක් බලන්න.

    මායි පවිත්‍රයයි කලින් TDIට කට කැඩෙනකම් කිව්ව යුරාජ් ලොක්කගේ ආස්සරේ නම් එච්චර හොඳ වැඩක් නෙමේ කියල.:no::no:
    කොහෙද ඉතින් ඇහැව්වයෑ:angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උන්ට ගිහින් දුන්න නම් හරිනේ ෆෝර්ක් ඔයිල් බෝතලයක්.
    මේකයි වැඩේ. මගේ එකට කලින් එකා දාල තිබ්බේ මල ජරාවක්. ශොක් හොඳට වැඩකලේ නෑ.
    දැන්නම් බබා වගේ වැඩ. හැබැයි මේක මට දන්නේ නැතුව වෙන කෙනෙක්ට දාන්න කියන්න බෑ.
    මගේ එකට දාල තියෙන්නේ හයිඩ්‍රොලික් ඔයිල්. මං කලින් HID එක ගැන දාපු එකේ කිව්වේ මගේ යාලුවෙක් ගැන. එයා කියල තමා දැම්මේ. දැන් 8000ක් විතර පැදල. නියමෙටම වැඩ හැබැයි.
    මගේ එකනම් 10,000ට වඩා ගොඩක් පදින්න පුලුවන් මං හිතන්නේ.;)
    ah ehemada macho.macho un fork oil service eken dammath gaanak gannawada ? netnam normal full service ekakata ganna gaanada ganne ? 1600/=
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Harindu umbata puluwanda mate ara pulsar eke eye lights (parking) walata ena LED lights dekakin strobe lights dekak hadala denna..?? ara machan akunu kotanava wage flash wena lights dekak............

    mama yana gaana umbata dennam puluwan weida umbata wadee karanna...?:eek::eek::eek::):):)

    පුලුවන් හදන්න. :rolleyes:මොකකට වගේ හයිකරන්නද? :eek:පල්සරේක හේඩ් ලයිට් කවුලින් එකට දාන්නද? ඒජාතියේම ලයිට් දෙකකට දාන්නද.

    අපෝ මට සල්ලි එපා බඩු ටික දුන්නොත් ඇති.:)
    නිකම් මොනවගේ එකක්ද... :baffled:
    ස්ට්‍රෝබ් එකේ ස්පීඩ් එක පැත්තකට දාන්නකෝ නිකන් මේවගේ එකක්ද?
    (පොඩ්ඩක් වෙලා යයි ලෝඩ් වෙන්න:sorry:)

    a23nvRm.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය projector lens දාන්න ගියොත් තමා 7ක් විතර යන්නේ. 2000ටත් තියනවා. යුරාජ් අයිය දාපු එක හොඳයි ඊට වඩා ඒක 3000ක් වුනා.
    පොඩ්ඩක් ඊබේ බලන්න ඒජාතියේ ඒව ඇති.

    කොහොමත් projector lens දාන්න ඕනෙම එකක රිෆ්ලෙක්ටර් එක පලු කරන්න වෙනවා.(මං කැපුවේ ඉඩ මදි නිසා)
    ඒනිසා වොරන්ටි කෙලවගන්න බැරි නිසා යුරාජ් මාමිගේ ජාතියේ එකක් බලන්න.

    මායි පවිත්‍රයයි කලින් TDIට කට කැඩෙනකම් කිව්ව යුරාජ් ලොක්කගේ ආස්සරේ නම් එච්චර හොඳ වැඩක් නෙමේ කියල.:no::no:
    කොහෙද ඉතින් ඇහැව්වයෑ:angry::angry:

    ela machan mama balannam.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    hariduwooo........

    prashna anka 1)

    mage bike ekata set karala thiyenawa golubellek.(horn eka :P)
    uge gahala thiyenawa 12v 410Hz kiyala.
    mekata relay ekak danna oneda.noda hitiyata aulak nedda.

    prashna anka 2)

    oya yatin set karala thiyena LED light set eke bulb wenas karala eliya wedi bulb set karala hadanna puluwan weida?denata ekaka LED 3 gane thiyenne.e eka set ekak 4.8W wenawa.
    me thiyenne bulb eka
    D3396_3.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් මාමට උත්තර...:)

    1.හෝර්න් එකක් නිසා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ. හැබැයි relay දාල තියන එක අඟට නම් ගුණයි මොකද බයික් එකට ආවේ පොඩි හෝර්න් එකක් නිසා.

    2.මාරු කරන්න පුලුවන් ගේමක් නැතුව. මට යුරාජ් අයිය කිව්ව ලඟදි.:baffled:
    10W LED දෙකක් දාන්න පුලුවන් ශෝක් එකට. වැඩේ තියෙන්නේ ඒවට හරියට රිෆ්ලෙක්ටර් එකක් නැත්නම් හතර වටේ විසිරෙනවා. පාර යන්න බැරිවෙයි අනිත් එවුන්ට.:lol:
    10W එක ලොකුයි ඔය තියන රිෆ්ලෙක්ටර් රවුම් වලට වඩා.:sorry:

    10W එකක් මේ තියෙන්නේ. :cool:

    17-684.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් මාමට උත්තර...:)

    1.හෝර්න් එකක් නිසා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ. හැබැයි relay දාල තියන එක අඟට නම් ගුණයි මොකද බයික් එකට ආවේ පොඩි හෝර්න් එකක් නිසා.

    2.මාරු කරන්න පුලුවන් ගේමක් නැතුව. මට යුරාජ් අයිය කිව්ව ලඟදි.:baffled:
    10W LED දෙකක් දාන්න පුලුවන් ශෝක් එකට. වැඩේ තියෙන්නේ ඒවට හරියට රිෆ්ලෙක්ටර් එකක් නැත්නම් හතර වටේ විසිරෙනවා. පාර යන්න බැරිවෙයි අනිත් එවුන්ට.:lol:
    10W එක ලොකුයි ඔය තියන රිෆ්ලෙක්ටර් රවුම් වලට වඩා.:sorry:

    10W එකක් මේ තියෙන්නේ. :cool:
    මාමා ?:sorry: කව්ද බොල මාමා :lol:
    …ඔය යුරාජ් ලොක්කලාවගේ අපි වයසක උදවිය නෙවෙයි හරිද :no:
    …තාම 22 පෙනුම 28 උනාට :eek::oo::baffled::)

    1)එල.මට සුට්ටක් කියනවද එහෙනම් මොනවගේ රිලේ එකක්ද ගන්න ඔනේ කොහොමද ඔක මාට්ටු කරන්න ඕනේ කියලා

    2)හෆ්ෆා කෙලියනේ තාප්පෙටම. :no:
    …10W ඕනේ නැ ලොකුයි නම් . ඊට වඩා අඩු ඒවා නැද්ද? 5W වගේ.එකකට 5W එනවා කියන්නේ එකක 15W නේ. දෙකේම 30W පලාතම එලියවෙයි :)
    මම කොකටත් බල්බ් එකක් ගලවල බලන්නම්

    යුරාජ් අයියා දාපු එකෙත් එකකට 3W තුනක් නේ එක පෙයාර් එකක්.ඔක්කොම 18W :oo:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉතින් හරිනේ බොල TDI කියල තියන එක..
    ඕක මාරු කරගනින්. හැබැයි හොඳ ඔයිල් එකක් දාන්න ජරාව දැම්මොත් ඉතින් ගල් වගේ වෙයි. ශොක් එකටත් කෙල වෙයි සමහර විට.:yes::yes:

    podi eko:baffled::baffled::baffled::baffled: ubata puluwanda matath hid anegel devil eye eka set korala denna:eek::eek::eek::eek::eek:ubata man dennn ganank..head eka palu kala gahuwa:dull::dull::dull::dull::dull::dull::dull:
    man owa danne nane bun:(:(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    podi eko:baffled::baffled::baffled::baffled: ubata puluwanda matath hid anegel devil eye eka set korala denna:eek::eek::eek::eek::eek:ubata man dennn ganank..head eka palu kala gahuwa:dull::dull::dull::dull::dull::dull::dull:
    man owa danne nane bun:(:(:(:(:(

    ටෙරියා තොගේ වයර් ලූස් වීගෙන එනවද බොල...:frown: නැත්නම් දැන් සල්ලි වැඩී වගේද...:angry:
    ඇයි බන් දැන් මොකටද ඔය එකක් හයි කරගෙන ඉන්නේ...:angry:
    ඉතින් දෙයියනේ ඕක විකුනනව කියලත් කියකිය ඉන්නේ...:angry:

    උඹත් දැන් බීල නේද ඉන්නේ...:growl:

    සෙට් කරල දෙන්න පුලුවන් ඒත් ඔය හෙඩ් ලයිට් පලු කරන ඒවා මං කරල නෑ. අවන් එකේ දාල රත්කරන්න කියන්නේ. ඕක කේස් ගියොත් ඔක්කොම ඉවරයි ටෙරී මාමේ...:no:
    උඹට වයර් අනම් මනම් ඕන කරන ඒව ගෙනත් දෙනවනම් නොමිලේ සෙට්කරල දෙන්නම්.:cool:

    හිතන්න නම් එපා මං ආතල් එකට විතරයි මගේ එකට එකක් හයිකලේ කියල...
    මගේ තිබ්බ හෙඩ් ලයිට් එකේ එලිය දැක්කනම් ඔය තියන හෙඩ් ලයිට් එක බදාගන්නව ගිහින්.:sorry:

    ඒකේ බීම් පැටර්න් එක එන්නෙම නෑ මොන බල්බ් එක දැම්මත්. එලියත් අඩුයි පාරේ වම් පැත්තට වැඩිපුර වදින්නේ.ඒක හදන්න නම් බ්‍රැකට් එක ඇද කරලම ගන්න ඕනේ. ඉතින් ඒව මොකුත් නොකර HID එක දැම්මා.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමා ?:sorry: කව්ද බොල මාමා :lol:
    …ඔය යුරාජ් ලොක්කලාවගේ අපි වයසක උදවිය නෙවෙයි හරිද :no:
    …තාම 22 පෙනුම 28 උනාට :eek::oo::baffled::)

    1)එල.මට සුට්ටක් කියනවද එහෙනම් මොනවගේ රිලේ එකක්ද ගන්න ඔනේ කොහොමද ඔක මාට්ටු කරන්න ඕනේ කියලා

    2)හෆ්ෆා කෙලියනේ තාප්පෙටම. :no:
    …10W ඕනේ නැ ලොකුයි නම් . ඊට වඩා අඩු ඒවා නැද්ද? 5W වගේ.එකකට 5W එනවා කියන්නේ එකක 15W නේ. දෙකේම 30W පලාතම එලියවෙයි :)
    මම කොකටත් බල්බ් එකක් ගලවල බලන්නම්

    යුරාජ් අයියා දාපු එකෙත් එකකට 3W තුනක් නේ එක පෙයාර් එකක්.ඔක්කොම 18W :oo:

    10W එකක් ඔය ලයිට් එකට වඩා පොඩී.හැබැයි ඒව දැම්මොත් ඔය රවුම් තුනත් එක්ක තියන රිෆ්ලෙක්ටර් කෑල්ල අයින් කරන්න වෙනවා කියල කිව්වේ...:)
    මං මෝල් කලාද කොහෙද එවෙලේ...:lol::lol::no::no:

    ඔය රිෆ්ලෙක්ටර් කෑල්ලේ තියන හිලේ සයිස් එක බලලා තමා බල්බ් එකක් තීරනය කරන්න වෙන්නේ. මං පොඩ්ඩක් බලල ඉන්නම් යුරාජ් අයිය ගත්ත එකේ ලින්ක් එක තියනවද?

    මට 3W එකේ සයිස් එක ෂුවර් නැත.:sorry: ඉන්නකෝ පොඩ්ඩක් මං හරියට බලල කියන්නම්.:)

    2.

    4 පින් 10A හෝ ඊට වැඩි එකක් අවුලක් නැතිවෙයි.

    Headlight_relay1.jpg

    ස්විච් එකට ලොකු අවුලක් නම් වෙන එකක් නෑ ඒත් දාන එක ඇඟට ගුනයි. :cool:මොකෝ මහා භාරතයේ හදපුවානේ..:lol:

    මාට්ටු කරන එක නම් එච්චර අවුලක් නෑ. අපේ agrmrs ට ඇඳල දුන්න ඩයග්‍රැම් එක දාන්නම්. එක හෝර්න් එකක් අයින් කරලා ගන්න.:D

    මේකේ වැඩි හොඳට ෆියුස් එකකුත් දාල බැට්‍රියෙන් ඩිරෙක්ට් දීල තියෙන්නේ හෝර්න් එකට. වෙන වයර් කැපිලි මොකුත් කරන්නේ නැතුව. එහෙම නැතුව වැරැද්දක් නම් නෑ.

    වොරන්ටි කෙලව ගන්න ඕනේ නැති නිසා මේ වැඩේ හොඳවෙයි.:cool:

    P9wIa7U.jpg

    වැඩේ කරන්න කලින් අපේ පවිත්‍ර මාමගෙනුත් කන්ෆර්ම් කරගෙන ඉන්න.:yes::yes:

    22යි නම් මට යන්තම් ඉතින් අයියවෙන්නේ.. එල එල..:cool::cool:;)
     
    හි හී
    …අහ් දැනුයි තේරුනේ. එහෙම උනොත් වැඩේ අමාරු වෙයි වගේ.
    …කෝකටත් මම බල්බ් එක ගලවලත් බලන්නම්

    මෙන්න යුරාජ් අයියගේ එක
    http://www.ebay.com/itm/23104560263...eName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649

    මේ මම ගත්ත එකේම W ගාන අඩු එකක්.
    http://www.ebay.com/itm/2-Pcs-12V-R...823695?pt=US_Car_Lighting&hash=item3a7f1ebb8f

    හෝන් එකේ වැඩේනම් කරගන්න පුලුවන් වෙයි වගේ.
    මැද තියෙන කොටුව රිලේ එක නේ?

    30 පැන්නොත් නේ මාමා වෙන්නේ.තව අවුරුදු 2ක් තියෙනවා එකට :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හි හී
    …අහ් දැනුයි තේරුනේ. එහෙම උනොත් වැඩේ අමාරු වෙයි වගේ.
    …කෝකටත් මම බල්බ් එක ගලවලත් බලන්නම්

    මෙන්න යුරාජ් අයියගේ එක
    http://www.ebay.com/itm/23104560263...eName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649

    මේ මම ගත්ත එකේම W ගාන අඩු එකක්.
    http://www.ebay.com/itm/2-Pcs-12V-R...823695?pt=US_Car_Lighting&hash=item3a7f1ebb8f

    හෝන් එකේ වැඩේනම් කරගන්න පුලුවන් වෙයි වගේ.
    මැද තියෙන කොටුව රිලේ එක නේ?

    30 පැන්නොත් නේ මාමා වෙන්නේ.තව අවුරුදු 2ක් තියෙනවා එකට :lol:

    ඔව් ඔව් රිලේ එක තමා:yes::yes:

    ඕකේ ඇවිත් තියෙන්නේ 1W led 3ක් නේද?
    3W තුනක් නම් ඔබාගන්න පුලුවන් වෙයි වගේ..
    යුරාජ් අයියගේ එක ආවම පොඩ්ඩක් බලමු එලිය ඇතිද කියල ඒකේ.
    බලල 3W තුනක් දාල බලමු.:)

    10W එකක් දැම්මොත් වැඩේ අවුල රිෆ්ලෙක්ටර් එකක් නැතුව යන එක තමා. එලියනම් පට්ට.:D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,008
    113
    Gotland
    10W එකක් ඔය ලයිට් එකට වඩා පොඩී.හැබැයි ඒව දැම්මොත් ඔය රවුම් තුනත් එක්ක තියන රිෆ්ලෙක්ටර් කෑල්ල අයින් කරන්න වෙනවා කියල කිව්වේ...:)
    මං මෝල් කලාද කොහෙද එවෙලේ...:lol::lol::no::no:

    ඔය රිෆ්ලෙක්ටර් කෑල්ලේ තියන හිලේ සයිස් එක බලලා තමා බල්බ් එකක් තීරනය කරන්න වෙන්නේ. මං පොඩ්ඩක් බලල ඉන්නම් යුරාජ් අයිය ගත්ත එකේ ලින්ක් එක තියනවද?

    මට 3W එකේ සයිස් එක ෂුවර් නැත.:sorry: ඉන්නකෝ පොඩ්ඩක් මං හරියට බලල කියන්නම්.:)

    2.

    4 පින් 10A හෝ ඊට වැඩි එකක් අවුලක් නැතිවෙයි.

    Headlight_relay1.jpg

    ස්විච් එකට ලොකු අවුලක් නම් වෙන එකක් නෑ ඒත් දාන එක ඇඟට ගුනයි. :cool:මොකෝ මහා භාරතයේ හදපුවානේ..:lol:

    මාට්ටු කරන එක නම් එච්චර අවුලක් නෑ. අපේ agrmrs ට ඇඳල දුන්න ඩයග්‍රැම් එක දාන්නම්. එක හෝර්න් එකක් අයින් කරලා ගන්න.:D

    මේකේ වැඩි හොඳට ෆියුස් එකකුත් දාල බැට්‍රියෙන් ඩිරෙක්ට් දීල තියෙන්නේ හෝර්න් එකට. වෙන වයර් කැපිලි මොකුත් කරන්නේ නැතුව. එහෙම නැතුව වැරැද්දක් නම් නෑ.

    වොරන්ටි කෙලව ගන්න ඕනේ නැති නිසා මේ වැඩේ හොඳවෙයි.:cool:

    P9wIa7U.jpg

    වැඩේ කරන්න කලින් අපේ පවිත්‍ර මාමගෙනුත් කන්ෆර්ම් කරගෙන ඉන්න.:yes::yes:

    22යි නම් මට යන්තම් ඉතින් අයියවෙන්නේ.. එල එල..:cool::cool:;)

    හරිදුවගේ ඩයගරෑම් එක හරි. :)
     
    Status
    Not open for further replies.