EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලස්සන කියන එක සාපේක්ෂයි නේ මල්ලි,දැන් මේක දැකලා අපේ යුරා සමහරවිට කියයි ඕකුන් දෙන්නටම වඩා මුකලන් බස්සා ලස්සනයි කියල,ඒක
    එක එක්කෙනා දකින විදියනේ.සන්ජියා කියයි පිට තඹල මල් කොහා මේ තුන්දෙනාටම වඩා ලස්සනයි කියල:eek:

    :oo::baffled::eek::shocked::nerd::sorry::dull::frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලස්සන කියන එක සාපේක්ෂයි නේ මල්ලි,දැන් මේක දැකලා අපේ යුරා සමහරවිට කියයි ඕකුන් දෙන්නටම වඩා මුකලන් බස්සා ලස්සනයි කියල,ඒක
    එක එක්කෙනා දකින විදියනේ.සන්ජියා කියයි පිට තඹල මල් කොහා මේ තුන්දෙනාටම වඩා ලස්සනයි කියල:eek:

    :yes::yes:
    එක ඇත්ත
    කොකටුවා ලස්සනයි කොක නැතත්:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලස්සන කියන එක සාපේක්ෂයි නේ මල්ලි,දැන් මේක දැකලා අපේ යුරා සමහරවිට කියයි ඕකුන් දෙන්නටම වඩා මුකලන් බස්සා ලස්සනයි කියල,ඒක
    එක එක්කෙනා දකින විදියනේ.සන්ජියා කියයි පිට තඹල මල් කොහා මේ තුන්දෙනාටම වඩා ලස්සනයි කියල:eek:
    තොපි දෙන්නම කුකුලටයි, කොකටුවයි වැඩිය අජූවයි බං............:dull::dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තොපි දෙන්නම කුකුලටයි, කොකටුවයි වැඩිය අජූවයි බං............:dull::dull::dull:

    ලබන සතියේ වැඩ සටහනට ගීත ඉල්ලිමක් තියෙනවා :)ඉල්ලන්නද:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපි දෙන්නම කුකුලටයි, කොකටුවයි වැඩිය අජූවයි බං............:dull::dull::dull:

    ඔව් දර්ශනීය කවර් ඩ්‍රයිව් පහරක් මේ අවස්ථාවේ........ ලකුණු තත්වය ලිඳට දෙකායි පස්වරු 1.30 වන විට....... :lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් දර්ශනීය කවර් ඩ්‍රයිව් පහරක් මේ අවස්ථාවේ........ ලකුණු තත්වය ලිඳට දෙකායි පස්වරු 1.30 වන විට....... :lol::lol:

    අහෝ කෙතරම් ආහ්ලාදජනකද? තමුන් ලිඳට වැටීම සංජී මෙතරම් සතුටින් සභා මැද ප්‍රකාශ කිරීම :lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආහ්..විකී මලේ......
    කොහොමෙයි වණ්ඩිය......
    ඉක්මාන්.එල්කේ එකේ ද ?
    වන්ඩියක් හොයාගන්න වින්ද හා දුක මතක් කලාම ලොකු අයියේ ,,,,,ඉක්මන් එක දිහා එක අමතක වෙනකම් බලන්නේ නැහැ :dull:
    අවුලක්ම නැත.....මේ ආශ්චර්ය එක්ක ඔයිට වඩා එකකට දැන් යන්න අමාරුයි බන්....

    2010 කිමි 30000 ක් විතරක් දුවපු එකක් තිබුන මා දැන් 118ක එකක් තියාගෙන සිටිමි.....හොරාකාල , ගේම් දීපු එවුන් අද සොරෙන්ටෝ, ටොනාඩෝ, ටන්ස්කොන් පදිනවා.....මේවා දැක්කම මාර දුකයි බන් :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වන්ඩියක් හොයාගන්න වින්ද හා දුක මතක් කලාම ලොකු අයියේ ,,,,,ඉක්මන් එක දිහා එක අමතක වෙනකම් බලන්නේ නැහැ :dull:
    අවුලක්ම නැත.....මේ ආශ්චර්ය එක්ක ඔයිට වඩා එකකට දැන් යන්න අමාරුයි බන්....

    2010 කිමි 30000 ක් විතරක් දුවපු එකක් තිබුන මා දැන් 118ක එකක් තියාගෙන සිටිමි.....හොරාකාල , ගේම් දීපු එවුන් අද සොරෙන්ටෝ, ටොනාඩෝ, ටන්ස්කොන් පදිනවා.....මේවා දැක්කම මාර දුකයි බන් :dull:

    owa monada ban mama danna kale indala pita rata wada karanne asawata cruise control thiyana wahanayak aithi karan indala na :)

    full athal eke indapan
     
    Status
    Not open for further replies.